රට වටෙන්ම කොඩියට කතිරය ගැහුවොත් ඥානසාර හිමිට පාර්ලිමේන්තුවට යා හැකියි

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    4,663
    2,021
    113
    සේදවත්ත
    හාමුදුරුවොන්ට ඵන්න උනේ දේශපාලනය කරන උන් හරියට ඒ දේ කරන්නෙ නැති නිසානේ.ඒක නිසා අවුලක් නෑ මටනම්.උඹ බදුර්දීන් ට දීපං ජන්දෙ..ඒක උඹේ අයිතිය.😁😁
    බදුදීන් ආවත් නනාසරායි රතනම් පනිතම් නම් එන්නේ නැ 😂
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,817
    1,949
    113
    UNP BANK ROBBERY 2015
    බදුදීන් ආවත් නනාසරායි රතනම් පනිතම් නම් එන්නේ නැ 😂
    ඔව් උඹලගෙ මුස්ලිම් උන් ඒ තරම් ඵකමුතුයි කියලා දන්නවා..උඹලගෙ ජාතිය උඹලා රකිනවා.ඒකනේ පල්ලි වලට බෝම්බ ගහලත්.තාම යහතින් ඉන්නෙ....ඒකට මට වැරැද්දක් කියන්න බෑ..ඒ උඹලගෙ ජාතියේ හැටි.😁😁😁
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    9,082
    3,609
    113
    Gotham City
    හාමුදුරුවොන්ට ඵන්න උනේ දේශපාලනය කරන උන් හරියට ඒ දේ කරන්නෙ නැති නිසානේ.ඒක නිසා අවුලක් නෑ මටනම්.උඹ බදුර්දීන් ට දීපං ජන්දෙ..ඒක උඹේ අයිතිය.😁😁
    හාමුදුරුගොල්ලො මොනවද කළෙ ?
    චම්පිකලා ගෙම්බන්පිලලා සොම හාමුදුරුවො මාකට් කරගෙන ඔය රතනලා සෙට් එක ආවා පාර්ලිමෙන්තු
    මොනවද කරලා තියෙන්නෙ බෞද්ධයා වෙනුවෙන් ?

    හාමුදුරුගොල්ලො පන්සලට වෙලා තමන්ගෙ රාජකාරිය හරියට කරානම්
    රහත් වෙච්ච සමන්තබඩ්ඩලා බිහි වෙන්නෙ නැහැ.
    බදියුර්දීන්ට කැලෙ කපන්න බැසිල් උන්නැහෙ අවසර දෙනකොටත් ඔය රතනලා පාර්ලිමෙන්තුවෙ
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    4,663
    2,021
    113
    සේදවත්ත
    ඔව් උඹලගෙ මුස්ලිම් උන් ඒ තරම් ඵකමුතුයි කියලා දන්නවා..උඹලගෙ ජාතිය උඹලා රකිනවා.ඒකනේ පල්ලි වලට බෝම්බ ගහලත්.තාම යහතින් ඉන්නෙ....ඒකට මට වැරැද්දක් කියන්න බෑ..ඒ උඹලගෙ ජාතියේ හැටි.😁😁😁
    එකතු නිසානේ උන් තියලා අරින්නේ. උන් කාට කඩේ ගියත් තමන්ගෙ අනන්‍යතාවය රැකගන්නවා පක්ශ පාට පැත්තක තියලා. බොලාගේ චීවරධාරීන් ටික සැට් එකක් ආවඩනව සැට් එකක් කලින් කඩේ ගිහින් දැන් මුන් එක්ක බැ කියනවා . ඇතුලෙම මන්ඩලේ කචල් උනාම තව මොනා කතා කරන්නද . මේ පාරත් ආවාස ගෙට වෙලා ඇපත් නැතුව ඉන්න වෙන්නේ
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,817
    1,949
    113
    UNP BANK ROBBERY 2015
    හාමුදුරුගොල්ලො මොනවද කළෙ ?
    චම්පිකලා ගෙම්බන්පිලලා සොම හාමුදුරුවො මාකට් කරගෙන ඔය රතනලා සෙට් එක ආවා පාර්ලිමෙන්තු
    මොනවද කරලා තියෙන්නෙ බෞද්ධයා වෙනුවෙන් ?

    හාමුදුරුගොල්ලො පන්සලට වෙලා තමන්ගෙ රාජකාරිය හරියට කරානම්
    රහත් වෙච්ච සමන්තබඩ්ඩලා බිහි වෙන්නෙ නැහැ.
    බදියුර්දීන්ට කැලෙ කපන්න බැසිල් උන්නැහෙ අවසර දෙනකොටත් ඔය රතනලා පාර්ලිමෙන්තුවෙ
    සමන්ත්‍රභද්ද්‍ර හාමුදුරුවන්ගෙ කිසිම වැරැද්දක් නෑ..උඹල වගේ ගෝ‍ත්‍රිකයොන්ට ඉතින් ඒ දේවල් තේරුම් ගන්න බෑ..උඹලට ඕන අර ඒ කාලෙ වගේ පිඬු සිඟා යන හාමුදුරුවරු..
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    5,148
    2,258
    113
    panadura
    හාමුදුරුගොල්ලො මොනවද කළෙ ?
    චම්පිකලා ගෙම්බන්පිලලා සොම හාමුදුරුවො මාකට් කරගෙන ඔය රතනලා සෙට් එක ආවා පාර්ලිමෙන්තු
    මොනවද කරලා තියෙන්නෙ බෞද්ධයා වෙනුවෙන් ?

    හාමුදුරුගොල්ලො පන්සලට වෙලා තමන්ගෙ රාජකාරිය හරියට කරානම්
    රහත් වෙච්ච සමන්තබඩ්ඩලා බිහි වෙන්නෙ නැහැ.
    බදියුර්දීන්ට කැලෙ කපන්න බැසිල් උන්නැහෙ අවසර දෙනකොටත් ඔය රතනලා පාර්ලිමෙන්තුවෙ
    Rathana hamuduruwonta newe jathika laiysthuwen priority eka denne galagoda aththe hamuduruwonta
     
    • Like
    Reactions: castellain

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    55,973
    12,739
    113
    Kandy ♕
    ඊයේ අතන
    අද මෙතන
    හෙට අතන
    මම රතන
    ඔව් බන් අනික..මේ අවුරුද්දෙ (මැයි දිනේට වෙන්ඩ ඕනි) රතන සන්ග්ලාස් එහෙම දාගෙන හිටිය සිවුර දාගෙන ගැලපෙන වැඩ නෙවෙයි.
     
    • Like
    Reactions: හෙනයා

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    31,046
    2,245
    113
    There is no place like 127.0.0.1
    ඔව් බන් අනික..මේ අවුරුද්දෙ (මැයි දිනේට වෙන්ඩ ඕනි) රතන සන්ග්ලාස් එහෙම දාගෙන හිටිය සිවුර දාගෙන ගැලපෙන වැඩ නෙවෙයි.
    Sunglass දාන්න ඕන. නැත්තන් ඇස් වල සුද එනව. පස්සෙ operation කරන්න වෙනවා. එතකොට පට්ට දැවිල්ලයි අමාරුයි ලු. ඇහැ කපනව තේරෙනවා ලු සමහරුන්ට. ඒක අවුලක් ගියොත් කෙළ වෙනවා. ඊට වඩා හොඳයි Sunglass දාන එක. ඕවා operation කරන්න යන්නෙත් අපේ සල්ලි
     
    • Like
    Reactions: castellain

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    55,973
    12,739
    113
    Kandy ♕
    Sunglass දාන්න ඕන. නැත්තන් ඇස් වල සුද එනව. පස්සෙ operation කරන්න වෙනවා. එතකොට පට්ට දැවිල්ලයි අමාරුයි ලු. ඇහැ කපනව තේරෙනවා ලු සමහරුන්ට. ඒක අවුලක් ගියොත් කෙළ වෙනවා. ඊට වඩා හොඳයි Sunglass දාන එක. ඕවා operation කරන්න යන්නෙත් අපේ සල්ලි
    ඔව් එහෙම බැලුවම නම් සන්ග්ලාස් දාන එක වරදක් නෑ හැබැයි ලඟ හිටිය ගොඩක් අය නම් එහෙම දාගෙන හිටියෙ නෑ..ගෝටාබය ලොක්ක පවා. 🥴
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    22,574
    3,368
    113
    මේ සිවුරු කාරයෝ එකෙක්වත් පාර්ලිමේන්තු එන්න තියන්න හොද නැ .
    කල්ලතෝනි හම්බයට ආයිත් බෝම්බ ගහන්න බැරි නිසා රිදිලා.
     
    • Like
    Reactions: castellain