අන්තර් විශ්වවිද්යාල පොන්න බල මණ්ඩලය - Iupf

Monkey D Dragon

Well-known member
  • Sep 22, 2024
    6,220
    6,700
    113
    East Blue (Goa Kingdom)

    අන්තර් විශ්වවිද්යාල පොන්න බල මණ්ඩලය - Iupf​

    "අපිව කැම්පස් වලට දාලා ඊට පස්සෙ රැකියා නෑ කියන්න උඹලට තියෙන අයිතිය මොකක්ද?"

    පසුගිය 11 වැනිදා රැකියා විරහිත උපාධිධාරීන් පැලවත්තේ පැවැත්වූ විරෝධතාව අතර මේ සහෝදරිය මේ වන විට සමාජ මාධ්‍ය තුළ වයිරල් වී තිබේ. එසේම ඇයට ලැබෙන ප්‍රතිචාර බොහොමයක සාරය වී ඇත්තේ ලිංගික ඊර්ෂ්‍යාව සහ කුහකකම බවත් පැහැදිලිය. මානසික ලෙඩවලට අපට ප්‍රතිකාර දිය නොහැකි හෙයින් අපි මේ උද්ඝෝෂණය ගැන පළ වූ සමහර අදහස් කීපයක් විමසා බලමු.

    ⛔
    "රස්සා හොයාගන්න එක උඹලගෙ වැඩක්"

    මෙය ධනවාදය විසින් ඔළුවලට කා වද්දන ලද අදහසකි. රැකියාව යනු මානව අයිතියකි. මිනිසකු ලෙස උපත ලබන ඕනෑම අයෙකුට ගෞරවාන්විත ජීවිතයක් ගෙවීමට සුදුසු රැකියාවක් ලැබීමේ අයිතියක් ඇති අතර එය විශ්වීය මානව හිමිකම් ප්‍රකාශනය විසින්ද පිළිගෙන තිබේ. රැකියාව අයිතියක් යැයි අප කියන්නේ ජවිපෙ, පෙසප හෝ වෙන යම් පක්ෂයක මතවාද අනුව යමින් නොවන බවත්, රැකියාව අයිතියක් යැයි කී විට ඊට සිනාසෙන අය සිනාසෙන්නේ විශ්වීය මානව හිමිකම් ප්‍රකාශනයට බවත් අවධාරණය කරමු.

    ⛔
    "ප්‍රයිවට් ජොබ් කරපංකො"

    පෞද්ගලික ව්‍යාපාර යනු ලාභය උපරිම කරගැනීම පරමාර්ථය කරගත් ධනේශ්වර උපකරණ මිස, ජීවත්වීමට ගෞරවාන්විත වැටුපක් ලබාදීමේ ලා සමත් ආයතන නොවන බව මේ වන විට ලෝක මට්ටමේ පවා පිළිගෙන තිබේ. කුප්‍රකට බිලියනපති ජෙෆ් බෙසොස්ට හිමි ඇමසෝන් සමාගමේ සේවකයන්ට මුත්‍රා කිරීමට පවා නිවාඩුවක් නොදෙන හෙයින් ඔවුන් කොකා කෝලා බෝතල්වලට මුත්‍රා කළ පුවත සිහියට ගන්න. පෞද්ගලික ව්‍යවසායෙහි සැබෑ මුහුණුවර එයයි. ලංකාවේ කම්කරු නීති තිබියදී පවා ඒවා අමු අමුවා උල්ලංඝණය කරන නිදහස් වෙළද කලාප වල සහොදරියන් විඳින දුක් කම්කටොළු අප දන්නෙමු. අවම වශයෙන් ඔසප් දිනයට හෝ නිවාඩුවක් ගැනීමට අයිතියක් නැත. මේ සියල්ල පවතින්නේ කම්කරු නීති මතය. කම්කරු නීති යනු ධනේශ්වරයට අවශ්‍ය වෙලාවට අහෝසි කළ හැකි කඩදාසි පමණකි. වසර 13ක අධ්‍යාපනය සහ වසර 4ක උපාධිය තුළ අනෙකවිධ කම්කටොළු මැද විභාග සිය ගණන් ලියා උපාධිය ලැබූ පසු ඔවුන්ගේ ඉරණම විය යුත්තේ කවුරුන් හෝ මුදලාලි කෙනෙකු පෝසත් කරවීම නොවේ.

    ⛔
    "රජයේ රස්සා නෑ"

    මෙය අපේ වරදක් නොවේ. රැකියා හැදීම රජයේ වැඩකි. දැනටත් ගුරු පුරප්පාඩු පමණක් 60,000කට ආසන්නව තිබේ. ඒවාට බඳවාගැනීමට කිසිදු බාධාවක් නැත. එහෙත් රජය තැත් කරන්නේ පාසල් වසා දමා ගුරුවරුන් ගෙදර යැවීමටය. පුරප්පාඩු තිබේ නම් රැකියා නෑ කියන්නේ කෙසේද? පුරප්පාඩු නැතිනම් අලුතෙන් පුරප්පාඩු නිර්මාණය කළ නොහැකිද? ආණ්ඩුවට මුදල් නැතිවීම අපේ වරදක් වන්නේ කෙසේද?

    (දෙවනි කොටස හෙට)
    See less

    මුන් දුවන්නේ

    Rag එකෙන් + රජයේ දේවල් වලට ගෑවුන (රජයට සම්බන්ද ආයතන බැංකු සංස්ථා පවා ) වෘතීය සමිති පිහිටෙන්

    පොඩි උන් බලෙන් අරන් එන්නේ උධ්ගෝෂණ වලට Rag එක පිහිටෙන්
    තව වෘතීය සමිති පිහිටෙන්

    වෘතීය සමිති වල (හැම පක්ෂේකම වෘතීය සමිති වල උන් ජෙපි ,නිල්(+පොහොට්ටු ) ,කොළ ) උන් තමයි රජයේ ආයතන + රජයේ බැංකු + සංස්ථ වල transfer & උසස් වීම් දෙන office ඇතුලේ බලේ අල්ලාගෙන ඉන්නේ .

    99% රජයේ (රජයට සම්බන්ද ආයතන බැංකු සංස්ථා පවා ) රස්සා කරන උන්ට ,
    කැමති උනත් අකමැති උනත් වෘතීය සමිති වලට join වෙන්න වෙනවා ,වෘතීය සමිති strike වලට සහභගි වෙන්න වෙනවා ,

    නැත් නම් transfer & උසස් වීම් ගන්න ලේසි නැහැ
     
    Last edited:

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,965
    113
    මේ වේසියොන්ට කන්න දෙන්නත් අපි බදු ගෙවාපන්කෝ ඒ පාර...

    මේ වගේ හුත්තියෝ තමයි රස්සාවට ගියාම අපිට පකේ පාට් දන්නේ අපේ බදු සල්ලි වලින් හුත්ත වහන්නත් පැන්ටිය අරගෙන..
     
    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,638
    1
    5,961
    113
    එහෙම කියන්න එපා අනුර කුමාර, බිමල් රත්නායක, සුනිල් හදුන්නෙත්ති... වගෙ ඔක්කොම රට කරන්න පන්නරය ලැබුවෙ ඕකෙන්
     
    bladeable

    Well-known member
  • Aug 25, 2012
    2,173
    2,394
    113
    මුන්ට මොන්ගල් ද? , මාර brain wash කිරිල්ලක්නෙ වෙලා තීන්නෙ උන්ට , social media මෙච්චර තීලත් මුන් තාම 1800 බර ගනන් වල වගේනෙ හිතන්නෙ. එක්කො මුන් කපටි කමට ඔහොම ඒව කියන්නෙ.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,488
    49,865
    113
    සේදවත්ත
    එන උන් ඔක්කම ඇල්ලුවා , ජම්පරේ වගේ එකක් අන්දලා දිග චේන් මාංචු දාල ක්ලීන් ශ්‍රී ලංකා එකට දාන්න ඕනේ ඔය පාරවල් අස් කරන්න ලැට් අදින්න වෙරල පිරිසිදු කරන්න . කන්න බත් එකයි වතුර දුන්නා . මාසෙට අස්වැසුම දුන්නා .

    නාසි කැම්ප් වල වගේ තැනක මුංව ගාල් කරලා තියන්න ඕනේ .
     
    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,220
    6,700
    113
    East Blue (Goa Kingdom)
    මුන්ට මොන්ගල් ද? , මාර brain wash කිරිල්ලක්නෙ වෙලා තීන්නෙ උන්ට , social media මෙච්චර තීලත් මුන් තාම 1800 බර ගනන් වල වගේනෙ හිතන්නෙ. එක්කො මුන් කපටි කමට ඔහොම ඒව කියන්නෙ.
    මුන් දුවන්නේ

    Rag එකෙන් + රජයේ දේවල් වලට ගෑවුන (රජයට සම්බන්ද ආයතන බැංකු සංස්ථා පවා ) වෘතීය සමිති පිහිටෙන්

    පොඩි උන් බලෙන් අරන් එන්නේ උධ්ගෝෂණ වලට Rag එක පිහිටෙන්
    තව වෘතීය සමිති පිහිටෙන්

    වෘතීය සමිති වල (හැම පක්ෂේකම වෘතීය සමිති වල උන් ජෙපි ,නිල්(+පොහොට්ටු ) ,කොළ ) උන් තමයි රජයේ ආයතන + රජයේ බැංකු + සංස්ථ වල transfer & උසස් වීම් දෙන office ඇතුලේ බලේ අල්ලාගෙන ඉන්නේ .

    99% රජයේ (රජයට සම්බන්ද ආයතන බැංකු සංස්ථා පවා ) රස්සා කරන උන්ට ,
    කැමති උනත් අකමැති උනත් වෘතීය සමිති වලට join වෙන්න වෙනවා ,වෘතීය සමිති strike වලට සහභගි වෙන්න වෙනවා ,

    නැත් නම් transfer & උසස් වීම් ගන්න ලේසි නැහැ

    හෝ දේශපාලන පක්ෂ වලට වැඩ කරන්න ඕන .

    එහෙම කියන්න එපා අනුර කුමාර, බිමල් රත්නායක, සුනිල් හදුන්නෙත්ති... වගෙ ඔක්කොම රට කරන්න පන්නරය ලැබුවෙ ඕකෙන්
    මුන් දුවන්නේ

    Rag එකෙන් + රජයේ දේවල් වලට ගෑවුන (රජයට සම්බන්ද ආයතන බැංකු සංස්ථා පවා ) වෘතීය සමිති පිහිටෙන්

    පොඩි උන් බලෙන් අරන් එන්නේ උධ්ගෝෂණ වලට Rag එක පිහිටෙන්
    තව වෘතීය සමිති පිහිටෙන්

    වෘතීය සමිති වල (හැම පක්ෂේකම වෘතීය සමිති වල උන් ජෙපි ,නිල්(+පොහොට්ටු ) ,කොළ ) උන් තමයි රජයේ ආයතන + රජයේ බැංකු + සංස්ථ වල transfer & උසස් වීම් දෙන office ඇතුලේ බලේ අල්ලාගෙන ඉන්නේ .

    99% රජයේ (රජයට සම්බන්ද ආයතන බැංකු සංස්ථා පවා ) රස්සා කරන උන්ට ,
    කැමති උනත් අකමැති උනත් වෘතීය සමිති වලට join වෙන්න වෙනවා ,වෘතීය සමිති strike වලට සහභගි වෙන්න වෙනවා ,

    නැත් නම් transfer & උසස් වීම් ගන්න ලේසි නැහැ
     
    • Like
    Reactions: Kalegana

    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,494
    2,954
    113
    මුන් ත්‍රස්තවාදීන්. මේ ශිෂ්‍ය ව්‍යාපරයි, වෘත්තීය සමිතියි ත්‍රස්තවාදී සංවිධාන විදිහට නම් කරන්න ඕනි.

    ප්‍රභාකරන් දෙමළ මිනිස්සුන්ගේ මොළ හෝදලා ත්‍රස්තවාදීන් කෙරෙව්වා වගේම තමා මුන්ගෙත් මොළ හෝදලා රටට හතුරු ත්‍රස්තවාදී වැඩ කරන්නේ. කොටි මුන්ට වඩා හොඳයි.

    ලංකාවෙ විශ්ව විද්‍යාලයි, රජයේ ආයතනයි මුදානොගත් ප්‍රදේශ. ඒවා මුදවාගෙන මුන්ව පුනරුත්ථාපනය කරන්න ඕනි. නායකයෝ ජීවිතාන්තය දක්වා හිර ගෙදර හෝ මරණ දඬුවම. ඔය ටික කරානං මාත් දෙනවා NPP එකට ඡ්න්දය.
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,671
    28,704
    113

    කාලකන්නි JVP කාරයොනේ ඕවා පටන් ගත්තේ. ඔය JVP කාලකන්නි අවුරුදු කීයක් universities කෑවද වහන් ඉඳල. ඉස්සර colombo university එකේ පවා building වල මුන්ගේ සටන් පාට තඩි පොල් අකුරෙන් කළු පාටින් ලියලා ඒවා උඩින් තාර ගාලා බලන්න බෑ පාරේ යනකොට.
    තව ඉන්නවා අන්තර් විශ්වවිද්‍යාල බික්ෂු කියල තව කාලකන්නි ටිකක්. ඔය ඔක්කොගෙම පටන් ගෙන රූකඩ නටවන්නේ කාලකන්නි ජෙප්පෝ තමයි 70 ගණන්වල ඉඳල. දැන් තක්කඩි අනුර මොංගල් පාට් දැම්මට උන්මනේ මේවා ගෙනාවේ

    ඔය 40,000 ක් 50,000 තොග පිටින් රජයේ රස්සා දෙන්න ඕනේ කිව්ව, ඒක චන්ද්‍රිකාට මහින්ද රාජපක්ෂට support කරන්න ප්‍රධාන කොන්දේසියක් කරගත්ත කාලකන්නි ටිකනේ දැන් රට පාලනය කරන්නේ

    Sri Lanka started to expand the state giving jobs to unemployed graduates under a policy articulated by the Janatha Vimukthi Peramuna from 2001 to 2004 and was co-opted by ex-President Mahinda Rajapaksa’s ‘Rata Perata’ economic framework to defeat current President Ranil Wickremesinghe.

    The JVP at the time slammed Wickremesinghe for ‘raj-ya sevaya kappadu kireemer’ (trimming the state service)
    which was embraced by the urban intelligensia who developed the Rata Perata economic framework.

    - https://economynext.com/money-to-pa...s-on-january-25-mostly-found-minister-110004/
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    මේ වගේ උන්ට කවදාවත් රජයේ රැකියාවල් දෙන්න නරකයි.. බලපන් නාකි වෙනකම්ම රජයේ රැකියාම බලාපොරෝතුවෙන් උත්ගොෂණ.. මුට ප්‍රියිවට් සමාගමක ජීවිතේට රස්සවක් කරන්න බැ, අඩුම ගානේ තමාගේ කියල පොඩි බිස්නස් එකකටවත් ඇත ගහන්නේ නැ. නිකන්ම කන්න බලන් ඉන්නේ.
     
    • Like
    Reactions: War Fighter

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,808
    21,135
    113
    adala nene
    මේ වගේ උන්ට කවදාවත් රජයේ රැකියාවල් දෙන්න නරකයි.. බලපන් නාකි වෙනකම්ම රජයේ රැකියාම බලාපොරෝතුවෙන් උත්ගොෂණ.. මුට ප්‍රියිවට් සමාගමක ජීවිතේට රස්සවක් කරන්න බැ, අඩුම ගානේ තමාගේ කියල පොඩි බිස්නස් එකකටවත් ඇත ගහන්නේ නැ. නිකන්ම කන්න බලන් ඉන්නේ.
    me akkita onlyfans karannath thibba nedda kale
     
    • Haha
    Reactions: Kalegana

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,800
    113
    මුන්ට මොන්ගල් ද? , මාර brain wash කිරිල්ලක්නෙ වෙලා තීන්නෙ උන්ට , social media මෙච්චර තීලත් මුන් තාම 1800 බර ගනන් වල වගේනෙ හිතන්නෙ. එක්කො මුන් කපටි කමට ඔහොම ඒව කියන්නෙ.

    මොන්ගල් නෙමෙයි බං ඔය සිරාවටම

    ලඟදි පොඩි එකෙක් අහුවුනා ඕට රැග තෙල දීලා ඔළුව කාලා කොන්ද කඩලා.

    ඌ මනෝ ලෝකෙක ඉන්නේ සින්නො උදව් කරොත් විතරයි රස්සාවක් හම්බෙන්නේ ඒක නිසා කියන දේ වැඳගෙන කරගෙන ඉන්න ඕන කියලා. හෙන ගොබ්බ කතා ටිකක් ඔළුවට දාලා පට්ටම කොදෙව් මානසිකත්වයකට වැටිලා. පව්. වියළි කලාපේ ගම් බෛයො කැම්පස් එකේ දේශපාලනය කරන්න ගත්තාම වෙන දේවල්.
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,808
    21,135
    113
    adala nene
    මොන්ගල් නෙමෙයි බං ඔය සිරාවටම

    ලඟදි පොඩි එකෙක් අහුවුනා ඕට රැග තෙල දීලා ඔළුව කාලා කොන්ද කඩලා.

    ඌ මනෝ ලෝකෙක ඉන්නේ සින්නො උදව් කරොත් විතරයි රස්සාවක් හම්බෙන්නේ ඒක නිසා කියන දේ වැඳගෙන කරගෙන ඉන්න ඕන කියලා. හෙන ගොබ්බ කතා ටිකක් ඔළුවට දාලා පට්ටම කොදෙව් මානසිකත්වයකට වැටිලා. පව්. වියළි කලාපේ ගම් බෛයො කැම්පස් එකේ දේශපාලනය කරන්න ගත්තාම වෙන දේවල්.
    mona karana ekekda