නිදහස් අධ්‍යාපනයේ ප්‍රතිපල.... ඉගෙනගෙන ඉන්න ඕනේ රටහදන්න ඉස්සෙල්ලා. එලියට අවට පස්සේ හොයන්නේ වෙන දේවල්. නිකන් ඉගෙන ගන්න නිසා, දෙමවුපියෝ ණයවෙලා උගන්නන නිසා, ටිකක් තෙල වැඩිවෙලා.
ඔය අන්තරේ හැමදාම කරන්නේ අහිංසක කොල්ලෝ කෙල්ලෝ ටික මොකක් හරි කියලා පාරට දක්කලා උන්ට ඉගෙන ගන්න නොදී ගුටි කන්න සලස්සලා පිස්සු කෙළවන එකයි. සමහර අන්තරේ අය දැන් ආණ්ඩුව ඇතුළෙත් ඉන්නවා