අන්තරේට අපමණ අගය

toiya

Well-known member
  • Jan 8, 2007
    13,176
    4,573
    113
    පොන්සි ආණ්ඩුව
    අන්තරේට අපමණ අගය

    අන්තරේට අපමණ අගය ලිප්ටන් හන්දියේදී ලැබෙමින් පවතී
    (මහින්දත් ගැහුවා තමා මම නැහැ කියන්නේ නැහැ. නමුත් මේ පොන්න ආණ්ඩුව ත් ඒවම කරන්න බැහැ නේද?)
    0d387aa1dc8bd20151029a8a5dd9d52.jpg
     
    • Like
    Reactions: sayo

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,176
    4,573
    113
    පොන්සි ආණ්ඩුව
    කොළඹ වෝඩ් පෙදෙසේ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් කාර්යාලය ඉදිරිපිට මහපාර හරස් කරමින් උද්ඝෝෂණයේ යෙදුණු අන්තර් විශ්ව විද්‍යාලය ශිෂ්‍ය බල මණ්ඩලයේ සිසුන් පළවා හැරීම සඳහා පොලිසිය ජල ප්‍රහාර හා කඳුළු ගෑස් ගැසීය.

    කළහකාරී ලෙස හැසිරුණු සිසුන්ට බැටන් පොලු ප්‍රහාරද එල්ල කර ඇති අතර සිසු පිරිසක් පොලිස් අත්අඩංගුවටද ගෙන ඇත.
     

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,176
    4,573
    113
    පොන්සි ආණ්ඩුව
    ඕයි ප්‍රා-නිර්මාලයො. සීයට හයක් කිය කියා කඩෙ ගිහින් පත්කරගත්තු ආණ්ඩුවට කියපන්කො අධ්යාපනයට සීයට හයක් වෙන් කරපිය කියලා.
     

    ShaggyKOLLA

    Junior member
  • Oct 13, 2015
    122
    17
    18
    කොයි ආන්ඩුවත් එකයි..පව් යකො..කෙල්ලොන්ට දන ගස්සල බැටන් පොල්ලෙන් ගහනව...මගෙ කැල්ලත් ඔතන ඉන්නව යකූ...:growl::no::frown::(