අන්තරේ කොළඹ වටලයි

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    Mun Karana dewal dakkama, Kohomath ammala Thaththala GOv Uni walata Lamainwa ewanna kamathi wenne nahane. Thamange lamaya guti kaala le peragena innawa dakinna kage wath ammala kamathi nahane .. Ethakota amaruwen hari Prvt Uni walata thamai lamai daanna hadanne..

    උද්ගෝෂනය කරාට කමක් නැහැ බං සත්තු වගේ නැතුව.මුන් පාරේ යන මිනිස්සුන්ට කරදර කරන්න නේ ඕව කරන්නේ.බලපං අද කීදෙනෙක් ගෙවල් වලට යනකොට පරක්කු වෙන්නැද්ද.මුන් ඔය ඉගෙනගන්නෙත් ඒ මිනිස්සුන්ගෙ බදු සල්ලි වලින් කියල මුන්ට අමතකයි.
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    රටේ මිනිස්සුන්ගේ සල්ලි වලින් ඉගෙනගෙන උන්ටම කෙලින කාලකන්නි හෑත්ත.
    රටේ ඕන මනුස්සයෙක්ට උද්ඝෙශන කරන්න පුලුවන් ඒත් වෙන කිසිම මනුස්සයෙක්ට අවහිර වෙන්නේ නෑතිව. මුන් කරන්නෙ පාරවල් හිරකරගෙන ගේට්ටු කඩාගෙන ත්‍රස්තවාදී වෑඩ. අන්තිමට ඒක පාලනය කරන්න ගියාම පොලිසිය වෑරදි. උන් කරන ඕන එකක් හරි. වෑලේ වෑල් නෑති අනාත ජෙප්පෝ. මුන්ට ගහලා මදි ඔලුවටම වෙඩි තියලා එකෙක් දෙන්නෙක් එල්ලන්න ඕන ගෝල්ෆේස් එකේ.

    HNDA කියන්නේ ඩිප්ලෝමා එකක්, ඒක කවදාවත් ඩිග්‍රෙයක් වෙන්නේ නෑ. ඒක තෙරුම් ගනිල්ලා. තොපිට ඩිග්‍රෙයක් ඕනනම් අයිට වඩා තව ටිකක් ඉගෙන ගන්න තිබ්බා. එල්ලෙන්න වෑල් නෑති අනාත කබ්බන්ට ඈගිල්ල දාන්න දුන්නම අතම දාන්න එනවා.

    මුන් මෙහෙ පාරේ හිගානකකොට ඉගෙන ගන්න එකා කොහොමහරි කොහෙන්හරි ඉගෙනගෙන ගොඩ යනවා.. අන්තිමට මුන් රස්සා නෑතිව ආයෙත් පාරේ බෝඩ් උස්සන් ඉන්නව... මෑටි මෝල්ලු.

    :yes:ඕකුන් සල්ලි වලට ඉගෙනගන්නවනම් කවදාවත් ඔහොම පාරේ ලගින්නේ නැහැ.නිකං දෙන දේ මුන්ට අගේ නැහැ.
     
    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    reputation_neg.gif
    අන්තරේ කොළඹ වටලයි 11-03-2015 09:52 PM දුහ්හ් ගොබ්බයා
    reputation_neg.gif
    අන්තරේ කොළඹ වටලයි 11-03-2015 09:08 PM කැම්පස් යන් බැරි උනාට ඉරිසියා කරන්න එපා ප&#351
    reputation_neg.gif
    අන්තරේ කොළඹ වටලයි 11-03-2015 08:06 PM dd

    මේකෙත් ඉන්න හරක් පැටව් comment කලේ නැති උනාට හොරෙන් ඇවිත් බලලා ගිහින් :lol::lol:
    මමනම් local කැම්පස් ගිය එවුන්ව 1st Interview එකෙන්ම හලලා දානවා..:baffled:
    උන් මහ උකුනෝ වගේ ජාතියක්:sorry:
    උගත්කමයි වෙනයි බුද්ධිය වෙනයි:nerd:
     
    nadeeraLK

    Banned
    Sep 25, 2015
    2,978
    157
    0

    අන්තරේ කොළඹ වටලයි 11-03-2015 09:51 PM තුක් .....ගොබ්බයා
    අන්තරේ කොළඹ වටලයි 11-03-2015 09:07 PM කැම්පස් යන් බැරි උනාට ඉරිසියා කරන්න එපා ප&#351
    අද දුම්රියෙන් පමණක්... 11-03-2015 07:50 PM w

    shirawata ban.
     
    • Like
    Reactions: ijay

    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,182
    1,892
    113
    C:\
    රටේ මිනිස්සුන්ගේ සල්ලි වලින් ඉගෙනගෙන උන්ටම කෙලින කාලකන්නි හෑත්ත.
    රටේ ඕන මනුස්සයෙක්ට උද්ඝෙශන කරන්න පුලුවන් ඒත් වෙන කිසිම මනුස්සයෙක්ට අවහිර වෙන්නේ නෑතිව. මුන් කරන්නෙ පාරවල් හිරකරගෙන ගේට්ටු කඩාගෙන ත්‍රස්තවාදී වෑඩ. අන්තිමට ඒක පාලනය කරන්න ගියාම පොලිසිය වෑරදි. උන් කරන ඕන එකක් හරි. වෑලේ වෑල් නෑති අනාත ජෙප්පෝ. මුන්ට ගහලා මදි ඔලුවටම වෙඩි තියලා එකෙක් දෙන්නෙක් එල්ලන්න ඕන ගෝල්ෆේස් එකේ.

    HNDA කියන්නේ ඩිප්ලෝමා එකක්, ඒක කවදාවත් ඩිග්‍රෙයක් වෙන්නේ නෑ. ඒක තෙරුම් ගනිල්ලා. තොපිට ඩිග්‍රෙයක් ඕනනම් අයිට වඩා තව ටිකක් ඉගෙන ගන්න තිබ්බා. එල්ලෙන්න වෑල් නෑති අනාත කබ්බන්ට ඈගිල්ල දාන්න දුන්නම අතම දාන්න එනවා.

    මුන් මෙහෙ පාරේ හිගානකකොට ඉගෙන ගන්න එකා කොහොමහරි කොහෙන්හරි ඉගෙනගෙන ගොඩ යනවා.. අන්තිමට මුන් රස්සා නෑතිව ආයෙත් පාරේ බෝඩ් උස්සන් ඉන්නව... මෑටි මෝල්ලු.

    ade ubawa dakka kal :sorry::sorry:
     
    vito

    Well-known member
  • May 5, 2008
    10,936
    1
    12,243
    113
    අදාළ නෑ නේ
    මුන්ට නිකන් දෙන නිසා කිසි අගයක් නෑ නේ බන්
    හැමදාම බොරුවට උද්ඝෝෂන කරන්න ඉන්න අහිංසක එවුනුත් බලෙන් දක්කන් එනවා. ඇවිත් පාරත් බ්ලොක් කරන් ඉඳල පොලිසියෙනුත් ගුටි කල බොරුවට කගහල ගෙදර යනවා.මුන් වගේ කාලකන්නි පොළොවටත් බරක්. අපරාදේ මුන්ගේ මහඑවුන් මෙච්චර කල් කරපු වියදන්.
    තව ලැජ්ජ නැතුව අවා degree ඉල්ලන්න.
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    [SIZE="4"]පව් HNDA උන් උන්ට degree සමානතාව දෙන්න කියල පාරට බැහැපු එකට ගැහුවේ
    එදා ගැහුවේ නැත නම් අද මේ කාලකන්නි ටිකට ඔලු පැලෙන්න කන්න වෙන්නේ අද උන්ට නම් ඔලු පැලෙන්න ගහන්න තිබ්බේ අපරාදේ ගහල නැහැ නේ [/SIZE]

    [IMG]https://scontent-sin1-1.xx.fbcdn.net/hphotos-xat1/v/t1.0-9/12036824_491759644331726_8100341491868050208_n.jpg?oh=7fa262c0ac7c2740acf33b055a76f2b0&oe=56B58893

    12115683_727221624049740_4880941590516204327_n.jpg
    [/IMG]
     
    grand1

    Well-known member
  • Jul 23, 2014
    2,102
    312
    83
    හැමතැනම
    මොකක්ද මේ HNDA ශිෂ්‍යයෝ ඉල්ලන සම තත්වය..?

    මේ ගැන කුහක විදිහට බලන, නොබලන බොහොමයක් දෙනා, මෙම සුදුසුකමේ තත්වය සහ ඔවුන්ගේ මේ ඉල්ලීමේ පසුබිම නොදන්න බව පැහැදිලියි.
    උසස් ජාතික ගණකාධිකරණ ඩිප්ලෝමා පාඨමාලාව (HNDA), වසර හතරක කාළසීමාවක් පුරාවට අධ්‍යාපනය හැදෑරිය යුතු, ශ්‍රී ලංකා උසස් තාක්ෂණික අධ්‍යාපන ආයතනය මගින් පවත්වාගෙන යනු ලබන පාඨමාලාවක්. අපොස උසස් පෙළ සමත් ශිෂ්‍ය ශිෂ්‍යාවන් සදහා මෙම පාඨමාලාව සැකසී තියෙන්නේ.
    1990 ඔක්තෝම්බර් 30 වන දින නිකුත් කරපු, 46/90 දරණ රාජ්‍ය පරිපාලන චක්‍රලේඛය මගින් මෙම ඩිප්ලෝමා පාඨමාලාව, වානිජ්‍යයවේදී උපාධිය (සාමාන්‍ය සාමාර්ථ) සමග සම තත්වයේ තබා පිළිගැනීමට තිරණය කළා. මේ මගින් රජයේ හෝ පෞද්ගලික අංශයේ රැකියාවකදී උපාධිය සුදුසුකමක් ලෙස සලකන අවස්ථාවලදී, මෙම උසස් ඩිප්ලෝමාව ඒ සදහා සුදුසුකමක් ලෙස සැලකුවා. මෙහි විෂය පථය හා සැසදීමේදී, වසර තුනක් ගතවෙන වාණිජවේදී සාමාන්‍ය උපාධියටත් වඩා මෙය ඉහළින් ඇති බව ඉතා පැහැදිලියි.
    මේ තත්වය යටතේ, සිසු අයිතිය කප්පාදු කිරීමේ ප්‍රතිපත්තියේ කොටසක් ලෙස පසුගිය මහින්ද රාජපක්ෂ පාලනය විසින් 2014 අප්‍රේල් 23දින නිකුත් කරන ලද 10/2014 දරණ රාජ්‍ය පරිපාලන චක්‍රලේඛය මගින් මෙම සම තත්වය අත්තනෝමතික ලෙස අහෝසි කරදැමුවා.
    මේ තීරණයට එරෙහිව, සිසුන් සහ ශිෂ්‍ය ව්‍යාපාරය කිහිප වතාවක්, සාකච්ඡා පැවැත්වූවා, ලිඛිත ඉල්ලීම් ඉදිරිපත් කළා, මාධ්‍ය නිවේදන නිකුත් කළා, පිකටින් සිදු කළා, නමුත් අවසානයේදී සිසුන් විසින් සංවිධානය කළ, උසස් ඩිප්ලෝමාවේ සම තත්වය සහ තවත් ඉල්ලීම් කීපයක් අරමුණු කොටගත් උද්ඝෝෂණයට පොලිසිය අමානුෂික ලෙස පහර දුන්නා.
    නමුත් ශිෂ්‍ය ව්‍යාපාරය පසුබැස්සවීමට මෙම පහරදීම්වලට නොහැකිවුනා. සිදුවූයේ එම පහරදීම් සාධාරණීකරණය කළ ඔවුන්ගේ ඉල්ලීම් නොතකා හැරි පසුගිය රජය බිද වැටීමයි.
    නව රජය පත්වීමෙන් අනතුරුවද, සිසුන් තමන්ගේ ඉල්ලීම් ඉල්ලා මෙම රජයටද බලපෑම් කිරීමට කටයුතු කළා. නමුත් මෙම රජයද පෙර ලෙසම, ශිෂ්‍යයන්ගේ හඩ නොතකා හැරියා. උසස් අධ්‍යාපන අමාත්‍යවරයා සමග සාකච්ඡාවක් ලබාදෙන බව පවසා, පසුව මග හැරියා. තරුණ ශිෂ්‍ය ශිෂ්‍යාවන් සාමකාමී ලෙස විරෝධතාව දැක්වීමේදි, ඔවුන් කැළඹෙන ආකාරයේ වචන භාවිත කරමින් ඔවුන්ව පළවා හරින්නට උත්සහ කළා. ඉන් අනතුරුව විසිරගිය ශිෂ්‍ය ශිෂ්‍යාවන් පසුපස පන්නමින් බැටන් පොළු කැඩෙන තුරු ඔවුන්ට පහර දුන්නා.
    අතිශය සාධාරණ ඉල්ලීම් වෙනුවෙන්, ශිෂ්‍ය අයිතීන් වෙනුවෙන්, බදු ගෙවන පුරවැසියාගේ මුදලට වැඩි වටිනාකමක් ඉල්ලමින් හඩ නැගූ, නගන ශිෂ්‍ය ව්‍යාපාරය මර්ධන කිරීම සම්බන්ධව අපට අතිශය පිළිකුළක්, විරෝධයක් සහ කම්පාවක් ඇත්තේ මේ පසුබිම නිසයි.
    මර්ධනයෙන් අන් බොහොමයක් සමාජ, දේශපාලන ව්‍යාපාර බිද දැමුවද, එම උපක්‍රම භාවිතයෙන් ශිෂ්‍ය ව්‍යාපාරය නිහඩ, නිවට කිරීමට හැකිවෙතැයි රජයක් බලාපොරොත්තු වනවා නම්, ඒ තරම් නිවට කමක් නෑ.
    By - Manjula Samarasekara
     
    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    මි හරක් වගේ පාරවල් බ්ලොක් කරන මෝඩ හැත්ත යකෝ හදිසි ලෙඩ්ඩු ගෙනියන ඇම්බියුලන්ස් පවා ඕකුන් නිසා බ්ලොක් වෙනවනේ.
     
    • Like
    Reactions: LalaJ

    nadeeraLK

    Banned
    Sep 25, 2015
    2,978
    157
    0
    මුන්ට නිකන් දෙන නිසා කිසි අගයක් නෑ නේ බන්
    හැමදාම බොරුවට උද්ඝෝෂන කරන්න ඉන්න අහිංසක එවුනුත් බලෙන් දක්කන් එනවා. ඇවිත් පාරත් බ්ලොක් කරන් ඉඳල පොලිසියෙනුත් ගුටි කල බොරුවට කගහල ගෙදර යනවා.මුන් වගේ කාලකන්නි පොළොවටත් බරක්. අපරාදේ මුන්ගේ මහඑවුන් මෙච්චර කල් කරපු වියදන්.
    තව ලැජ්ජ නැතුව අවා degree ඉල්ලන්න.

    රටේ කරුමෙට ජාතක වෙච්ච කාලකන්නි.
     
    • Like
    Reactions: LalaJ

    Lanka_HItler

    Member
    May 29, 2015
    805
    142
    0
    colombo
    අන්තරේ කොළඹ වටලයි 11-03-2015 09:51 PM තුක් .....ගොබ්බයා
    අන්තරේ කොළඹ වටලයි 11-03-2015 09:07 PM කැම්පස් යන් බැරි උනාට ඉරිසියා කරන්න එපා පş
    අද දුම්රියෙන් පමණක්... 11-03-2015 07:50 PM w

    shirawata ban.

    :angry:

    මේක මම දන්න ඇත්ත් කතාවක්.. ලංකාවෙ තියෙන් සුප්‍රසිද්ධ ආයතනයක උන දෙයක්.. ඒ ආයතනයේ රැකියාවක් කරන එක ඒ කාලේ වගේම අදත් හැමොගෙම හීනයක්.. එක් වතාවක් රාජ්යෙ විශ්ව විද්යාලයකින් උපාධිදාරීන් 20 ක් විතර ගත්තා මේ ආයතන්යේ වැඩට.. එහෙම ගත්ත උන් මොකද දන්නවද කරේ... යුනියන් එකක් ගහන්න හැදුවා.. උන්ට 5 ට ඔෆ් වෙන්න ඔනා, කොම්පණිය අධික ලාබ ලබනවා, වැඩ ගන්නවා වැඩී අනං මනං... අන්තිමට කොම්පැණි එක උන් ඔක්කොම අස්කරා... ඒ වගේම මීට පස්සේ රජයේ විශ්වවිද්යාල වලින් එන කිසිම කෙනෙකුට රැකියා නොදීමටත් තීරණය කරා... අදටත් එහි මොරටුව ඉංජිනෙරු දෙතුන් දෙනෙකු ඇරෙන්නට රජයේ විශ්වවිද්යාල වලින් එන කිසිම කෙනෙක් නෑ... මේ සිද්දියෙන් පස්සේ ගොඩක් ආයතන මේ ක්‍රමය අනුගමනය කරනවා... අර මොඩ රැළ නිසා ඊට පස්සෙ මේ වගේ තැන් වල රැකියා කල හැකි රජයේ විශ්වවිද්යාල වලින් එන දක්ෂයන් ගොඩකට ඒ අවස්ථා නැති උනා...

    රට හෝ ආණ්ඩුව කිසිමවිටක රැකියාවක්, උපාදියට පිලිගැනීමක් දෙන්න බැදිලා නෑ... මොකද ඒ සියල්ල ම නොමිලේ දෙන්නේ.. මහජනයා ගේ බදු මුදල් වලින් (ඔවුන් ගේ බහුතරය විශ්වවිද්යාල යන අය නෙමි ) ඒකට පිලි ගැනීම හදා ගන්න ඔනා විශ්ව විදයාල ශිෂ්‍යාම තමයි...
     
    Last edited:

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700

    අපේ office ඔය වගේ කෙස් 1ක් ගිය බන් .පස්සේ 3 දෙනෙක්ම අස් කලා.දැනට account එකේ එක කෙල්ලෙක් ඉන්නවා ඒ සෙට් එකෙන්
     
    EXECUTOR

    Member
    Oct 11, 2015
    642
    145
    0
    මේකෙත් ඉන්න හරක් පැටව් comment කලේ නැති උනාට හොරෙන් ඇවිත් බලලා ගිහින් :lol::lol:
    මමනම් local කැම්පස් ගිය එවුන්ව 1st Interview එකෙන්ම හලලා දානවා..:baffled:
    උන් මහ උකුනෝ වගේ ජාතියක්:sorry:
    උගත්කමයි වෙනයි බුද්ධිය වෙනයි:nerd:

    same here matath oya widihatama -rep deela tibba okun maha jara haththak bn office ekaka file ekak hadagannawath danne ne ganita lamayek hadanna be munge kathawa rata hadanna. ane huke bn:lol:

    ane ammapa policiyata bari unane yesterday okunge walu halenna nelanna..shik witharak balapan kolaba minissu ki dahak duk windada me wesige puthala nisa