උසස් අධ්‍යාපනයයි ආර්තිකයයි දෙකක්... හැබැයි දියුණු වෙන්න ඕනේ නම් උසස් අධ්‍යාපනය හදාරන්නන් ආර්තික වර්ධනය කරගන්න යොදා ගත යුත්යි...එක්කෝ ආර්තික ප්‍රතිපත්ති ගැලපෙන විදියට වෙනස් කරන්න ඕනේ.. නැත්නම් ආර්තික ප්‍රතිපත්තිවලට ගැලපෙන ක්ෂේත්‍ර වලට වැඩි බඳවාගැනීම් කරන්න ඕනේ. සේවා අවශ්‍යතාවයට අවශ්‍ය ප්‍රමාණය හැර කිසිවෙකුත් ආර්තිකයේ බරක් ලෙස රැකියා කරවීම නම් මහ විනාශයක්..ඉතින් ඇයි ඒ ආට්ස් කරල කැම්පස් ගිය අය රස්සා නැතුව උද්ගෝෂණ කරන්නෙ? එයාලට නිදහස් අධයාපනේ උපරිම ඵල නෙලාගන්න බැරි වෙලාද?



