අන්තවාදයේ රතු එලිය

pmmali

Well-known member
  • Jul 22, 2008
    1,015
    312
    83
    නිතිය බල්ලෙක් තරම්වත් ගණන් ගන්නේ නැතිව අදායම් බදු නොගෙවා ඉන්නේ සිංහල ජනතාවද?

    ඔව්!
    ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජනගහනය 7%. ඒ ඔක්කොම පිටරටෙන් බඩු ගේනවා කියමු, එකේ හැම එකෙක්ම බදු ගෙවන්නෙත් නැහැය් කියමු,
    ඉතුරු කට්ටිය කව්ද? සිංහල බෞද්ධයෝ,
    පාර්ලිමේන්තුවේ ඉන්න හැම සිංහල බෞද්ධයෙක්ම ඉම්පෝර්ට් කරනවා. එකේ කිසිම එකෙක් බදු ගෙවන්නේ නැහැ. මෙච්චර මොකටද උබලගේ මහා එකා පුත්තුන්ට වාහන ගෙනාවේ සතයක් වත් බදු ගෙවන්නේ නැතිව,
    සතයක්වත් බදු ගෙවන්නේ නැතිව වරායෙන් බඩු පිටකරන්නේ ඔක්කොම සිංහල කට්ටිය විතරය්.
    ඒ නිවුස් උබල දන්නේ නැහැ. උබලගේ කනට වැටෙන්නෙත් නැහැ.
    රට ආදරයක් තියෙන කිසිම කස්ටම් ඔෆිසර් කෙනෙක් ලංකාවේ නැහැ!( මගෙන් පාගා ගන්නේ නැති කිසිම ඔෆිසර් කෙනෙක් එයා පෝට් එකේ නැහැ!)
    මුස්ලිම් මිනිහෙක් කියල දැන ගත්තොත් උන් පාගා ඉල්ලනවා ඉතින් අපි දීල එනවා.සිංහල වියාපා රිකයෙක්නම්, උන්ගෙන් අඩුවෙන් පාගා ගන්නවා,නැත්නම් උන් කාගේ හරි නමක් කියල බේරිලා යනවා.

    ( කාටුනයක් එයා පෝට් එකේ කව්රු කව්රු පගා ගන්නවද, කොහොමද ගන්නේ කියල කියනවනම්, එක තනි පරිච්චේදයක්ම ලියන්න වෙනවා )





    එතකොට සිංහල ගැණු බඳින කොට එයාලට මුස්ලිම් නිතිය බලපෑවේ කොහොමද?
    කොහොමත් උඹලගේ ජනග්‍රහනය වැඩි වැඩි වෙද්දී රටේ හැමෝටම ඔය බලු නිතිය දායි.


    මුස්ලිම් නැති කෙනෙක්ව කසාද බදින්න මුස්ලිම්ලට බැහැ! එහෙම කරොත් එය මුස්ලිම් නෙමෙය!
    ඒවගේ කට්ටියට මුස්ලිම් කසාද නීතිය බලපාන්නේ නැහැ. එයා සාමාන්‍ය ක්‍රමයටි කසාද බදින්න වෙන්නේ!
    මුස්ලිම් කෙනෙක් තවත් මුස්ලිම් කෙනෙක්ව කසාද බඳිනවනම් පමනය් ඔය කියන නිතිය බලපාන්නේ.




    නැ නැ බලෙන් නම් කව්රුවත් අරන් න ඔක්කොම කැමැත්තෙන් ගිහින් තියෙන්නේ අනේ මගෙ කට.....
    පලයන් ගෙම්බෝ යන්න බොරු නොකියා

    කාටත් උත්තර දෙනකොට හරියට හිතල ලියහන්.
    වැරදි කව්රු කරත් එක වැරදිය් කියල කියන්ඩ පුරුදු වෙයන්.
    මන් කියන්නේ නැහැ ලංකාවේ ඉන්න ඔක්කොම මුස්ලිම් 100% හොඳය කියලා. මන් උන්ට සුදු හුණු ගාන්න යන්නෙත් නැහැ.අපේ කට්ටියගේත් ඉන්නවා ඕන තරම් හරක්.
     

    epw

    Active member
  • Dec 27, 2008
    904
    98
    43
    Davy Jones Locker
    Me wage deyak danna konda pana thibeema gana mage upaharaya. හැබැයි තව ටිකකින් අපේ පශ්චාත් නූතනවාදී බෞද්ධ ප්‍රජාව මෙතන තමන්ගෙ නූතන පශ්චාත්භාගවාදය මතුකරනු ඇත. ඒ ගැන කිසිම සැකයක් නැත.
     

    Similar threads