අන්තවාදය පිළිකාවක්...
මුස්ලිම් අන්තවාදය පිළිකාවක් කියල ලංකාවේ හදාගත්ත සින්හල අන්තවාදී පිලිකාව ඔඩු දුවයි
අද බොරැල්ල නොලිමිට් අසලදී පනුවන් සහිත කුණු බිත්තර ප්‍රහාරයක්.
(http://www.facebook.com/InternationalBuddhistCouncil )
මුස්ලිම් අන්තවාදය පිළිකාවක් කියල වෙන පිළිකාවක් ලංකාවේ හදාගෙන තියෙන්නේ ,උන් කියන එක විතරයි හරි බෞද්ධ තලෙයිබාන් මොඩල් එක , බොදු බල සේනාව ලංකාවේ මොකක් හරි සිද්දියක් ඇති උණු දවසට "අනේ අපි නෙවෙයි මේ "කියල වැරැද්ද වෙන උන්ට දාල අත පිහිද ගනී, පල්ලි වලට ගල් ගැහුවේ, , මුස්ලිම් මිනිස්සුන්ගේ කඩවලට යන්න එපා පෝස්ටර් ගැහුවේ ,පාරවල් වල නම් වෙනස් කරන්නේ ඒ අය නෙවෙයිලු, ඒ ය කවදාවත් එහෙම කියල නැහැලු ,ඒ වෙන වෙන සන්විදනලු ඒවට එයාලට වග කියන්න බැරිලු ජේවීපී කලෙත් ජේවීපියේ ගිණුමට බර වෙන්න මිනිස්සු තමුන්ගේ පව්ද්ගලික තරහ මරහ පිරිමහ ගත්තලු , බොදු බල සේනාව කිසිම ලෙසකින් හිංසනයට හෝ අපහාසයට අනුබල දෙන්නේ නැතිලු , ඒ අයගේ වෙබ් අඩවි වලට ගිහින් බලන්නලු , ඉතින් ඔය වෙබ් සයිට් වලට ගියාමයි දැක්කේ මේක තියනවා
"බොදු බල සේනා විශේෂ නිවේදනය"
කරුණාකරලා FB හෝ සයිබර් අවකාශය අන් අයට , ආගම වලට, ජනවර්ග වලට අපහාස කරන්න භාවිත කරන්න එපා, එය ඔබගේ පුද්ගලික සංවර්ධනයට හා රටේ සංවර්ධනයට යොදවන්න. ඔබට විවාද කරන්න අවශ්‍ය නම් සදාචාරාත්මක හා වෘත්තීය ලෙස එය කරන්න. අපිට අවශ්‍ය රටට වැඩ කල හැකි බුද්ධිමත්, තාර්කික , ආදරණිය ,නුතන එහෙත් තම ජාතියට , ආගමට, රටට අදරණය කරන මිනිසකු නිර්මාණය කිරීමයි.
අපේ පැරණි රජවරුන්ගේ , වීරවරුන්ගේ නම් ඔබේ FB පිටුවලට අනවශ්‍ය ලෙස යොදන්න එපා. එය ඔවුන්ට කරන අපහාසයක්. අසාධාරනයක්. ඔවුන්ගේ නම් වල ගෞරවය රකින්න . කැරලි , බලකාය යන වචනවල අගය FB තුල හැල්ලුවට ලක් කරන්න එපා.
ඔව් , අපි සටන් කරමු. අපි සටන් කරන්නේ ත්රස්තවාදයට එරෙහිවයි, සාධාරණය වෙනුවෙනුයි. නමුත් එය අප කරන්නේ වෘත්තීය ලෙසයි.
අද අපට අවශ්‍ය FB වීරයෝ නොවේ.
අද අපට අවශ්‍ය මේ රට දියුණු කල හැකි සැබෑ නායකයෝ , වීරයෝ.
මෙය බොදු බල සේනා ස්ථාවරයයි.
http://bodubalasena.org/sinhala/2013/01/special/
මේ කියන විදිහට බට කැලේට ගිනි තිබ්බේ එයාල නෙවෙයිලුනේ ..හරි කමක් නැහැ එහෙනම් කව්ද මේ ? වරෙන්කො ඔය සංවිධාන එලියට ප්‍රවුර්තී සකච්චවක්වත් කරන්න මිනිස්සුන්ට අදුන ගන්නවත්
ගෑනුන්ට බිත්තර ගහන කොන්දක් තියන පිම්පි කම නිසා කමක් නැහැ ,හැබැයි තොපේ ගොන් ගති අපිට කියන්න එන්න එපා යකාගේ මානව අයිතිවාසිකම් රැකෙන රටක් මේක ,තොපිට ගන්න බැරිනම් තොපි ගන්න එපා ,අපිට ඕනි දේ අපි ගන්නවා , අපිට කැමති දේ තියන කඩෙන් අපි ගන්නවා එක හම්බ උනත් දෙමල උනත් කුරුස කාරය උනත් ,අපි වියදම් කරන්නේ උබල අපිට හම්බ කරලා ගෙනත් දෙන සල්ලි නෙවෙයි ,තොපේ සල්ලි තොපි කැමති වියදම් කරපන් අපිට එක ප්‍රස්නයක් නැහැ , හැබැයි අපේ සල්ලි වියදම් කරන්න ඕනි මොකටද කොහෙදිද කියල අපි බලාගන්නම් තොපේ කොන්ද ගැනත් අපි හොදට දන්නවා ඒ කොන්ද තියෙන්නේ බලයක් නැති සාමාන්‍ය ජනතාවට විරුද්දව විතරයි කියල
මේ රටේ අපි හැමෝම එක වගේ ඉන්න ඕනි කියල අපි තාමත් හිතනවා තොපිට යුද්දයක් නැතුව පාලු උනාට ,අපේ සම හරක් අතීතයෙන් ඉගෙන ගන්නේ නැහැනේ සිරාවට මේ රටට අද්යපනෙට 6% ඕනි නැහැ ,එකයි මේ අතීතය අපහු ප්‍රති නිර්මාණය වෙද්දී රටක් විදිහට ඇතිවෙන ප්‍රසන විසද ගන්නවා වෙනුවට ගෙමම කෝල් කරන්නේ,ඇත්ත මොකක් උනත් පැත්තක් අල්ලාගෙන දගලන්නේ , කොහොමත් ඔය ලංකාව තමුන්ගේ පව්ද්ගලික බුදලයක් කියල හිතාගෙන ඉන්න ජාතිවදියෝන්ගේ ප්‍රසන විසදන්න බැහැ , එකක් ඉවර වෙද්දී තව එකක් අල්ල ගන්නවා
මාජොරි පලොෆ් කියලා තියෙනවා ෆැසිස්ට් වාදී මනස ගැන මෙහෙම...
" මොහු නිර්වස්ත්‍ර කරව්..!...මම කෑ ගැසීමි...නිර්වස්ත්‍ර වත් ඒ මිනිසා සිටිනු දැකීම මගේ මනසට අපහසුවකි...." මොහු නිරාහාර කරව්..!" මම කෑ ගැසීමි....
ඒත් ඔහු දිගටම සිටී....මට එය අපහසුවකි...."මොහු මරා දමව්...!" මම කෑ ගැසීමි....දැන් ඔහු මරා දමනු ලැබ ඇත....ඒත් මගේ හිත දිගටම වධ දෙයි...."මොහුගේ මිනිය මෙහි නොවළලව්..!" ... මම කෑ ගසමි..."
ඉවරයක් නෑ.... ඉවර වෙන්න දෙන්නෙත් නෑ...දිගටම හිත ඉල්ලනවා....! ...