අන්තවාදි සංවිධාන තහනම් කරන්න

sustharapuncha

Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    ඕකට හේතුව මචන් මුන් දන්නවා ලංකාවේ සුළු ජාතින් මුන්ට කවදාවත් චන්දෙ දෙන්නේ නෑ කියල .. මෙච්ච්ච්ර කල් මුන්ට චන්දෙ දුන්නේ මෝඩ සිහල හරක් විතරය් ... දැනට වෙමින් තියෙන පුනරුදය අනුව බවුද්දයාගේ චන්දත් උන්ට නැතිවෙනවා කියල මුන් දන්නවා ... එකය් රැකෙම්වා මියෙන්වා කියල මේ වගේ දෙයක් කරන්න උන් පෙලබුනේ
     

    S.L.F.B.I

    Well-known member
  • Dec 2, 2011
    940
    328
    63
    බුදුන්ගේ දේශය
    මන්ත්‍රීකම් ඇමතිකම් 36 තිබිලත් මුකුත් කර ගන්න බැරිවුන එවුන් පාරේ කොල බෙදලා කරයි :lol::lol::lol:
    කවුද බං මුං ගනන් ගන්නේ
    මුං කලේ අසරණ කොල්ලෝ ටික රවටලා මරලා දාපු එක විතරනේ:growl::growl:

    :yes:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    maakscadayi jvp ekayi 2k jvp vada valata maks vadayata baninna epa. jvp eka anatha pakshyak. mks vadaya kiyanne narak deyak nemeyi