අන්තවාදීන්ගේ_බලය

Aug 19, 2014
25
3
0
අන්තවාදීන්ගේ_බලය

අද ෆින්ෆා ග්‍රහලොවේ උත්තරීතර තීරණ ගන්න සමජකයින් විසින් පෘතුවියේ අන්තවාදී සංවිධානවල බල අඩු කිරීමට තීරණයකලා. තවද ඔවුන් දුහුවිලි පොදක් තරමට වෙන තෙක් විනාශ කර දමන්නෙමු.

විශේෂයෙන්ම මුස්ලිම් අන්තවාදීන් , තාලිබාන් , බොකෝ හරාම් , අල්කයිඩා ,බොදු බල සේනා අන්තවාදීන්, සිංහල රාවය අන්තවාදීන් සහ එළකිරි අන්තවාදීන්ගේ බලය A654\.X-45 විශදතාව අනුව බල අඩු කරනු ඇත. එමගින් පෘතුවියේ සාමය වැඩි දියුණු වෙනවා.

තවද අන්තවාදීන් ඉදිරියට ගෙවෙන පැය 72 ඇතුලත අපගෙන් සමාව අයදිය යුතුය. එවිට ඔවුනට විපතක් සිදු නොවෙයි. එසේ නොවන අන්තවාදීන් ට විශාල විපත් ගෙන දෙනු ඇත.

සමාව අයදිය යුතු ආකාරය. නිල මානෙල් මලක් ගෙන ගොම්මන් වෙලාවේ එය ජල බදුනකට දමා පසු දින එම ජලය ස්නානය කරන්න. එවිට අපි අප ඔවුනට සමව දෙනු ඇත.
 
Last edited:
  • Like
Reactions: 541100

Dath

Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    ubalata computer internet aran dena evunta amu kevilada modayo asarana ammalata thaththalata minussu lava bannavanna epa mole kachal nam beth ganinModa post
     
    Last edited:

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    ෆින්ෆා??? මම ඔහොම වචනයක් ඇහුවමයි.. එල එල..
     

    BAT-MAN

    Well-known member
  • Mar 11, 2011
    1,495
    408
    83
    හඳේ ... !!
    ෆින්ෆා ග්‍රහලොවේ උත්තරීතර තීරණ ගන්න සමජකයින් විසින් උබට බෙහෙත් ගන්න තීරනය කරන්නෙ කවද්ද බං.

    නොදකිං යකෝ ඔය නෙට් එන්න වියදං කරන සල්ලි වලිං බතල ටිකක් තම්බලා කාපන් මොලේ හරි වැඩෙන්න කාලකන්නි