අන්තිමට ඇඬුවෙ කවද්ද....?

sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    :lol::P

    b_driver_x_boot_blk_09.jpg
    අපි බූට් දාන්නෑ බං:eek:
     

    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,118
    984
    113
    කිට්ටුව තැනක
    අන්තිමට හො‍ටු හීරුවේ හොරෙන් යාලුවො එක්ක ගාල්ලේ ගිහිල්ලා තාත්තට සාක්කුවේ තිබිලා ටිකට් එක මාට්‍ටු වෙලා අම්බානට කාපු දවසේ තමයි.:(:(:lol::D
     

    Octa HeliX

    Member
    Feb 1, 2009
    10,275
    107
    0
    කවුද දන්නෙ
    කෙල්ලන් පාරේ යන බස් වැනිය. එකක් වැරදුනොත් අනිකේ යා හැකිය.... :) :)
    හැබැයි ඔක්කොම බස් වලින් තමන්ට ඕනෙ ගමනාන්තයට යන්නෙ එක බස් එකයි, ඒක වරද්ද ගන්න එපා;););)
     

    virajintel

    Member
    May 9, 2008
    2,286
    242
    0
    colombo
    මචෝ පූසෝ උබට කියන්න මගේ ආදරයට අවුරුදු හතරක් වෙද්දි මට මගේ ගෙදරින් ආව ප්‍රශ්නයක් නිසා මම ඒ ආදරයට තිත තිබ්බා:( ඒ කෙල්ලා මට නිතරම කතකලා මම මගේ තනි කැමැත්තට සම්බන්ධය නතර කලාට කෙල්ලෙගේ හිතේ මොන ප්‍රශ්නය ආවත් සම්බන්ධය නතර කරන්න අදහසක් තිබ්බෙ නෑ මගේ තනි කැමැත්තට සම්බන්ධය නතර කලාට එයා මට නිතරම කතා කලා කතාකරපු හැම වෙලාවකම ඒ කෙල්ලහොදටම ඇඩුවා මට ගොඩක් දුක හිතුනා මචෝ ඒත් මම ඒ වෙලවේ අසරණයි :(:(එත් ඒ සම්බන්දේ පටන් ගන්න මට හිත දුන්නේ නෑ සම්බන්දේ නතර කරලා මාස6ට පස්සේ අහම්බෙන් මට එයාව මුන ගැහෙනවා වැඩේ කියන්නේ මට කෙල්ලව දැක්කට පස්සේ ප්‍රශ්න සේරම අමතකයි බන් කෙල්ලගේ මූණ දැක්කම මට ලොකු දුකකුත් එක්ක ආදරයකුත් දැනුනා අපි දෙන්නා ගොඩක් වෙලා කතා කරලා වෙන් උනේ අයිත් අපි දෙන්න එකතු වෙලා දැන් මේ ගෙවිලා යන්නේ අපේ ආදරයේ පස්වෙනි අවුරුද්ද යාලුවා දැන් අපි දෙන්නම ගොඩක් සතුටින් ඉන්නවා :):):):):):)

    sirama kathawa kolla... suba anagathayak...
     

    snoop

    Well-known member
  • Sep 5, 2006
    5,891
    986
    113
    New York, USA
    මමත් ඇඞුවා දැනට අවරුදු 4කට කලින් ඇති වෙන්න. දැන් අඞන්න කඳුළු නෑ.