appata siri kolla SLT 1n ehema karanavada.mage tiyene unlimited package1...un ehema umbata karanna mokakda hethuwamama anthiumata aduve SLT eken internet eka slow keruvama![]()

appata siri kolla SLT 1n ehema karanavada.mage tiyene unlimited package1...un ehema umbata karanna mokakda hethuwa![]()
mama anthiumata aduve SLT eken internet eka slow keruvama![]()

/////// 

mama wadiyenma adare karapu kellawa eyage kamaththata atharala damma dawseth mata aduna!

ඊයෙ රෑ....අද රෑත් එහෙමම අඩන්න වෙයි....හෙටත් එහෙමම තමයි....හේතු අහන්න එපා මචංලා.....ජිවිතේ කියන්නේ මේක තමයි........බලාපොරොත්තු පොදි ගහගෙන කරන දේවල් වලින් අන්තිමට ඉතුරු වෙන්නේ කදුළයි , පශ්චත්තාපයකුයි විතරයි....!!!! ඇයි මට මෙහෙම වෙන්නෙ කියලත් හිතෙනවා වෙලාවකට.....!!!!!!