අන්තිමට ඉතුරු වෙන්නේ මෙච්චරයි

mayson baas

Member
Oct 16, 2014
1,239
139
0
ඇත්තටම.... අපි මේ කරන කියන දේවල් මේ ටික කාලෙටනේ...
අද අද එයි මරු පින් කර ගන්නේ
කෙළෙසද හෙට මරු නේතියි සිතන්නේ

Eka thamai machan.
 
crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඕවා ඔහොම තමයි බං..:dull:
    හැබැයි ඔය වගේ ඒවා දාද්දි වෝනිං එකක් දාලා දාපං.. පොඩි එකෙක්, ලමයෙක් හම්බෙන්න ඉන්න කෙනෙක් දැක්කොත් හොඳ නෑ..:angry:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ප#යා.. වෝනිං එකක් දාපන්.. මං කලිනුත් කිව්වනේ තොට.. ඕවා බලන්න බැරි පිරිසකුත් ඉන්නවා.. තේරුම් ගනිං මනුස්සයෙක් වශයෙන්..:yes: දැන් එඩිට් කරන්න බැරි නම් ඇඩ්මින්ට කියපං..:angry:
     
    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0
    .. වෝනිං එකක් දාපන්.. මං කලිනුත් කිව්වනේ තොට.. ඕවා බලන්න බැරි පිරිසකුත් ඉන්නවා.. තේරුම් ගනිං මනුස්සයෙක් වශයෙන්..:yes: දැන් එඩිට් කරන්න බැරි නම් ඇඩ්මින්ට කියපං..:angry:

    මේව අපි හැමෝගෙම ඇඟවල් ඇතුලෙ තියෙන දේවල් මචන්. තුනී හමකින් වහල සඟවගෙන හිටියට අපි මේ කුණු කය දරාගෙන තමයි මුළු ජීවිත් කාලයම ගත කරන්නෙ.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මේව අපි හැමෝගෙම ඇඟවල් ඇතුලෙ තියෙන දේවල් මචන්. තුනී හමකින් වහල සඟවගෙන හිටියට අපි මේ කුණු කය දරාගෙන තමයි මුළු ජීවිත් කාලයම ගත කරන්නෙ.
    හරි හරි බං.. ඒ උනාට ඕවා බලන්න බැරි පිරිසක් ඉන්නවා අන්න ඒක පොඩ්ඩක් තේරුම් ගනිං.. බබෙක් ලැබෙන්න ඉන්න කෙනෙක්ට, පපුවෙ අමාරුව තියෙන කෙනෙක්ට, පොඩි එකෙක්ට, කෙල්ලෙක්ට සාමාන්‍යයෙන් ඕවා බලන්න අමාරුයි..
     
    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0
    හරි හරි බං.. ඒ උනාට ඕවා බලන්න බැරි පිරිසක් ඉන්නවා අන්න ඒක පොඩ්ඩක් තේරුම් ගනිං.. බබෙක් ලැබෙන්න ඉන්න කෙනෙක්ට, පපුවෙ අමාරුව තියෙන කෙනෙක්ට, පොඩි එකෙක්ට, කෙල්ලෙක්ට සාමාන්‍යයෙන් ඕවා බලන්න අමාරුයි..

    ඔවු ඒකත් ඇත්ත තමයි. මම වෙන ත්‍රෙඩ් එකක දාන්නම් වෝනිං එකක් එක්ක.
     
    • Like
    Reactions: crazybuddy