ලංකා ව අන්තිමට ටිම් එකක් විදියට සෙල්ලම් කරේ.

Chamithacc

Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    මගේ මතකය හරි නම් ශ්‍රී ලංකා අන්තිමට කණ්ඩායමක් වගේ ක්ලික් වුණේ.


    පාකිස්ථානයට ගිහින් ගහපු t 20 සිරිස් එක පොඩි කොල්ලො ගිය.

    දෙක

    ඩුබායි වල ගහපු ආසියා කප් එක.