අන්තිමට ජුලි නමවෙනිදා වුනු දේ

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක

    ජුලි නවය සිදුවු දේවල්.​

    ගොඩයෝ ටිකක් පූල් වල නෑව. සමහරු ලිඳක් කියලා හිතාගෙන ඇඳගෙන නෑව.​

    ජිවිතයේ පලමු වතාවට සමහරි ස්ප්‍රින් මෙට්ට වල බුදියගත්තා.​

    ඒසි කාමරයක් වෙනුවෙන් මරාගත්තා.​

    ප්‍රෙස් රූම් එකේ සූරපප්පා බැලුව​

    ජනාධිපති පුටුවේ ඉඳන් සමහරු බියර් බිව්වා.​

    ස්ප්‍රිං මෙට්ටයක් නැති කුහකකමට නිදාගත්තු මෙට්ට වලම චූ කරා.​

    රනිල්ගේ ගෙදර චිත්‍ර උස්සලා ඊට පස්සෙ ගිනිතිබ්බා​

    ඊලඟ දවසේ අයිස් මත්ද්‍රව‍ය බෙදාගන්න බැරුව මරාගත්තා (තාම රෝහලේ)​

    ජනාධිපති කාර්යාලයේ ගේට්ටුවේ යකඩ උස්සන් ගියා.​

    රැම් සිප්යු හාර්ඩ් ඉස්සුව​

    පෞරානික කඩු බුදු පිලිම ඉස්සුව.
    ____________________________________________________________________________________________________________________​

    අද දහතුන රෑ දහයයි.

    තාමත් රනිල් අගමැති

    ගෝඨා ජනාධිපති

    Yee

    Well-known member
  • Feb 4, 2021
    420
    654
    93

    පෞරානික කඩු බුදු පිලිම ඉස්සුව.​

    ____________________________________________________________________________________________________________________​

    අද දහතුන රෑ දහයයි.

    තාමත් රනිල් අගමැති

    ගෝඨා ජනාධිපති

    8000ට වැඩ කරන උබටත් ඔය හැම දෙයක්ම හීන තමා බං. ඔය ගන්න පඩියෙන් කවදා පූල් වල නාන්නද, කවදා ස්ප්‍රින් මෙට්ට වල නිදියන්නද:cry:
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    ඒ් උනාට උඹට දවසට රුපියල් පන්සීය ගානෙ හම්බඋනා පුක දෙනවට.. ඒ්ක ජයග්‍රහණයක්..
    8000ට වැඩ කරන උබටත් ඔය හැම දෙයක්ම හීන තමා බං. ඔය ගන්න පඩියෙන් කවදා පූල් වල නාන්නද, කවදා ස්ප්‍රින් මෙට්ට වල නිදියන්නද:cry:

    හරි ආසයි නෙහ්.... අරගලාය කියන්නේ මුලාවක් කුමාර් ගුනරත්නම්ව හොරපාරෙන් බලේට ගෙන්න හදන තදියමක්​

    • Like
    Reactions: 2osama

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    හම්මට පඩි වැඩි කරලද.. ඩොලර් පෙගෙඩ් සැලරි ගන්න ඩිජිටල් මාර්කටර් කියල ටයිටල් එක දාගන ඇති සොන්නය

    මම හිතන්නේ සල්ලි වලට අනුව feed කරන්න ඕන keyword එකත් දෙනවා මෙයාලට. පොඩ්ඩක් බැලුවොත් හොඳට කට්ටිය රිප්ලයි කුමාර ගුණරත්නම් තමයි අද දවසේ word එක . මේක ගැන විවිද නිර්මාණාත්මක දේවල් දානවා. මරු නේද බන් මුන්ට මයිනගේ සල්ලි වලට මෙච්චර ඉක්මනට මිනිස්සු පාරට බැස්ස හේතුව අමතක කරනවා නම් මුන් තව ගානක් දුන්නොත් රටට විරුද්දවත් කඩේ යයි
     
    • Haha
    Reactions: ලොකු bhai

    Yee

    Well-known member
  • Feb 4, 2021
    420
    654
    93
    මම හිතන්නේ සල්ලි වලට අනුව feed කරන්න ඕන keyword එකත් දෙනවා මෙයාලට. පොඩ්ඩක් බැලුවොත් හොඳට කට්ටිය රිප්ලයි කුමාර ගුණරත්නම් තමයි අද දවසේ word එක . මේක ගැන විවිද නිර්මාණාත්මක දේවල් දානවා. මරු නේද බන් මුන්ට මයිනගේ සල්ලි වලට මෙච්චර ඉක්මනට මිනිස්සු පාරට බැස්ස හේතුව අමතක කරනවා නම් මුන් තව ගානක් දුන්නොත් රටට විරුද්දවත් කඩේ යයි
    අඩෝ සිරා. සෙට් එකම කියවන්න ගද්දි එකම කියවන්නේ. ඉස්සර සේනාඳිපතියාගේ යුනිට් එකේ එව්න්ට fb පොස්ට් එක එවලා කියනවාලු මෙකට ගිහින් කොමන්ට් කරපල්ලා කියලා. මොනව උනත් කැරිම නූගත් සෙට් එකක් ඉන්නෙ.
     
    • Like
    Reactions: Xi Jinping

    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,429
    1,455
    113
    IN THE INTERNET
    දැන් ගෝඨාභය යන්නෙත් නැ රනිල් යන්නෙත් නැ සුපිරි ගෙමක් තමා රනිල් ගැහුවේ
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    මම හිතන්නේ සල්ලි වලට අනුව feed කරන්න ඕන keyword එකත් දෙනවා මෙයාලට. පොඩ්ඩක් බැලුවොත් හොඳට කට්ටිය රිප්ලයි කුමාර ගුණරත්නම් තමයි අද දවසේ word එක . මේක ගැන විවිද නිර්මාණාත්මක දේවල් දානවා. මරු නේද බන් මුන්ට මයිනගේ සල්ලි වලට මෙච්චර ඉක්මනට මිනිස්සු පාරට බැස්ස හේතුව අමතක කරනවා නම් මුන් තව ගානක් දුන්නොත් රටට විරුද්දවත් කඩේ යයි

    ආහ් හරි මල්ලි තෙරුනා. ඔයගොල්ලන්ට හම්බවෙන්නේ එහෙම නේ​

    ලොකු bhai

    Well-known member
  • Jun 18, 2012
    1,163
    1,746
    113
    ස්වාමියා දන්නේ නැති වහල්ලු කියන්නේ නිකන්ම නිකන් විහිළුවක් නෙමෙයි...
     
    Yee

    Well-known member
  • Feb 4, 2021
    420
    654
    93

    ආහ් හරි මල්ලි තෙරුනා. ඔයගොල්ලන්ට හම්බවෙන්නේ එහෙම නේ

    අඩෝ....උබ නම් පඩි ගන්න බඩුවක් කියලා දෑන් නම් ශුවර් මේ කිව්ව කතාවෙන්. අඩො අඩෝ... :ROFLMAO: :ROFLMAO:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,585
    72,784
    113
    මාලඹේ

    අද දහතුන රෑ දහයයි.

    තාමත් රනිල් අගමැති

    ගෝඨා ජනාධිපති

    ගෝඨා ගෙන් රනිල් ගෙන් ලංකාවේ බඩු මිලෙන් උන්ට ඇති වැඩක් නැහැ .
    උන් අරගල කරන්නේ මංකොල්ල කන්න තව කට්ටිය ක් පාර්ලිමේන්තු යන්න 🤣