අන්තිමට ජුලි නමවෙනිදා වුනු දේ

JBLs

Well-known member
  • May 6, 2018
    3,559
    3,365
    113
    Koheda ithin Ubalath aragale aragale kiyala Merenna Heduwane
    Den FB aragala Post share karana eun meek Ne
     
    • Haha
    Reactions: 2osama

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113

    ජුලි නවය සිදුවු දේවල්.​

    ගොඩයෝ ටිකක් පූල් වල නෑව. සමහරු ලිඳක් කියලා හිතාගෙන ඇඳගෙන නෑව.​

    ජිවිතයේ පලමු වතාවට සමහරි ස්ප්‍රින් මෙට්ට වල බුදියගත්තා.​

    ඒසි කාමරයක් වෙනුවෙන් මරාගත්තා.​

    ප්‍රෙස් රූම් එකේ සූරපප්පා බැලුව​

    ජනාධිපති පුටුවේ ඉඳන් සමහරු බියර් බිව්වා.​

    ස්ප්‍රිං මෙට්ටයක් නැති කුහකකමට නිදාගත්තු මෙට්ට වලම චූ කරා.​

    රනිල්ගේ ගෙදර චිත්‍ර උස්සලා ඊට පස්සෙ ගිනිතිබ්බා​

    ඊලඟ දවසේ අයිස් මත්ද්‍රව‍ය බෙදාගන්න බැරුව මරාගත්තා (තාම රෝහලේ)​

    ජනාධිපති කාර්යාලයේ ගේට්ටුවේ යකඩ උස්සන් ගියා.​

    රැම් සිප්යු හාර්ඩ් ඉස්සුව​

    පෞරානික කඩු බුදු පිලිම ඉස්සුව.​

    ____________________________________________________________________________________________________________________​

    අද දහතුන රෑ දහයයි.

    තාමත් රනිල් අගමැති

    ගෝඨා ජනාධිපති

    adanm batalanda dinner special . dan itin pathumta hamoma baninwa owa okkoma ranil sirge gata.
     

    Yee

    Well-known member
  • Feb 4, 2021
    420
    654
    93

    හරි සුවර්නේ. ඔබගේ සහයෝගයට ස්තූතියි​

    උබලගෙ සෙට් එක්කට ජොබ් එක නැති උනානෙ බං ලගදි. උබලත් පරිස්සමට. බොසා රට පනිනකම් උබලා දන්නෙත් නෑ
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    උබලගෙ සෙට් එක්කට ජොබ් එක නැති උනානෙ බං ලගදි. උබලත් පරිස්සමට. බොසා රට පනිනකම් උබලා දන්නෙත් නෑ

    බම්ප් කිරිමෙන් ඔබගේ සහයෝගයට ස්තූතියි​