අන්තිමට වුන දේ

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,112
    13,769
    113
    පෘථිවිය
    පට්ට ලොකු ටෝක් දීගෙන, ඉරාගෙන කැම්පේන් කරලා
    අන්තිමට:

    කඩේ: හාල් ගණන්
    ජෙපි පැටවූ: කමක් නැහැ අපිට සල්ලි තියෙනවා හාල් කිය වුනත් ගන්නවා

    කඩේ: පොල් ගණන්
    ජෙපි පැටවූ: කමක් නැහැ අපිට සල්ලි තියෙනවා පොල් කිය වුනත් ගන්නවා, අපි සල්ලි කාරයෝ කලින් වගේ නෙමේ

    කතානායක ඉල්ලා අස් වෙයි - බොරු උපාධිය අහුවෙ
    ජෙපි පැටවූ: අන්න නියම වැඩ කලින් වුනේ නැහැ, බොරු කිවුවත් මිනිහ ජෙනුයින්

    මම විශේෂඥය දොස්තර කෙනෙක් නෙමේ

    ජෙපි පැටවූ: අන්න නිහතමානී මිනිස්සු ජය වේවා!

    අන්තිමට ජෙපු හුජ්ජ කොල්ලොන්ට ආණ්ඩුව කරන කරන ගොන් වැඩේට උත්තරයක් හොයන්න වුනා
    ඔහොම යනකොට කට්ටියට වෙන දේ උන්ගේ අතපයත් දන්නේ නැහැ