මචංලා ලක්ෂපති වෑඩසටහන බලනවා ඈතිනේ බලනවනම් දෑනුම වෑඩි කරගන්නත් හොදයි. හරි මෙන්න මේකයි සීන් එක
දිනක් විවාහක යුවලක් ලක්ෂපති වැඩසටහන නරබා අවසානයේ නින්දට යාමට සුදානම් විය .
එදා වැසි දිනයකි.පොඩි සිතලකුත් තිබ්බ නිසා සැමියා බිරිද තුරුළු කරගන්න ලෑස්ති වුනි.
"අද බෑ අනේ..මගේ ඔලුව රෙදෙනවා වගේ."
බිරිද කිවය.
"එකද ඔයාගේ අන්තිම උත්තරේ..?"
"ඔව්"
































එහෙනම් මම Caller A friend option එක තෝරා ගන්නවා



Last edited:




