අන්තිම කැමැත්ත - ගැටලුවකි

superbandara

Well-known member
  • Oct 5, 2015
    822
    1,241
    113
    Farmer කෙනෙක් හරක් 17ක් අන්තිම කැමැත්තෙ මෙහෙම බෙදුවලු.
    ලොකු පුතාට 1/2යි
    දෙවනි පුතාට 1/3යි
    තුන්වෙනි පුතාට 1/9යි

    මේක බෙදාගන්න ගිහින් පුතාල තුන්දෙනා වලි දාගත්තලු. හැබැයි රියල් ඩයල් එකක් ඇවිල්ලා මේ ගැටලුව ලිහලා දුන්නලු හරියට හරක් 17 බෙදලා දීලා.

    උබලා හිතන්නේ කොහොම කරන්න ඇති කියලද?
     

    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    meka hadanna bane ban. uda widihata karoth hariyata baga sankyawak wenne nane
    ex - lokuma ekata 9k dunnoth 9/17 eka 1/2 nemeine :confused:
     
    • Like
    Reactions: D_Mad

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    මුලින්ම එක හරක ගානෙ තුන්දෙනාටම දෙනව.
    ඊට පස්සෙ ඉතිරි එකෙන්(14න්),
    ලොක්කට 1/2ක් දෙනව දීල ප්‍රශ්න ඇතිවෙන්න කලින් ලොකු එකාව ගෙදර යවනව.

    ලොක්කට හරක් 8ක් දුන්න. ඉතිරි හරක් ගාන 7යි.

    දෙවෙනියටයි බාලයටයි දීපු හරක් දෙන්නව ආපහු ඉල්ලගන්නව. එතකොට හරක් 9යි.

    ඒකෙන් 2/3ක් දෙවෙනියට දෙනව. දෙවෙනියවත් හරක් 6ක් එක්ක ගෙදර යැවුව.

    ඉතිරි හරක් 3 බාලයට.
     
    Last edited:

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,543
    6,029
    113
    Mey prashne masekata iseela damma nam..sure ekata meke ewun kiyanawa.lamainta denna harak ithuru nah..mahinda harak tika horakan karala kiyala..
     
    • Haha
    Reactions: 333sajith

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    Thawa harakek u genawa ethakota
    Dan okkoma 18yi
    Dan 18/2 =9
    18/3=6
    18/9=2
    Okkoma 17yi
    Dan ithin ara genapu harakath aran
    Aru yanawa
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,301
    1
    13,206
    113
    Gotham City
    ඔය පොදුගුනාකාරයක් ගන්නවා 18 තමා පොදු ගුණාකාරය.
    (විසඳන එකා උගෙ හරකත් ගෙනල්ලා දානවා )
    එකෙදි ලොකු එකාට 9
    දෙවෙනි එකට 6 තුන්වෙනි 2
     
    Last edited:
    • Like
    Reactions: sidathsaumya

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,982
    1
    61,054
    113
    Mother Earth
    Ekekta patiyek hanbenna hitiyada?
    හරක්ට පැටව් හම්බෙනවද යකෝ. :unsure:

    විසඳුම.
    මේ ගාණ එළකිරියෙ පෝස්ට් කරපු එකත්(superbandara) එක්ක හරක් 18යි. (17+1=18)
    18/2 = 9 ලොකු පුතාට
    18/3 = 6 පොඩි පුතාට
    18/9 = 2 අනිත් එකාට
    එත් එක හරකෙක් මිසින්ග්. ඒ මට පස්සෙ රිප්ලයි දාන එකා. 😷
     
    • Like
    • Haha
    Reactions: D_Mad and Roxxy2K