අන්තිම කැමැත්ත - ගැටලුවකි

tha123

Well-known member
  • Mar 4, 2015
    6,661
    1
    6,346
    113
    1/2 + 1/3 + 1/9 = (9+6+2)/18

    පොදු ගුනාකාරෙ 18 උනාට උඩ ඔක්කොම එන්නෙ 17යි.. ඒ නිසා

    ලොකු පුතාට 9යි
    දෙවනි පුතාට 6යි
    තුන්වෙනි පුතාට 2යි බෙදන්න ඇති... (මට හිතුන එක කිව්වේ)
     
    • Like
    Reactions: D_Mad and Candid-B

    Johnnie_Walker

    Well-known member
  • Mar 20, 2012
    8,588
    13,571
    113
    [email protected]
    හරක්ට පැටව් හම්බෙනවද යකෝ. :unsure:

    විසඳුම.
    මේ ගාණ එළකිරියෙ පෝස්ට් කරපු එකත්(superbandara) එක්ක හරක් 18යි. (17+1=18)
    18/2 = 9 ලොකු පුතාට
    18/3 = 6 පොඩි පුතාට
    18/9 = 2 අනිත් එකාට
    එත් එක හරකෙක් මිසින්ග්. ඒ මට පස්සෙ රිප්ලයි දාන එකා. 😷

    :D

    Mekai scene eka.... Question eka diha baluwama penne...
    Farmer kenek kiyanne Cow and Bull dekama innawa aniwa...
    meke farmer mention karala thiyenne fractions nemei ratio eka....

    loku puthata - 1/2 - kiyanne - 1 bull, 2 cows
    mid puthata- 1/3- 1 bull , 3 cows
    podi puthita - 1/9 - 1- bull, 9 cows

    tot 17.

    by the way mama harak prasna wisadana ekek nan nemei... :D
     
    • Love
    Reactions: Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,980
    1
    61,054
    113
    Mother Earth
    "පොඩි පුතුගේ සිනහ වැලයි.. ලොකු පුතුගේ කතා පෙළයි..
    මදුදුමයගෙ හරක් ටිකයි.. මගේ නිවස මගේ ෆාම් එකයි.."

    කියල තාත්තයි පුතාල තුන් දෙනයි පස්සෙ සතුටින් ජීවත් වුණාලු. 🥰
     
    • Like
    Reactions: D_Mad