අන්තිම කොට්ටත් පැන්නා ඕන්....

sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    අන්තිම කොට්ටත් පැන්නා ඕන්....

    ඔන්න ඉතින් පූස් බබාත් අන්තිම කොට්ටත් පැන්නා.ඒ කොටු පැනිල්ලත් ඉවරයි කියමුකෝ.මෙච්චර කාලෙකට මෙච්චර දුරක් එන්න සහයෝගේ දුන්න තමුන්ගේ සහෝදරයෙකුටත් වඩා සුදු පූසාව තමුන්ගේ කරගත්තු එලකිරි එකේ ඉන්න හැම සහෝදරයෙකුටම සහෝදරියකටම මගේ ගෞරවපූර්ව ස්තූතිය....

    ඉතින් තවත් කාලයක් ඔයාලත් එක්ක ෆන් ගන්න දුක සැප බෙදාගන්න හැමදේටම මේ සුදු පූසා ඉන්නවා....

    ඇත්තටම මෙන්න මේක විෂේශයෙන් කියන්න ඕනි.මං දාපු ත්‍රෙඩක්නම් නෑ.මේ ලගදී තමයි වැදගත් කියලා ටිකක් හරි හිතන්න පුළුවන් ත්‍රෙඩ් දෙකතුනක් දැම්මේ.මේ හම්බෙලා තියෙන කොටු 11න් කොටු 10ක්ම මං ඔයාලට උදවු කරලා ඔයාලගේ දුක අහලා ඔයාලගේ සතුටෙදි සතුටු වෙලා ගත්ත ඒවා.ඒක හින්දා මේ පූසාගේ ගමන හැමදාමත් ඔයාලගෙත් ගමනයි.හැමදාම දුකක් ඇති උනාම හොයන් එන්න මාව.ඔයාලගේ හිතට කොහොමහරි සහනයක් දෙන්න මං ඉන්නවා......

    ආයමත් හැමෝටම ගොඩා..............ක් ස්තූතියි....
    :):):):):):):):):):):):)


    දළදා සමිදු සරණයි......!!!!!
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    එලකිරියේ මගේ බොක්කෙම ෆීට් එකක්..............
    හැබදාම උඹත් එක්ක ඉන්නවා..........
    එලාස්..................



     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    නියමයි පූසො සුබැපැතුම් කොටුපැන්නට:)
    උබ හොර පූසා වගෙ ඉදගෙන කරන වැඩ බලපන්කො:baffled:
    දැන් ඉතින් වයසත් හරි නෙ පිනක්දහමක් කරගෙන හිටු :rofl::P
    ජයවේවා
    11.gif
     

    Djtharindur

    Member
    Dec 26, 2009
    2,666
    363
    0
    හිත හොඳ පුසෙක් අපි ළඟ සැමදා ඉන්නා..
    සැප දුක දෙකේදීම ඔහු අපි ළඟ උන්නා..
    හදබැති සුභ පැතුම් අපි සැම පුද දෙන්නා..
    මෙලෙසට ඔබ සමග අපි සැමදා ඉන්නා..


    රට ජාතියට වෙනුවෙන් කවදත් පෙනී සිටින..:yes:
    හිත හොඳ අපේ සුදු පුසාට මගේ උණුසුම් සුභ පැතුම්..
    :)


    දළදා සමිදු සරණයි......!!!!!
     
    • Like
    Reactions: sudu pusa

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,671
    113
    Lion always in his den
    ඇත්තටම ආඩම්බරයි සහෝ
    ඇත්ත මුලාව වෙන් කරගෙන හැමදා අසදරණයට එරෙහිව හඩ නැගු ඔබ
    (උඹ අසදරණයට කඩේ ගියානම් මේ කොටු 11 මිට කලින් අරන් ඉවරයි ) කොන්දක් තියාගෙන හරි දේ හරියට දැක්ක හින්ද අද ඒ දේ ලැබුනා
    ඔහොම යන්
    හැමදා අසාධාරණය එරෙහිව කතා කරමු
    cat_congratulations_hg_clr.gif