අන්තිම කොට්ටත් පැන්නා ඕන්....

WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,671
    113
    Lion always in his den
    ඒ අස්සේ මෙහෙම Fun එකකුත් ගමු
    avatar-108.gif


     

    roshancs05

    Member
    Dec 13, 2008
    5,354
    750
    0
    Mars
    CONGRATULATIONS....!!

    සහෝදරයෙක් වගේ ලඟින් ඉඳන් ජීවීතේ බෝහෝ දේ මට කියාදුන් උබට මගේ උණුසුම් සුභ පැතුම්
     
    ඔන්න ඉතින් පූස් බබාත් අන්තිම කොට්ටත් පැන්නා.ඒ කොටු පැනිල්ලත් ඉවරයි කියමුකෝ.මෙච්චර කාලෙකට මෙච්චර දුරක් එන්න සහයෝගේ දුන්න තමුන්ගේ සහෝදරයෙකුටත් වඩා සුදු පූසාව තමුන්ගේ කරගත්තු එලකිරි එකේ ඉන්න හැම සහෝදරයෙකුටම සහෝදරියකටම මගේ ගෞරවපූර්ව ස්තූතිය....

    ඉතින් තවත් කාලයක් ඔයාලත් එක්ක ෆන් ගන්න දුක සැප බෙදාගන්න හැමදේටම මේ සුදු පූසා ඉන්නවා....

    ඇත්තටම මෙන්න මේක විෂේශයෙන් කියන්න ඕනි.මං දාපු ත්‍රෙඩක්නම් නෑ.මේ ලගදී තමයි වැදගත් කියලා ටිකක් හරි හිතන්න පුළුවන් ත්‍රෙඩ් දෙකතුනක් දැම්මේ.මේ හම්බෙලා තියෙන කොටු 11න් කොටු 10ක්ම මං ඔයාලට උදවු කරලා ඔයාලගේ දුක අහලා ඔයාලගේ සතුටෙදි සතුටු වෙලා ගත්ත ඒවා.ඒක හින්දා මේ පූසාගේ ගමන හැමදාමත් ඔයාලගෙත් ගමනයි.හැමදාම දුකක් ඇති උනාම හොයන් එන්න මාව.ඔයාලගේ හිතට කොහොමහරි සහනයක් දෙන්න මං ඉන්නවා......

    ආයමත් හැමෝටම ගොඩා..............ක් ස්තූතියි....
    :):):):):):):):):):):):)


    දළදා සමිදු සරණයි......!!!!!

    සුභ පැතුම් පූසෝ :)
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    සුබ පැතුම් මචන් ජය වෙවාආආආආආආආආආආආආආආ