අන්තිම කොටුව පැන්නා. උදව් කල අයට පුංචි තෑග&#35

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    නියමයි සහෝ මගෙන් උණුසුම් සුභ පැතුම්. ඔයා එලකිරියට දීපු හොද දේවල් නිසා තමයිඔය හැම කොටුවක්ම හැම රෙප් එකක්ම ලැබිලා තියෙන්නේ.
    :):):):)

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka
    මට ඔබතුමාගෙන් දෙනගන්න දෙයක් තියනවා. අපි දකින විවිධාකාර සිහින අතරේ අපට පාලනයක් සහිතව පෙනෙන සිහින ( lucid dreams ). අපි බලෙන් බලන lucid dreams එහෙම නෙමෙයි නිකන්ම පෙනෙන lucid dreams වලින් අදෘර්ෂ මාන ආත්ම පණිවිඩ දෙනවා කියන කතාව ඇත්තක්ද ?
     
    Sinhala King

    Well-known member
  • Feb 2, 2013
    1,104
    552
    113
    අපේ කම වෙනුවෙන් පෙනීසිටින ඔබට මගෙන් උණුසුම් සුභ පැතුම්
     
    cvally007

    Well-known member
  • Sep 29, 2008
    1,681
    407
    83
    45
    Gampaha District
    එලම කිරි බන්...... කොටු 11ක් ගැහීම ගැන සතුටුයි''''2013 nov ඉඳල සෑහෙන මහන්සි වෙලා තියෙනව !
     
    Last edited:

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    නියමයි සහෝ මගෙන් උණුසුම් සුභ පැතුම්. ඔයා එලකිරියට දීපු හොද දේවල් නිසා තමයිඔය හැම කොටුවක්ම හැම රෙප් එකක්ම ලැබිලා තියෙන්නේ.
    :):):):)

    බොහොම ස්තූතියි.. :):)
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    මට ඔබතුමාගෙන් දෙනගන්න දෙයක් තියනවා. අපි දකින විවිධාකාර සිහින අතරේ අපට පාලනයක් සහිතව පෙනෙන සිහින ( lucid dreams ). අපි බලෙන් බලන lucid dreams එහෙම නෙමෙයි නිකන්ම පෙනෙන lucid dreams වලින් අදෘර්ෂ මාන ආත්ම පණිවිඩ දෙනවා කියන කතාව ඇත්තක්ද ?

    මම හිතන්නේ ඔය කියන්නේ අර මම දාපු එකේ 3 හා 4 කියන හීන කොටස් දෙක.. ඔවු එහෙම වෙන්න පුලුවන්
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    එලම කිරි බන්...... කොටු 11ක් ගැහීම ගැන සතුටුයි''''2013 nov ඉඳල සෑහෙන මහන්සි වෙලා තියෙනව !

    බොහොම ස්තූතියි මචන්.. කොටු වලට වඩා මට ඕන කලේ අපේ කම ගැන කියලා එක්කෙනෙක්ව හරි අපේ දේවල් වලට ආදරේ කරන තැනකට ගේන්න.. මේකට මට එලකිරියේ සහෝදරවරු මාර උදව්වක් දුන්නා.. නම් වශයෙන් කියන්නෙ නැත්තෙත් ප්‍රමානය විශාල නිසා..ඒකේ අතුරු ඵලය තමයි කොටු 11 :):):)
     
    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,316
    807
    113
    Verified ✔
    click