මචංලා මේ දවස් ටිකේ හැමෝම අහන ප්රශ්නය තමා කාටද බං චන්දේ දේන්නේ කියන එක
කට්ටියකට රනිල් නැතුව බෑ
කට්ටියකට මහින්ද නැතුව බෑ
කට්ටියක් ජෙප්පො ෆොම් කරනවා
අනේ මන්දා මේ මට හිට්තේන දේ....
කටියක් මහින්ද හොරා හොරා කියකියා හිටියා ඒත් අල්ලපු හොරකමක් නෑ
දැන් මිනී මරුවා කියනවා මිනි ගොඩ ගන්නවා,
හරි මහින්ද හොරකම් කලා
මිනී මැරුවා කියමුකෝ
ඉතින් බං දැන් බුදුව් වෙලා වගේ කෑ ගහන unp එක
මරපු කොල්ලො කීදාහක් මේ පොලොවට පස් වෙලා ඇද්ද
දැන් කාටවත් ඒවා මතක නෑ බං
unp එක කරපු හොරකම් අදිකරනයෙන් පවා ඔප්පු වෙලා තියනවා බං
මේවා බොරුද කියලා, බොරුවට තප්පුලන්නේ නැතුව පොඩ්ඩක් හොයලා බලපන්
2002 රක්ශන සංස්තාව ජොන් කීල්ස් එකට විකුනපු එක මිනරල් සැන්ඩ් එක එහෙම,
මහින්දගේ ඇමතිවරු කරපුවට මහින්ද වග කියන්න ඔනි නම් රනිල්ගේ කාලේ ඒවට රනිල්
වග කියන්න ඔනි බං..
භාණ්ඩාගාර බිල්පත් ගැනත් තියනවා, නම් හැමෝම දන්නවානේ...
මතක තියාගන්න ඔය මහින්දට දික්කරන ඇගිල්ල මහින්දටත් වඩා රනිල්ට දික්වෙනවා කියන ඒක
ඒහෙනම් විකල්පේ jvp ඒක...
පිස්සුද බං මුනුත් එච්චරයි
මුන්මතවාදමය වශයෙන් හරි බං
ඒත් මතක තියාගනින් විසිල් ගහන ගොඩක් එවුන්ගේ බල්ටි නෑ
මුනුත් හොදට මිනිමරපු උන් ටිකක් තමා ඒවා ගැන මම කියන්න ඔනි නෑ නේ ඔයාලා දන්නවනේ
දැන් කියයි හොරකම් කලේ නෑ කියාල
මචං 2004 ආණ්ඩුවෙ මුන් ඇමතිකම් 4 ක් කලා
ඒකේදි ලොකුවටම නැති උනාට, මුනුත් ගෙහුවා
වැවු 10000 ව්‍යපෘතියෙන් එහේම
අනික ඒ ඇමතිකම් හතරෙන් කරපු එක වැඩක් කියපන් බං
විසිල් විතරයි බං මුන්ගෙත්
තව දෙයක්
මුන් කියනවා උගත් එවුන්ට විතරක් චන්දේ දෙන්නලු
මචං මුන්ට කඩේ යන අන්තරේ කීදෙනෙකුට මුන් හින්දා ඩිග්‍රිය ගන්න බැරි වුනා ද....???
අපි දන්න යුනියන් වල ඉන්න කීදෙනෙකුට ඩිග්‍රිය සම්පුර්න කරගන්න බැරි වුනා ද.???
මුන් දැන් ඉගනගෙන ඉවරයිනේ මුන් කොල්ලො ටික ෆොම් කරලා උන්ගේ වැඩ ටික කරගන්නවා බං
වැදි බණ බං ජෙප්පොත් කියන්නේ...
මුනුත් දෙශපාලකයෝ නේ බං ඔක්කොම කාලකන්නි බං
මම නම් දෙන්නේ මහින්දට බං
මම දන්නවා මහින්ද හොරා කියලා
ඒත් බං ඔය දේශපාලනය ඇතුලේ හොරෙක් නෙමේ කියන්න එකෙක් නෑ
රනිල්ලා අනුරලා ත් එක්ක, අහ්හ් අර මහ පතොලයාත් හොද හොරෙක් තමා
ඒ වුනාට මහින්දය බන් රට ලස්සන කලා බෙදෙන්න දුන්නේ නෑ බං
වූ කොන්ද කෙලින් මිනිහෙක් බං
උබලාට මහිදට දෙන්න බෑ නම් විකල්පේ ජෙප්පො එහෙම කරගන්න එපා බං
මොකද
කැහි ගෑනි දීලා හොටු ගෑනී ගන්න ඒපා