අන්තිම තීරණේ . හොදයිද ?

DooA

Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    අන්තිම තීරණේ . හොදයිද ?

    මෙන්න මාසයක් සති ගානක් හොයල හොයලා reviews බලල thread බලලා අඩුම හොදම බඩු ටික තෝරාගත්තා.
    හෙට (12 ) ගන්නවා. මම මිට කලින් pc එකක් මුල ඉදන් assemble කරලා නෑ. එහෙන් මෙහෙන් කෑලි ගැහුවට . හෙට මමම කරගන්නවා.

    මෙන්න ස්පෙක් වරදක් තියෙනවනම් කියන්න.

    MSI H81M-P33 (3y) 7,500.00

    Intel Core i3 4130 3.4GHz Dual Core (4th Generation) (3y) 15,500.00

    Apacer 4GB 1600MHz DDR3 (l/w) 5,750.00

    Western Digital Blue 1TB 7200RPM SATA 6Gbps (2y) 8,750.00

    Cooler Master RS 450W (2Y) 6,350.00 or ANTEC 450W (2y) 6,600.00

    SILVERSTONE PS04 Casing(1y) Rs 5,000.00

    MSI Geforce GTX 750 Ti Twin Frozr Gaming OC 2GB GDDR5 (3y) 27,500.00

    හෙට ගන්නේ vga එක නැතුව. එක ගන්නේ තව සති දෙකකින් හෝ තුනකින්.
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    mchn core i5 ekak wath gehuwanan tamai hoda..nattan bottle neck wenawa ube vga ekath ekka...
     
    Roma Rox

    Member
    Dec 23, 2012
    2,366
    208
    0
    මෙන්න මාසයක් සති ගානක් හොයල හොයලා reviews බලල thread බලලා අඩුම හොදම බඩු ටික තෝරාගත්තා.
    හෙට (12 ) ගන්නවා. මම මිට කලින් pc එකක් මුල ඉදන් assemble කරලා නෑ. එහෙන් මෙහෙන් කෑලි ගැහුවට . හෙට මමම කරගන්නවා.

    මෙන්න ස්පෙක් වරදක් තියෙනවනම් කියන්න.

    MSI H81M-P33 (3y) 7,500.00

    Intel Core i3 4130 3.4GHz Dual Core (4th Generation) (3y) 15,500.00

    Apacer 4GB 1600MHz DDR3 (l/w) 5,750.00

    Western Digital Blue 1TB 7200RPM SATA 6Gbps (2y) 8,750.00

    Cooler Master RS 450W (2Y) 6,350.00 or ANTEC 450W (2y) 6,600.00

    SILVERSTONE PS04 Casing(1y) Rs 5,000.00

    MSI Geforce GTX 750 Ti Twin Frozr Gaming OC 2GB GDDR5 (3y) 27,500.00

    හෙට ගන්නේ vga එක නැතුව. එක ගන්නේ තව සති දෙකකින් හෝ තුනකින්.

    Ram eka Kingston yanna balanna,
    Kingston HyperX Fury 4GB 1866MHz DDR3 -6,500.00- Lifetime

    and Antec 450w PSU

    I5 yanna puluwan nam godak hodai..
     
    Last edited:

    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    රත්තරං;17001050 said:
    ඔය ගානට ලැප් එකක් ගනින් බන්. ඩෙස්ක්ටොප් යුගය දැන් ඉවරයි

    එකක් තියෙනවා එක පොඩි පොඩි ඒවාට තියාගෙන ලොකු ලොකු (game) වලට මේක ගන්නේ
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    Ram eka Kingston yanna balanna,
    Kingston HyperX Fury 4GB 1866MHz DDR3 -6,500.00- Lifetime

    and Antec 450w PSU

    I5 yanna puluwan nam godak hodai..

    cooler master price adu ewa low quality:yes:..cooler master GX wage tiyenanwan ganna..nattan antec ekata yanna.