හීන් පුතා;10545303 said:අන්තිම බස් එකත් ගියා.
එක හෝල්ට් එකක් මාත් එක්ක ඇවිත් මාව බස්සල වෙන එකෙක් දාගෙන ගියා..
මොනා උනත් ඒ මගේ අන්තිම බස් එක..
අදින් පස්සෙ මම ඉන්න හෝල්ට් එකේ බස් නවත්තන්න එපා..
මට නිදහසේ ඉන්න දෙන්න...
අදින් පස්සෙ, ගිය බස් එක හරි වෙන එකක් හරි මම ඉන්න හෝල්ට් එකේ
නවත්තල හරි, හෝර්න් ගහගෙන ගියොත් හරි ගිනි තියනවා...
දැනගනිව්.......!
කෝ මේ ත්රේඩ් එක දැම්ම යාලුවා..
තව දුරටත් කොයි තරම් කාලයක් හොල්ට් එකට වේලා ඉන්න අදහස් කරලා ද දන්නේ නෑ තියෙන්නේ..
මචං.. බස් කියන්නෙ පොදු ගමනාගමන සේවයක්... ඉතින් දොර ඇරල නම් නගින්න පුලුවන් හැම එකාම නගිනව.... ඒක නිසා ජීවිත කාලෙම සතුටින් ගමනක් යන්න නම් Brand new වාහනයක් ගනිං. ඒත් ඉතින් වැඩේ කියන්නේ දැන් ඔක්කොම තියෙන්නෙ 2nd hand වාහන.... එක්කො ෆැක්ටරියෙන් එලියට එනකොටම වෙන් කරගන්න ඕන... නැත්තන්... 2nd hand අරගෙන Brand new වගේ Modify කරන්න ඕන....






අපි නම් බස් එකක් දැක්කාම නගින්න යන්නේ නෑ එක පාරටම..
හේතුව ඒ බස් එකේ කන්ඩිෂන් එක දැක්කාම අපිට තේරුම් යනවා ..
සර්විස් කරන්න වෙයි ද එහෙම නැත්නම් මග හරි හැටි සෙවිස් එකක් නැතිව නැවතෙයි ද කියලා..
ඒ හින්දා තේරුම් අරන් අපි හැම බස් එකකම මාරුවෙන් මාරුවට..
වැඩි කැමැත්තක් පෙන්නා ගන්නේ නැතිව..
බස් හොල්ට් එකේ නිකන් නිරපරාදේ කාලය කා දමන්නේ නැතිව ගමන් කරගෙන ඉන්නවා..
අයියෝ බන් ඔය පාරේ යන බස් වලට නගින්ඩ එපා..
යන්ඩ හිතුනාම බස් එකක් රෙන්ට් කරපන්..
ලේසියි පහසුයි.. කැමති මොඩ්ල් එකක් තෝර ගන්නත් පුලුවන්, කැමති දිහාකට අරන් යන්ඩත් පුලුවන්..
හැබැයි කොල්ලෝ පොලීසියෙන් නැති පාරක පලයන්.. රෙන්ට් කරන බස් වලට ලන්කාවේ හෙන කේස්..![]()
ඕයා නේද අර මොඩ් කියලා රේප් දීල චා උන කෙනා.. දැන් උපදේශනය වගේ .. එල එල .රෙන්ට් කලා වගේ නෙවෙයි නේ මචන්..
ඒ වාහනය පෙනුමෙන් සුවපහසු වුනාට.. ඒකේ තියෙන ලේඩ අපිට පෙන්නේ නෑ නේ..
අපිත් සුවපහසු වාහනයක් කියලා හිතලා ඒ කේ යන්න හිත දෙනවා නම් තමයි..
කොයි තරම් වැඩි මුදලක් හරි දිලා..
ඒත් ගිහිල්ලා නැති ලේඩ අපේ ඇගට ආවාම ඒ වාහනය ගැන දුක් වේලා වැඩක් වෙන්නේ නෑ..
ඊට වඩා හොදයි අපේ ජිවිතය ඉදිරියට එන හැම බස් එකකම මාරුවෙන් මාරුවෙන්..
ඒ බස් එකට වැඩි කැමැත්තක් මනසේ තියා ගන්නේ නැතිව ගමන් කරන එක..
ඒතකොට බස් එක ගැන වැඩි දුර හිතලා අපිට දුක් වෙන්නත් ඕන වෙන්නේ නෑ..
අනික නිරපරාදේ තේරුමක් නැතිව හොල්ට් එකට වේලා හැම වේලාවේම ඔරලෝසුව බලාගෙන සුසුම් නගාගෙන ඉන්න ඕන වෙන්නේ නෑ..

baya wenna epa ban e bus eka witharada pare yanne atha paala godak dura yanna puluwan bus ekakatama goda weyan...
මම යන්නේ මගේ කාරෙකේ
ඉදල හිටලා ඔය කොයි බස් එකේ ගියත් මම යන්නේ footboard එකේ
කාර් එකේ මාවත් දාගෙන යන්නකෝ...
