අන්තිම රැලිය 🔥❤️

SimMaster

Well-known member
  • Dec 16, 2015
    9,859
    13,081
    113
    460274419_837536181883573_3770342763899587073_n.jpg


    460645191_802524465410359_5939355621975863149_n.jpg



    අන්තිම ඇඩ් එක 🔥❤️


    ගම්පහ After Movie 🔥❤️
     

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,859
    13,081
    113
    ලස්සනයි.. බයියොත් පටන්ගත්තේ නුගේගොඩ තාමයි.. පට්ට සුබයි..
    ඒ උනාට බයියෝ හැමදාම ඉවර කරේ කැස්බෑවෙන් :rolleyes:
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,280
    100,082
    113
    ලස්සනයි.. බයියොත් පටන්ගත්තේ නුගේගොඩ තාමයි.. පට්ට සුබයි..
    මැතිවරණ නිරික්ෂක කෙනෙක් නේද? අද 19 ඊයේන් පස්සේ මේවා කරන්න පුළුවන්ද?
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,907
    54,465
    113
    Colombo
    හාමු දැනටමත් SLAS නාකි සෙට් එකට පිනට 25000ක් දීල අල්ලගෙන ඉන්නෙ.උන් මේ සැරෙ සපෝට් කරන්නෙ හාමුට.

    හාමු චන්දෙන් පස්සෙ දිනුවොත් තවත් ඩීසල්/පෙට්‍රල් ලීටර් 100ක සල්ලි මාසෙකට දෙනව කියල පොරොන්දු වෙලා ඉන්නෙ.

    ලපයට මේ කියන රාජ්‍ය සේවය හදන්න මාරම ගේමක් දෙන්න වෙනව :lol:
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,431
    86,685
    113
    ආශ්චර්යමත් රටක
    ලස්සනයි.. බයියොත් පටන්ගත්තේ නුගේගොඩ තාමයි.. පට්ට සුබයි..

    බයියො පටන්ගත්තෙ නුගේගොඩින් නං වඩා හොඳයි.

    මොකද බයියො නොවෙන උන් ටික ඉවර කරේ නුගේගොඩින් 💪

    ඒ වගේ සම්පූර්ණ අනිත් පැත්ත තමයි ඉස්සරහට වෙන්නෙ
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,555
    124,765
    113
    දෙහිවල
    බයියො පටන්ගත්තෙ නුගේගොඩින් නං වඩා හොඳයි.

    මොකද බයියො නොවෙන උන් ටික ඉවර කරේ නුගේගොඩින් 💪

    ඒ වගේ සම්පූර්ණ අනිත් පැත්ත තමයි ඉස්සරහට වෙන්නෙ
    බයියන්ට බනින්න එපා... කෝටිය ඇතුලේ ඉන්නෙ උන්.. අමතක කරන්න එපා.. අනුර උනත් ගුවන් කාලය අරන් ගොටා සර්ගෙ ගුන කියුවේ කෘතගුන සලකන්න.. ඒ ආදරේ අඩුවෙන්නෙ නැහැ රාජපක්සලට තියෙන හිතේ..🔴
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,555
    124,765
    113
    දෙහිවල
    ලපයට මේ කියන රාජ්‍ය සේවය හදන්න මාරම ගේමක් දෙන්න වෙනව :lol:
    ලපයට හදන්න තියෙන්නෙ ඌරුලෑවො ගිය පාරක් කියලා නේද කියන්න හදන්නෙ.. කොහෙන් ගියත් උදේම බයි ජාන පොඩ්ඩකින් හරි එලියට එනවා මචන්.. සොරි ගුපොයො..