අන්තිම රැලිය 🔥❤️

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,885
    40,652
    113
    පාරවල් බ්ලොක් කරලා රැලි තියන උන් ඇවිල්ලා පාරවල් බ්ලොක් කරල ටයර් සෑයවල් නොගහයි කියල හිතන්නෙ කොහොමද.
     
    • Haha
    Reactions: SimMaster

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,859
    13,081
    113
    පාරවල් බ්ලොක් කරලා රැලි තියන උන් ඇවිල්ලා පාරවල් බ්ලොක් කරල ටයර් සෑයවල් නොගහයි කියල හිතන්නෙ කොහොමද.
    එහෙම හිතන්න පුලුවන්. අවුරුදු 35ක් අතීතේ තාම ජීවත් වෙන ටොයියෙක්නේ උබ. උබ ජර්මනියේ එහෙම හිටියා නම් තාම ජීවත් වෙන්නේ 1945හේ :ROFLMAO: :ROFLMAO:
     
    • Haha
    Reactions: ruchira55

    P Gunaratnm

    Well-known member
  • Aug 23, 2024
    1,788
    2,310
    113
    Panadura
    එහෙම හිතන්න පුලුවන්. අවුරුදු 35ක් අතීතේ තාම ජීවත් වෙන ටොයියෙක්නේ උබ. උබ ජර්මනියේ එහෙම හිටියා නම් තාම ජීවත් වෙන්නේ 1945හේ :ROFLMAO: :ROFLMAO:
    ඇයි හිට්ලර් ගේ දේශපාලන පක්ශයද දැන් රට කරන්නේ?
     

    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    Best smartest campaign ever done in history, perhaps even in this Asian region

    The adds, art, choreography, drone footage was just absolutely phenomenal

    Now we know why JVP is the richest party in Sri Lanka - AKD is a master planner

    If this is the change AKD can bring in, then we have hope
     
    • Love
    Reactions: SimMaster

    lilman

    Well-known member
  • May 10, 2009
    40,907
    54,465
    113
    Colombo
    ලපයට හදන්න තියෙන්නෙ ඌරුලෑවො ගිය පාරක් කියලා නේද කියන්න හදන්නෙ.. කොහෙන් ගියත් උදේම බයි ජාන පොඩ්ඩකින් හරි එලියට එනවා මචන්.. සොරි ගුපොයො..

    ඔය කියල තියන දේ ඇත්ත.දන්න නිසා කිව්වෙ.