අන්තිම Last Final Poll |ජනාධිපතිවරණය 2019 : අවසන් දින 3!

ජනාධිපතිවරණය 2019 | ඔ&

  • රොහාන් පල්ලෙවත්ත

    Votes: 3 1.0%
  • මහේශ් සේනානයක

    Votes: 7 2.3%
  • අනුර කුමාර දිසානයක

    Votes: 18 5.9%
  • සජිත් ප්‍රේමදාස

    Votes: 26 8.6%
  • ගෝඨාභය රාජපක්ශ

    Votes: 248 81.6%
  • වෙනත්

    Votes: 2 0.7%

  • Total voters
    304
  • Poll closed .

dilann

Well-known member
  • Jul 6, 2018
    67,507
    166,933
    113
    එකමත් එක රටක
    2019 රැල්ලට ඇවිත් ලස්සනට කරා..🤭

    මේ මම මුලින්ම කිරියේ දාපු පොස්ට් දෙක තුනෙන් එකක් .
    ඒ කාලේ මේකේ උන් කවුරුත් ගෝටාට මුකුත් කියන්නේ නෑ .
    මම ඕක ලිව්වේ වෙනස් විදියට . පස්සේ සැර අඩු කරල ලිව්වා නැත්නම් මාව ban වෙයි ද දන්නේ නෑ කියල හිතල . . ( කිරිය ගැන වැඩිය දන්නේ නෑ ඒ කාලේ ) :rofl:
    බලපං ඒ කාලේ අපේ උන්ගේ තිබ්බ අහිංසක බලාපොරොත්තු . . චන්දෙ දින්න අලුත් මේ .

    Evuy6gt.jpg
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,607
    125,064
    113
    දෙහිවල
    මේ මම මුලින්ම කිරියේ දාපු පොස්ට් දෙක තුනෙන් එකක් .
    ඒ කාලේ මේකේ උන් කවුරුත් ගෝටාට මුකුත් කියන්නේ නෑ .
    මම ඕක ලිව්වේ වෙනස් විදියට . පස්සේ සැර අඩු කරල ලිව්වා නැත්නම් මාව ban වෙයි ද දන්නේ නෑ කියල හිතල . . ( කිරිය ගැන වැඩිය දන්නේ නෑ ඒ කාලේ ) :rofl:
    බලපං ඒ කාලේ අපේ උන්ගේ තිබ්බ අහිංසක බලාපොරොත්තු . . චන්දෙ දින්න අලුත් මේ .

    Evuy6gt.jpg
    ටිකකින් එන්නම්.. නූලට ලොකන් හදුන් ආවා..🤭
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,569
    86,857
    113
    ආශ්චර්යමත් රටක
    අම්මෝ අනුර කුමාර මේකෙත් ඉල්ලලා නේ.
    මොකද මේ ඡන්ද අඩු වෙලා තියෙන්නේ.
    මොනවද මදි උන සුදුසු කම් ඒ කාලේ.. :lol: :lol:

    සුදුසුකම් මුකුත් අඩු වෙලා නෙවෙයි බයියන්ට හොඳ එකෙන් ඇප නැති වෙලා බඩේ බත් නැතිවෙන්නම කෙළවෙන්න ඕන තේරෙන්න. 😹 (ගෝතබල්ලගෙ කාලෙ ළඟටම ආවට ඒක උනේ නෑ අවාසනාවට)

    එදත් කිව්වා මොකා ආවත් වැඩක් නෑ එන්නෙ මෙච්චර කල් රටට කෙළවපු පෝට්ටුවෙ, නිදහස් පක්ෂෙ, සජබ, ගූඇන්පී එවුන්ගෙ කර උඩින් නං ඌට රටට මොනවත් කරන්නත් බෑ, කරන්නෙත් නෑ, තිබුණටත් වඩා කෙළවෙන එක විතරයි වෙන්නෙ කියලා.

    ඇහුවෙ නෑ. ඔය අත්දැකීමෙන් ටිකක් ඉගෙන ගෙන තියෙන්නෙ. 😹

    අදටත් කියන්න තියෙන්නෙ ඒකම තමයි. මේ පාරත් ඉගෙන ගෙන නැති හුththiගෙ පුතාලට කෙළවන්න මමත් පුලු පුලුවන් දෙයක් කරනවා ඊට පස්සෙ. ✌🏼😹
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,507
    166,933
    113
    එකමත් එක රටක
    සුදුසුකම් මුකුත් අඩු වෙලා නෙවෙයි බයියන්ට හොඳ එකෙන් ඇප නැති වෙලා බඩේ බත් නැතිවෙන්නම කෙළවෙන්න ඕන තේරෙන්න. 😹 (ගෝතබල්ලගෙ කාලෙ ළඟටම ආවට ඒක උනේ නෑ අවාසනාවට)

    එදත් කිව්වා මොකා ආවත් වැඩක් නෑ එන්නෙ මෙච්චර කල් රටට කෙළවපු පෝට්ටුවෙ, නිදහස් පක්ෂෙ, සජබ, ගූඇන්පී එවුන්ගෙ කර උඩින් නං ඌට රටට මොනවත් කරන්නත් බෑ, කරන්නෙත් නෑ, තිබුණටත් වඩා කෙළවෙන එක විතරයි වෙන්නෙ කියලා.

    ඇහුවෙ නෑ. ඔය අත්දැකීමෙන් ටිකක් ඉගෙන ගෙන තියෙන්නෙ. 😹

    අදටත් කියන්න තියෙන්නෙ ඒකම තමයි. මේ පාරත් ඉගෙන ගෙන නැති හුththiගෙ පුතාලට කෙළවන්න මමත් පුලු පුලුවන් දෙයක් කරනවා ඊට පස්සෙ. ✌🏼😹
    කවුරු ආවත් එකයි , ජෙප්පෝ ආවත් එච්චරයි බන් .
    උන්ගේ අපි දන්නේ දෙතුන් දෙනයි . ඒ දෙතුන් දෙනාගෙන හොරු ද නැද්ද කියන්න බෑ උන් තාම ආණ්ඩු කරන්නේ නැතුව .

    අනිත් එක උන් කියන විදියට tax කපල , ගොවි විශ්‍රාම වැටුප් දීල , බඩු වලට vat අයින් කරල , වෘතිය සමිති ඉල්ලීම් දීල පඩි ත් වැඩි කරල මේක හදන්න පුලුවන් තත්වෙක නෑ නේ .

    ලංකාවට ඕනේ සහකම්පනය වගේ දේවල් ලොකුවට නැති හැබැයි රට ගැන හිතලා තීරණ ගන්න පුලුවන් ආණ්ඩුවක් .
    ඔය පොරොන්දු ඉටුකරන්න එන, මිනිස්සුන්ට චූන් දෙන නත්නම් අර ගෝටා වගේ හොද මිනිහ කියලා පෙන්නන හදන උන්ගෙන් කෙළවෙන එක වෙන්නේ . හොරකම් කරන්නම ඕන නෑ .
    චන්ද වලින් පත්වෙන උන් හරියන්නෙම නෑ .

    ඔය poll එකේ සජියා සෑහෙන අඩු උනාට ඌ ට ගම් වල චන්ද තිබ්බ නේ ලක්ෂ 55ක් ද කොහෙද . මේ පාරත් ඒ වගේ සෝෂල් මිඩියා වල පෙන්නේ නැති චන්ද වලින් ඌ එයිද දන්නේ නෑ . උතුර නැගෙනහිරත් ඌට සෙට් වෙයි . :rofl:
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,666
    5,513
    113
    සුදුසුකම් මුකුත් අඩු වෙලා නෙවෙයි බයියන්ට හොඳ එකෙන් ඇප නැති වෙලා බඩේ බත් නැතිවෙන්නම කෙළවෙන්න ඕන තේරෙන්න. 😹 (ගෝතබල්ලගෙ කාලෙ ළඟටම ආවට ඒක උනේ නෑ අවාසනාවට)

    එදත් කිව්වා මොකා ආවත් වැඩක් නෑ එන්නෙ මෙච්චර කල් රටට කෙළවපු පෝට්ටුවෙ, නිදහස් පක්ෂෙ, සජබ, ගූඇන්පී එවුන්ගෙ කර උඩින් නං ඌට රටට මොනවත් කරන්නත් බෑ, කරන්නෙත් නෑ, තිබුණටත් වඩා කෙළවෙන එක විතරයි වෙන්නෙ කියලා.

    ඇහුවෙ නෑ. ඔය අත්දැකීමෙන් ටිකක් ඉගෙන ගෙන තියෙන්නෙ. 😹

    අදටත් කියන්න තියෙන්නෙ ඒකම තමයි. මේ පාරත් ඉගෙන ගෙන නැති හුththiගෙ පුතාලට කෙළවන්න මමත් පුලු පුලුවන් දෙයක් කරනවා ඊට පස්සෙ. ✌🏼😹
    Yes exactly. NPP is The Only Political Party, That Never Became Governors of This Country With Full Power. Therefore This Time Surely Anura 2024.

    The End of Insane 76 Years of Fucking Political Cycle, Put To End 21 Sep. 2024...!

    Good Luck Sri Lanka...!