අන්තිම_කෑම

sanjaya22

Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    උණු උණු බත් පිගානයි ,පරිප්පු හොද්දයි ,පොල් සම්බෝලයි . ඊට පස්සේ කුඩු වෙන්න ගහලා පෝරකයට යනවා .
     
    cvally007

    Well-known member
  • Sep 29, 2008
    1,681
    407
    83
    45
    Gampaha District
    6 egg whites,chicken breasts,can of beans,non fat milk,glass of wine,water melon and banana for after meal....whey protein milk shake before dying:rofl:

    non fat milk ඇයි බන් මරණීය දණ්ඩනයට කලින් මහත් වෙයි කියල බයයිද ?:rofl::rofl:
     
    EON

    Well-known member
  • Nov 4, 2012
    3,265
    2,876
    113
    ammapa man una nam illanawa arakku bothalma... karati kedila yanna gahanawa.. ethakota maraddi inne dope scene ekene. :P
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    8565597.gif

    මම නම් ඉල්ලන්නේ දැන් මේ රට කරවන ජනාධිපතියයි උගේ ගොන් ඇමති මණ්ඩලයයි.
    Barbecue දාලා sauce එක්ක කන්න....

    9Y7qmQ3.png
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    8565597.gif

    මම නම් ඉල්ලන්නේ දැන් මේ රට කරවන ජනාධිපතියයි උගේ ගොන් ඇමති මණ්ඩලයයි.
    Barbecue දාලා sauce එක්ක කන්න....

    9Y7qmQ3.png

    මෙන්න දැන් ලැබුණු විශේෂ පුවතක් :yes:

    දේශද්‍රෝහි පුද්ගලයන් කීපදෙනෙකුගේ බොරු සාක්ෂි මත නිකරුනේ මරණ දණ්ඩනය හිමිවූ
    මෙම දේශප්‍රේමී බුවන් නුවා මහතා විශේෂ ජනාධිපති සමාවක් යටතේ නිදහස් කරන අතර වහාම ක්‍රියාත්මක
    වන පරිදි ටියුනීසියාවේ ආස්චර්ය තානාපති ලෙස පිටත් කිරීමට නියමිතයි. බුවන් නුවා මහතාගේ
    පත්වීමේ ලිපිය ජනපතිතුමන් අතින් වැලිකඩදී අද පස්වරුවේ උත්සවාකාරයෙන් පිලිගන්වන ලදි. :dull:
     
    Last edited:

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මෙන්න දැන් ලැබුණු විශේෂ පුවතක් :yes:

    දේශද්‍රෝහි පුද්ගලයන් කීපදෙනෙකුගේ බොරු සාක්ෂි මත නිකරුනේ මරණ දණ්ඩනය හිමිවූ
    මෙම දේශප්‍රේමී බුවන් නුවා මහතා විශේෂ ජනාධිපති සමාවක් යටතේ නිදහස් කරන අතර වහාම ක්‍රියාත්මක
    වන පරිදි ටියුනීසියාවේ ආස්චර්ය තානාපති ලෙස පිටත් කිරීමට නියමිතයි. බුවන් නුවා මහතාගේ
    පත්වීමේ ලිපිය ජනපතිතුමන් අතින් වැලිකඩදී අද පස්වරුවේ උත්සවාකාරයෙන් පිලිගන්වන ලදි. :dull:

    2545900.gif

    ඈ,,,,,
    මම වහ කනවා බන්.
    ඒක ඔයිට සැපයි ...

    9Y7qmQ3.png