6 egg whites,chicken breasts,can of beans,non fat milk,glass of wine,water melon and banana for after meal....whey protein milk shake before dying![]()

6 egg whites,chicken breasts,can of beans,non fat milk,glass of wine,water melon and banana for after meal....whey protein milk shake before dying![]()

ammapa man una nam illanawa arakku bothalma... karati kedila yanna gahanawa.. ethakota maraddi inne dope scene ekene.![]()

![]()
මම නම් ඉල්ලන්නේ දැන් මේ රට කරවන ජනාධිපතියයි උගේ ගොන් ඇමති මණ්ඩලයයි.
Barbecue දාලා sauce එක්ක කන්න....
![]()

මෙන්න දැන් ලැබුණු විශේෂ පුවතක්
දේශද්‍රෝහි පුද්ගලයන් කීපදෙනෙකුගේ බොරු සාක්ෂි මත නිකරුනේ මරණ දණ්ඩනය හිමිවූ
මෙම දේශප්‍රේමී බුවන් නුවා මහතා විශේෂ ජනාධිපති සමාවක් යටතේ නිදහස් කරන අතර වහාම ක්‍රියාත්මක
වන පරිදි ටියුනීසියාවේ ආස්චර්ය තානාපති ලෙස පිටත් කිරීමට නියමිතයි. බුවන් නුවා මහතාගේ
පත්වීමේ ලිපිය ජනපතිතුමන් අතින් වැලිකඩදී අද පස්වරුවේ උත්සවාකාරයෙන් පිලිගන්වන ලදි.![]()