අන්ත දූෂිතයෙක් ජනාධිපති ලේකම් තනතුරට

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,539
    113
    Lankawe
    අන්ත දූෂිතයෙක් ජනාධිපති ලේකම් තනතුරට

    භිනව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් තම ලේකම් තනතුර සඳහා රාජපක්ෂ රෙජීමයේ අන්ත දූෂිතයෙකු වන පරිපාලන අමාත්‍යංශයේ ලේකම් පී.බී අබේකෝන් නැමති දූෂිත නිලධාරියාව අද (10) පත්කොට තිබේ. මොහු මැතිවරණ අවධියේදී ස්වාධීන රූපවාහිනිය(ITN) වෙත සම්මුඛ සාකච්ඡාවක් සඳහා පැමිණ පරිපාලන රෙගුලාසි සහ මැතිවරණ නීති උල්ලංඝනය කරමින් මහින්ද රාජපක්ෂ මහතාට ඡන්දය දෙන ලෙස විවෘතව ඉල්ලා සිටි පුද්ගලයෙකි.
    මේ සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජේෂ්ඨ උපදේශකයෙකු පවසා සිටියේ මෙම පත්කිරීම තාවකාලික එකක් බවයි. මේ පිළිබඳව අගමැති කාර්යාලයෙන් විමසූ විට එහි නිලධාරියෙකු පවසා සිටියේ ජනාධිපතිවරයා මෙම පත්වීම සම්බන්ධයෙන් අගමැතිවරයාගේ උපදෙස් නොපැතූ බවයි.
    මෙම දූෂිතයාව වහාම ක්‍රියාත්මක වන පරිදි එළවා නොදැමුවහොත් මෛත්‍රීපාල සිරිසේන මහතාට සහයෝගය දැක්වූ සියළුම වෘත්තිය මෙම පත්වීමට විරෝධය පලකරමින් උද්ඝෝෂණයන්හි නියැලීමට මේ වන විට සූදානමින් සිටී.
     
    antasiri

    Active member
  • May 29, 2009
    223
    148
    43
    මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුව විනාශ කල P.B. ලා දෙන්නෙක් හිටියා. එක්කෙනෙක් මූල්‍ය යහපාලනය නැති කල පී.බී. ජයසුන්දර. අනෙකා රාජ්‍ය යහපාලනය නැති කල පී.බී. අබේකෝන් . අබේකෝන් මහතා 2005 වසරේ ලේකම් කම ගත්තේ මහින්ද රාජපක්ෂගේ මැතිවරණ වියපාරයට රුපියල් ලක්ෂ 10 ලබා දීලා. එම මුදල් එවකට ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලදාරින්ගෙන් එකතු කලේ. හම්බ උනේ පරිපාලන ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය. එහි අතිරේක ලේකම් ලෙස ගත්තේ උත්පල බස්නායක මහතාව. අද ඔහු ආරක්ෂක ලේකම්. ඇමති රත්නසිරි වික්‍රමනායක. 2010 මැතිවරණයට උන මහන්සියට රාජ්‍ය පරිපාලන ලේකම් කම ලැබුණා. විපක්ෂ මන්ත්‍රීවරු 60 පැනපු ලේකම්ලා ඉවත් කරන්න කියලා බනිද්දි මුලින්ම කියවුණු නම වුනේ පී.බී. අබේකෝන් . ප්‍රාදේශීය ලේකම්වරු පත්කිරීමට දේශපාලන නිර්දේශ අනිවාර්යය කලේ ඔහු.

    http://www.elakiri.com/forum/showthread.php?t=1655072
     
    Feedback.

    Well-known member
  • Jul 18, 2011
    2,349
    461
    83
    අපෝ පුදපු ගමන් කාපි යකා
    බලන් යනකොට දෙපැත්තේම කිසි වෙනසක් වෙන එකක් නෑ වගේ
    සරණත් ගුනවර්දනත් මේ පැත්තට එන්න හදනවලු
    හොරු ලන්කරන් යහපාලනයක් ගැන කතාකරොත් එක මහා විහිළුවක්
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    කුක්කු බබා මහින්දගෙන්ද උගේ file එක ඉල්ලා ගත්තේ....පැරදුනානම් කටයි පුකයි වහගෙන හිටු.....දිනපු එවුන්ගේ පුකේ ඇගිල්ල ගහලා සුවද බලන්නේ නැතුව
     
    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    කුක්කු බබා මහින්දගෙන්ද උගේ file එක ඉල්ලා ගත්තේ....පැරදුනානම් කටයි පුකයි වහගෙන හිටු.....දිනපු එවුන්ගේ පුකේ ඇගිල්ල ගහලා සුවද බලන්නේ නැතුව

    mchn gon part danna epa..yako apith my3 thama dunne mahinda ekka hitapu kalakanni horu lagata ganna eka harida? :angry:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    mchn gon part danna epa..yako apith my3 thama dunne mahinda ekka hitapu kalakanni horu lagata ganna eka harida? :angry:

    කියපන්කො කරපු හොරකම් ටික දන්නවනම්.....යකෝ රට අස්ථාවර කරන්න යන එවුන්ගේ මත වලට අවදන්නේ නැතුව හිටපන් :angry::angry:
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    mchn gon part danna epa..yako apith my3 thama dunne mahinda ekka hitapu kalakanni horu lagata ganna eka harida? :angry:

    යකො මහින්ද තමා හොරා, උන් හොර වැඩ කරෙ මහින්ද කියපු නිසා ජොබ් එක බෙරා ගන්න. :growl:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    යකො මහින්ද තමා හොරා, උන් හොර වැඩ කරෙ මහින්ද කියපු නිසා ජොබ් එක බෙරා ගන්න. :growl:

    අනික කුක්කු බබාලට තියෙන සදාචාරාත්මක අයිතිය මොකක්ද මේ මිනිහගේ වැරදි හොයන්න....මේ මිනිහ මහින්දට කඩේ ගියා කියමුකෝ ....ඉතින් කුක්කු බබබලා උ ඒ තැනට ඇත උන එකට සතුටු වෙන්න ඔනින්නේ......මුන්ගේ තියෙන පහත් නිහින ...රටට හෙන ඉල්ලන මානසිකත්වය තමයි ඔය පෙන්නනේ
     
    adinindu

    Well-known member
  • Aug 11, 2008
    1,274
    252
    83
    නුගේගොඩ
    භිනව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් තම ලේකම් තනතුර සඳහා රාජපක්ෂ රෙජීමයේ අන්ත දූෂිතයෙකු වන පරිපාලන අමාත්‍යංශයේ ලේකම් පී.බී අබේකෝන් නැමති දූෂිත නිලධාරියාව අද (10) පත්කොට තිබේ. මොහු මැතිවරණ අවධියේදී ස්වාධීන රූපවාහිනිය(ITN) වෙත සම්මුඛ සාකච්ඡාවක් සඳහා පැමිණ පරිපාලන රෙගුලාසි සහ මැතිවරණ නීති උල්ලංඝනය කරමින් මහින්ද රාජපක්ෂ මහතාට ඡන්දය දෙන ලෙස විවෘතව ඉල්ලා සිටි පුද්ගලයෙකි.
    මේ සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජේෂ්ඨ උපදේශකයෙකු පවසා සිටියේ මෙම පත්කිරීම තාවකාලික එකක් බවයි. මේ පිළිබඳව අගමැති කාර්යාලයෙන් විමසූ විට එහි නිලධාරියෙකු පවසා සිටියේ ජනාධිපතිවරයා මෙම පත්වීම සම්බන්ධයෙන් අගමැතිවරයාගේ උපදෙස් නොපැතූ බවයි.
    මෙම දූෂිතයාව වහාම ක්‍රියාත්මක වන පරිදි එළවා නොදැමුවහොත් මෛත්‍රීපාල සිරිසේන මහතාට සහයෝගය දැක්වූ සියළුම වෘත්තිය මෙම පත්වීමට විරෝධය පලකරමින් උද්ඝෝෂණයන්හි නියැලීමට මේ වන විට සූදානමින් සිටී.

    e kale lankaenews walata bana bana hitapu uba ada eka copy karala danawa
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    :D:D:D
    කුක්කු බබා මහින්දගෙන්ද උගේ file එක ඉල්ලා ගත්තේ....පැරදුනානම් කටයි පුකයි වහගෙන හිටු.....දිනපු එවුන්ගේ පුකේ ඇගිල්ල ගහලා සුවද බලන්නේ නැතුව
     
    sulakshana99

    Member
    Apr 20, 2012
    515
    48
    0
    අනික කුක්කු බබාලට තියෙන සදාචාරාත්මක අයිතිය මොකක්ද මේ මිනිහගේ වැරදි හොයන්න....මේ මිනිහ මහින්දට කඩේ ගියා කියමුකෝ ....ඉතින් කුක්කු බබබලා උ ඒ තැනට ඇත උන එකට සතුටු වෙන්න ඔනින්නේ......මුන්ගේ තියෙන පහත් නිහින ...රටට හෙන ඉල්ලන මානසිකත්වය තමයි ඔය පෙන්නනේ

    :yes::yes::yes:
     
    mag123

    Well-known member
  • Jan 20, 2008
    5,584
    1,792
    113
    This is what Chinese News Papers say Today.

    http://www.scmp.com/news/asia/articl...dency-says-new
    Rajapaksa asked army to intervene after losing Sri Lanka presidency, says new administration

    Spokesman for newly-elected President Maithripala Sirisena says former leader asked the military to deploy troops when he realised voters had rejected him
    PUBLISHED : Saturday, 10 January, 2015, 9:18pm
    UPDATED : Saturday, 10 January, 2015, 9:18pm
    Agence France-Presse in Colombo

    Former Sri Lanka president Mahinda Rajapaksa in Colombo after conceding defeat in polls on Friday. Photo: EPA

    Mahinda Rajapaksa tried to persuade the army chief to deploy troops when it became clear he had lost Sri Lanka’s election, a spokesman for the country’s new president said Saturday.
    Rajapaksa has been widely praised for conceding defeat early on Friday, even before the last votes had been counted, when he realised that his rival Maithripala Sirisena had an unassailable lead.
    But in a press conference on Saturday, a top aide to Sirisena said that Lieutenant General Daya Ratnayake, who is the head of the armed forces, had come under pressure to intervene shortly before the concession.
    “The army chief was under pressure to deploy but he did not. He declined to do anything illegal.”
    Rajitha Senaratne
    “The army chief was under pressure to deploy but he did not. He declined to do anything illegal,” Rajitha Senaratne, the chief spokesman for the new president, told reporters in Colombo.
    “Even in the last hour, he [Rajapaksa] tried to remain in office. Only when he realised that he had no other option, he decided to go.”
    There was no immediate comment from the military.
    Senaratne, who is tipped to become health minister, declined to say whether the deposed president himself tried to contact the military chief or used his younger brother Gotabhaya.
    Gotabhaya Rajapaksa has often been accused of meddling in his officially neutral role as defence secretary.

    Sri Lanka's newly-elected President Sirisena is sworn in on Friday in Colombo. Photo: Reuters
    “There was a defence ministry conspiracy for Rajapaksa to remain in office. Gotabhaya had openly defied election laws and addressed election rallies,” Senaratne said, adding the new administration would put a stop to public servants dabbling in politics.
    Senaratne said the defence ministry had also tried to deploy troops in the island’s former war zone and stage explosions in a bid to discourage ethnic Tamils from voting.
    Despite two explosions that caused no harm, the northern region voted overwhelmingly to support Sirisena.
    Rajapaksa was reviled by many members of Sri Lanka’s largest ethnic minority for allegedly ordering the brutal military suppression of a separatist insurgency in which thousands of civilians died.

    A Sri Lankan Special Task Force soldier stands guard as newly-elected President Sirisena is sworn in. Photo: AFP
    Senaratne said the new Sri Lankan government had guaranteed the safety of Rajapaksa and his family after the vote, but vowed to pursue members of the former administration for human rights abuses.
    “We don’t believe in revenge, but that does not mean we will not prosecute those accused of wrongdoing,” he said.
    Sri Lanka has been largely immune from military meddling in politics except for a 1962 coup that failed to topple the government. Since then, there had been no direct military role in the army.
    Sri Lanka’s former army chief Sarath Fonseka, who launched a failed bit to challenge president Rajapaksa in 2010, was convicted of engaging in politics while still in uniform and jailed for 30 months.
     
    waligamaya

    Well-known member
  • ප්රතිවාදී අපේක්ෂකයාගේ ජීවමාන ඩමියක් දක්කාගෙන ඡන්දපොළට යාමට තරම් පහත් මානසිකත්වයකින් පෙලෙන්නකු පැරදුන විට නොව පැරදීගෙන එන විට හිමිදිරියේ ම නිල නිවසින් පිට වන්නේ නිල ප්රතිඵලයට මුහුණදීමට ආත්ම ශක්තිය නොමැති හීනමානය නිසා මිස එක රැයින් සිදුවූ අධ්යා්ත්මික පෙරළියකින් උපන් මහත්මා ගුණයක් නිසා විය හැකි ද? මින් පෙර ජනපතිවරණය ජයගෙන ප්රතිවාදියාගෙන් අසීමිතව පලි ගනිද්දී මුණිවත රැක්කන් සහ උදාසීනව කණගාටු වූවන්, මෙවර ඔහු හර්ද සාක්ෂියේ පීඩාවෙන් හැර අන් කිසිදු පීඩාවකින් තොරව ධුරයෙන් නික්ම යද්දී මෙතරම් විශාදයට පත්ව තිබීම අතිශයින් ම හාස්යනජනක ය. එකළ යුධ ජයග්රහණය සාමූහික වෑයමක් බව කියූ ඔව්හු මෙකල එය හිටපු ජනපතිවරයා ත්ර්ස්තවාදී නායකයා සමග මුහුණට මුහුණ කළ ද්වන්ධ සටනකින් ජය ගත් සේ හගිති. ප්රජාතාන්ත්රික ක්රමය යටතේ ජන බලයෙන් තේරී පත් වූ පාලකයෙකු ට රාජ්යජත්වය ආරෝපණය කොට ඔහු ඉදිරියේ හතර ගාතයෙන් වැටී හූල්ලන්නේ වැඩවසම්, වහල් මානසිකත්වයෙන් පෙලෙන්නෝ ය. එසේ රාජ්යත්වයෙන් උමතු කරවූ පාලකයා ස්වේච්චාවෙන් ළං කොට රැක ගත් බාලයන් පිට වරද පටවා තවදුරටත් ඔහු සුද්දවන්තයෙකු කරන්නෝ ද මේ ගැත්තෝ ය. වර්ගවාදය අවුළුවා සුළු ජාතික කැමැත්ත අහිමි කරගෙන යාපනේ හමුදා කඳවුරු වලට ගල් ගසා ඊලාම් කොඩිය ඔසවන හැටි හීන මවමින් සිතියම් පාට කර ඊලම තනා දෙන්නෝ ද මේ ගෝත්රිකයෝ ය. අසූචි වලක සුලැඟිල්ල ඔබාගෙන කිරි කලයට වැටෙන ගොම බිංදු ගනින්නෝ ද මේ අමනයෝ ය.
     
    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ
    ප්රතිවාදී අපේක්ෂකයාගේ ජීවමාන ඩමියක් දක්කාගෙන ඡන්දපොළට යාමට තරම් පහත් මානසිකත්වයකින් පෙලෙන්නකු පැරදුන විට නොව පැරදීගෙන එන විට හිමිදිරියේ ම නිල නිවසින් පිට වන්නේ නිල ප්රතිඵලයට මුහුණදීමට ආත්ම ශක්තිය නොමැති හීනමානය නිසා මිස එක රැයින් සිදුවූ අධ්යා්ත්මික පෙරළියකින් උපන් මහත්මා ගුණයක් නිසා විය හැකි ද? මින් පෙර ජනපතිවරණය ජයගෙන ප්රතිවාදියාගෙන් අසීමිතව පලි ගනිද්දී මුණිවත රැක්කන් සහ උදාසීනව කණගාටු වූවන්, මෙවර ඔහු හර්ද සාක්ෂියේ පීඩාවෙන් හැර අන් කිසිදු පීඩාවකින් තොරව ධුරයෙන් නික්ම යද්දී මෙතරම් විශාදයට පත්ව තිබීම අතිශයින් ම හාස්යනජනක ය. එකළ යුධ ජයග්රහණය සාමූහික වෑයමක් බව කියූ ඔව්හු මෙකල එය හිටපු ජනපතිවරයා ත්ර්ස්තවාදී නායකයා සමග මුහුණට මුහුණ කළ ද්වන්ධ සටනකින් ජය ගත් සේ හගිති. ප්රජාතාන්ත්රික ක්රමය යටතේ ජන බලයෙන් තේරී පත් වූ පාලකයෙකු ට රාජ්යජත්වය ආරෝපණය කොට ඔහු ඉදිරියේ හතර ගාතයෙන් වැටී හූල්ලන්නේ වැඩවසම්, වහල් මානසිකත්වයෙන් පෙලෙන්නෝ ය. එසේ රාජ්යත්වයෙන් උමතු කරවූ පාලකයා ස්වේච්චාවෙන් ළං කොට රැක ගත් බාලයන් පිට වරද පටවා තවදුරටත් ඔහු සුද්දවන්තයෙකු කරන්නෝ ද මේ ගැත්තෝ ය. වර්ගවාදය අවුළුවා සුළු ජාතික කැමැත්ත අහිමි කරගෙන යාපනේ හමුදා කඳවුරු වලට ගල් ගසා ඊලාම් කොඩිය ඔසවන හැටි හීන මවමින් සිතියම් පාට කර ඊලම තනා දෙන්නෝ ද මේ ගෝත්රිකයෝ ය. අසූචි වලක සුලැඟිල්ල ඔබාගෙන කිරි කලයට වැටෙන ගොම බිංදු ගනින්නෝ ද මේ අමනයෝ ය.

    :yes::yes:
     
    Last edited:

    sri99

    Banned
    Nov 22, 2014
    74
    10

    gothala kiwwata wedak ne ban ,uba kiyapan issella fonsekata ochchara loku thanathurataka ahasin enna wage tiyena aithiya mokakda sudusukama mokakda,anika awilla kiyapuwa dekkane mama awanam mahindawa hire arinawa,tawa kiwwa mama kewe dadamas owa kiwwa ekek hire aiya ekath hicop eken oppu wela

    anit eka kurundu polu hamudawe sabapathi
    anit un champika loka hora rajitha
    den balapanko ubalage yahapalanaya

    2001th kore oka sahana dunna dina 100k anduwe depala wikunala,passe kela una peradila giya

    meparath kiyanne api sahana dennam wedapiliwela passe denaganan lebei kiyala kalin kiyanne ne hemoma apiwa gonata andawanawa

    den etakota oya hadanna gaththa project parawal owath nethy wela issara wage unama balapanko kawda aragatte kiyala
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    අපෝ පුදපු ගමන් කාපි යකා
    බලන් යනකොට දෙපැත්තේම කිසි වෙනසක් වෙන එකක් නෑ වගේ
    සරණත් ගුනවර්දනත් මේ පැත්තට එන්න හදනවලු
    හොරු ලන්කරන් යහපාලනයක් ගැන කතාකරොත් එක මහා විහිළුවක්

    oka thami athta.:yes::yes:
     
    Similar threads