අන්දපු මරුටි ජිප්සියක්

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    23,282
    4,713
    113
    සිංහලයේ
    අන්දපු මරුටි ජිප්සියක්

    මචන්ලා ජාලේ සැරිසරනකොට පොඩි වාහන කෑල්ලක් හම්බ උනා

    මේක මරුති ජිප්සි රථයක්.. ලංකාවෙන් රුපියල් ලක්ශ 5-7 වෙද්දි මේකක් හොයාගන්න පුලුවන්. මේවගේ අන්ද ගන්න ගන්නවනම් ටිකක් ලදරම් උනත් අව්ලක් නෑනේ.. මොකෝ කොහොමත් පේන්ට් කරලා හදලා ගන්න එකනේ ඉතින්..

    සේරම 750000ක් 850000ක් වෙද්දි මේක අටෝගන්න බැරිවෙන එකක් නෑ.. පොඩි පොඩි ආතල් ගමන් වලට පට්ට භාන්ඩේ..


    බලපල්ලකෝ


    154255_464532947511_78480207511_5430149_3564222_n.jpg


    attachment.php


    attachment.php


    attachment.php


    attachment.php


    attachment.php


    attachment.php



    ටයර්, ඇලෝයි සෙට් එක මෙන්න මෙහෙමයිලු 235/75/R15 Off Road Tires & 15" Wheels

    අඩු මුදලක් වියදම් කරලා.. පෙට්‍රල් පොඩ්ඩක් ගහන් රව්මක් යන්න මේකත් නරකම නෑ නේද?
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    23,282
    4,713
    113
    සිංහලයේ
    Machan uba danna kawuruth gawa nedda??
    Lankawe mewa thiyenawada???
    :confused::confused::confused:

    ඔනේ තරම් තියෙනවා. ගාන හෙන අඩුයි.. මොකෝ වැස්ස වෙලාවට වට්ටක්කා මැස්සක් යට ඉන්නව වගේ තමයි..සැපපහසුත් නෑ..ඉන්දියන්නේ බන්.. (ජපන් ඒවත් තියෙනවා. ඒත් මේ තියෙන්නේ ඉන්දියන් එකක් ) හැබැයි මේවගේ හැදුවනම් මරු

    ආ තව එකක් මේකේ පෙට්‍රල් අම්බානක වැඩකරනවා අනිත් ජීප් සේරටම වඩා.. පොඩියිනේ බන්.. ඒකයි

    මම දැක්කා ඔටෝ ලංකා එකේ හරි ඔටෝමාට් එකේ හරි 325 ඒවා දෙකක් තියෙනවා. ඒ දෙකනම් ගාන වැඩී.ඒ ගානට ඉංග්ලිශ් නම්බර් එකක් ගන්න පුලුවන්. පොඩ්ඩක් ඉරිදට හිට් ඇඩ් (පත්තරේ) බලපන්
     
    • Like
    Reactions: Heshankavindu

    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    8,064
    893
    113
    Colombo
    රත්තරං;13112423 said:
    ඔනේ තරම් තියෙනවා. ගාන හෙන අඩුයි.. මොකෝ වැස්ස වෙලාවට වට්ටක්කා මැස්සක් යට ඉන්නව වගේ තමයි..සැපපහසුත් නෑ..ඉන්දියන්නේ බන්.. (ජපන් ඒවත් තියෙනවා. ඒත් මේ තියෙන්නේ ඉන්දියන් එකක් ) හැබැයි මේවගේ හැදුවනම් මරු

    ආ තව එකක් මේකේ පෙට්‍රල් අම්බානක වැඩකරනවා අනිත් ජීප් සේරටම වඩා.. පොඩියිනේ බන්.. ඒකයි

    මම දැක්කා ඔටෝ ලංකා එකේ හරි ඔටෝමාට් එකේ හරි 325 ඒවා දෙකක් තියෙනවා. ඒ දෙකනම් ගාන වැඩී.ඒ ගානට ඉංග්ලිශ් නම්බර් එකක් ගන්න පුලුවන්. පොඩ්ඩක් ඉරිදට හිට් ඇඩ් (පත්තරේ) බලපන්

    ela thanks රත්තරං:yes:
    rep+++
     

    asanga456

    Member
    Jun 6, 2008
    1,512
    167
    0
    In your dreams
    රත්තරං;13112771 said:
    අනේ මන්දා බන්. වැඩි විස්තරයක් නම් දන්නේ නෑ.. ඒගැන පොඩ්ඩක් කියපන්කො?

    Ape ayya kenek ekka mama giya ban jeep eka balanna waththala. year eka mathaka na tin body patta lassanata thibuna utath mama epa kiyaddi gannama one una aragena masayak yanna kalin oil gahanna gaththa eka hadanna u 40000k vithara viyadam kala passe gear box eka aul giya watin ope nisa shape eke atawala vikuna gaththa. maruti car eka wage newy ban jeep eka tikak leda denawa...
    :baffled: