















































4WD එකද 2WD market? Jeep එකක් නම් 4WD නම් නේද වටින්නේ.
රත්තරං;17621439 said:2007න් පස්සේ එකේනම් 2wd එක හොයන උන් ඉන්නවා. අවශ්යතාව අනුව වෙනස් වෙනවා, ඕවගේ පොඩි ජීප් එකකනම් 4x4 තිබ්බ කියල ලොකු වාසියකුත් නෑ. කොහොම උනත් ඒකේ 2500cc එක ගන්න, 2000cc වැඩක් නෑ