අන්දර වැට, වැට, අබ ගස.....

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,958
    35,886
    113
    වොන්ඩර් ලැන්ඩ්
    අන්දර වැට, වැට, අබ ගස.....

    බොක්කලාස්,

    හෙන කරදර සින් එකක් වෙලා තියෙනවා.... ගෙවල් දෙකක උන් පාර අය්නටම කරලා වැට වල් දකක් ගහල තියෙනවා කොන්ක්‍රීට් ගැට්ටේම, වාහනේ යන්න බැ වාහන දෙකක් මාරු වෙන්නත් බැ අඩු ගානේ වීල් එකය් බයක් එකය්

    ග්‍රාම සේවකට කිව්වා , පැමිණිලි දැම්ම වැඩක් උනේ නැ පොලිසිත් ගියා....

    එකෙක්ගේ වැට එක්ක තඩිඅබ ගහක් තියෙනවා කොන්ක්‍රීට් පාරත් පැලිලා....
    අනිත් ගෙදර වහල තියෙන්නේ....

    මට මේ වැටවල් දෙකටය් , අබ ගහටය් මොනා හරි කරන්න ඕන, සද්දේ වහල නොතේරෙන්නේ

    උපදෙස්සක් දීපල්ලකෝ සහොල....
     
    Tech Bro

    Well-known member
  • Jan 19, 2016
    3,025
    407
    83
    සිහින ලෝකේ
    කටුත් තියෙන මලුත් තියෙන විස කටු නැති අන්දර වැට ඉන්න ඉන්න බැඳලා හදපු ගින්දර නැති අන්දර වැට
     
    • Like
    Reactions: hichchiputha

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,958
    35,886
    113
    වොන්ඩර් ලැන්ඩ්
    කටුත් තියෙන මලුත් තියෙන විස කටු නැති අන්දර වැට ඉන්න ඉන්න බැඳලා හදපු ගින්දර නැති අන්දර වැට

    අන්දර වැට මතක් උනා... මොකද්ද බන් මේකට කරන්නේ... එපා වෙලා ඉන්නේ... ෂිට්....
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,958
    35,886
    113
    වොන්ඩර් ලැන්ඩ්
    වැට ගහලා තියෙන්නේ උන්ගේ ඉඩමට හරි විදියට නම් මොකුත් කරන්න බෑ නේද?

    නැහැ බන් පාරේ කොන්ක්‍රීට් ගැට්ටේ, කොන්ක්‍රීට් ගැට්ටේ ඉදන් අඩි 3 අරින්න ඕන....
    මුන් එහෙම කරලා නැහැ
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,958
    35,886
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ඔය වතු කෙලින්ම උබලගේ ගෙදෙට්ට සම්බන්දයි ද?
    නැත්තන් ගෙවල් දෙක තුනක් දුරින්ද තියෙන්නේ.

    දුරින් මචන් තියෙන්නේ... ගොඩක් ලග නැ.... අපේ වටේම තාප්ප දාල කවර් , කාමර දාල...
     
    Kiri chuwa

    Banned
    Nov 18, 2018
    655
    43
    0
    මල්ලිම වලව්ව
    දුරින් මචන් තියෙන්නේ... ගොඩක් ලග නැ.... අපේ වටේම තාප්ප දාල කවර් , කාමර දාල...

    සතියක් විතර අඹ ගහ වටේට රෑට රෑට හොදාට භූමිතෙල් වක්කරපන්.
    දවස් 5ක් නොකඩවා ගහ වටේටම හොදට වක්කරන්න ඕනේ..
    ඒ කියන්නේ අඩි 4ක් විතර උසින් වක් කරපන් පල්ලෙහාට බේරෙන්න..
    පොඩ්ඩක් වියදම් වෙයි ලෝබ නැතුව හොදට වක්කරපං.
    ඔය පරණ ඇද රෙද්දක් ඉරල අරගෙන පැය දෙකක් විතර භූමිතෙල් වල හොදට ගිල්ලල තියල ඒක අරගෙන ගිහිල්ලා අර අඹ ගහේ අඩි දෙකක් විතර උසින් වටේටම හොදට ගටපහපං.
    ගැටගහලා රෙද්ද ගිනි තියල වරෙං ටික වෙලාවකින් බෝස් ගාල ඇවිලෙන්න ගන්නවා.
    ගහ කඩන් වැටෙන්නේ නෑ ඒ උනාට ඊටපස්සේ ගහේ හයිය නැතිවෙනවා.
    පාන්දර 2ට විතර ගේම දෙන්න ඕනේ.
    ගහ මැරෙන්න ගන්නකොට කඩා වැටෙයි කියල බයට වටේපිටේනුන් ගේම අදියි කපලා දාන්න කියල.
    පොල් ගහක් ඇරෙන්න ඕන ගහකට ඔය වැඩේ හරි.
    මහ විසාල අබ ගහක් නෙමෙයි නං ඔහොම කලාම උඩටම ඇවිලෙනවා.
     
    හම්මට සිරි බයානකය් බන් උන් 119 ගහවි, ගෙටත් ගිනි යාවි උන්ගේ...

    තනිකර සද්දේ වහල ඇගට නොදෑනෙන ගේමක් දෙන්න ඕන.... මාසෙන් වගේ වැඩේ ඉවර වෙන්න...

    එල එල චුවෝ...
     
    නැහැ බන් පාරේ කොන්ක්‍රීට් ගැට්ටේ, කොන්ක්‍රීට් ගැට්ටේ ඉදන් අඩි 3 අරින්න ඕන....
    මුන් එහෙම කරලා නැහැ

    මෙහෙමයි ඔය පාර දෙනකොට දුන්න අඩි ප්‍රමාණයට වඩා දෙන්න වෙනවට තමා ඔහොම කරන්න ඇත්තෙ.. පොඩි පාර වල එහෙම වාහන දෙකක් මාරු වෙන්න තරං ඉඩ දෙන්නෙ නෑ.. අඩි 6ක් දීලා ඇති පොඩ්ඩක් මැනලා බලන්න .. අනිත් එක වැටවල් වලට මුකුත් කරලා උන් පොලීසි ගියොත් උබටයි කරදරේ . මොකද අඩි තුන තියන්න ඕනෙ තාප්පයක් බදිනවා නම් තමා ... නැත්තං එහෙම එකක් නෑ ... වැට ගහද්දි අයිනටම කරලා ගැහුව හැකි..... අනිත් එක ප්‍රාදේශිය සබාවෙ පරක් නෙමෙයි නම් අඩි තුන කොහොමත් ඕන නෑ ....
    මම සාමාන්‍යෙන් ලොකු අකුරුන් දාන්නෙ නෑ.. මේකෙ ඔයා ලොකුඅකුරින් දාලා තියන නිස්සා ලොකුවටම දාන්නම්.. මොකද ඔයාට කියවන්න අමාරුවෙයි නැත්තම්...:rolleyes::rolleyes:
     
    • Like
    Reactions: hichchiputha

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,958
    35,886
    113
    වොන්ඩර් ලැන්ඩ්

    මෙහෙමයි ඔය පාර දෙනකොට දුන්න අඩි ප්‍රමාණයට වඩා දෙන්න වෙනවට තමා ඔහොම කරන්න ඇත්තෙ.. පොඩි පාර වල එහෙම වාහන දෙකක් මාරු වෙන්න තරං ඉඩ දෙන්නෙ නෑ.. අඩි 6ක් දීලා ඇති පොඩ්ඩක් මැනලා බලන්න .. අනිත් එක වැටවල් වලට මුකුත් කරලා උන් පොලීසි ගියොත් උබටයි කරදරේ . මොකද අඩි තුන තියන්න ඕනෙ තාප්පයක් බදිනවා නම් තමා ... නැත්තං එහෙම එකක් නෑ ... වැට ගහද්දි අයිනටම කරලා ගැහුව හැකි..... අනිත් එක ප්‍රාදේශිය සබාවෙ පරක් නෙමෙයි නම් අඩි තුන කොහොමත් ඕන නෑ ....
    මම සාමාන්‍යෙන් ලොකු අකුරුන් දාන්නෙ නෑ.. මේකෙ ඔයා ලොකුඅකුරින් දාලා තියන නිස්සා ලොකුවටම දාන්නම්.. මොකද ඔයාට කියවන්න අමාරුවෙයි නැත්තම්...:rolleyes::rolleyes:

    න මචන්, අනිත් ගෙවල් 4 ක මිනිස්සු පාරට අඩි 3 ඇරලා තාප්ප දාල තියෙන්නේ,
    මැරෙනකොට අරන් යන පව්ල් 2 තමය් මලපෙරෙතයෝ වගේ ඉන්නේ...

    නෙලනෝ මම කුඩු වෙන්න... පොලිසි ගානෙය් උසාවි ගානෙය් රස්තියාදු වෙන්න බැහැ , සතියට දෙකට ලංකාවට යන්නේ... අපරාදේ ඒකය්.....
     
    ගහලා රට පැනපං ඉවරනෙ මූන වහං ගිහිං නෙලපං වැට ගලපන්න කියලා බය කරපං
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,958
    35,886
    113
    වොන්ඩර් ලැන්ඩ්

    ගහලා රට පැනපං ඉවරනෙ මූන වහං ගිහිං නෙලපං වැට ගලපන්න කියලා බය කරපං

    වෙන එකෙක් දාල කරත් මම කරා කියල දන්නවා බන්. නැත්නම් මම මොනා හරි කරලා....:yes::yes: :baffled::baffled::baffled: