අන්ද දැරියක් පලමු වරට ලෝකය දකින සංවේදී අව&#352

WaterMelon

Active member
  • Aug 1, 2017
    377
    182
    43
    අන්ද දැරියක් පලමු වරට ලෝකය දකින සංවේදී අවŠ

    උපතින් ඇස් අන්ද දැරියක් පරිත්‍යාග කළ ඇස් දෙකකින් පලමු වරට ලෝකය දකින සංවේදී අවස්තාව..
    "ඇස් හා පටක දන්දීම ජීවිතය දන්දීමට පමණක් දෙවැනි වේ."
    අපි බලල ඉවර වුනාම තව කෙනෙකුට බලන්න ඇස් දෙක දන් දෙමුද??
    කෙනෙකු මියගියපසු පැය 4 ක් ඇතුලත ඇස් දන් දිය හැක
    ශ්‍රී ලංකා අක්ෂිදාන සංගමය අමතන්න..
    011- 2 698 040
    011- 2 698 041
    011- 2 698 043
    011- 2 692 051

    https://www.facebook.com/thesrilankanpage/videos/324839757920033/

    EaeeI5h.png

    Last edited:

    rangawkrs

    Well-known member
  • Jun 26, 2017
    367
    57
    63
    උපතින් ඇස් අන්ද දැරියක් පරිත්‍යාග කළ ඇස් දෙකකින් පලමු වරට ලෝකය දකින සංවේදී අවස්තාව..
    "ඇස් හා පටක දන්දීම ජීවිතය දන්දීමට පමණක් දෙවැනි වේ."
    අපි බලල ඉවර වුනාම තව කෙනෙකුට බලන්න ඇස් දෙක දන් දෙමුද??
    කෙනෙකු මියගියපසු පැය 4 ක් ඇතුලත ඇස් දන් දිය හැක
    ශ්‍රී ලංකා අක්ෂිදාන සංගමය අමතන්න..
    011- 2 698 040
    011- 2 698 041
    011- 2 698 043
    011- 2 692 051

    Niyamai
     
    wasantha99

    Well-known member
  • Jan 2, 2018
    4,770
    1,492
    113
    Math kamathi bn ae wadeta nam. Nikan pasata dirala yana eka dan dunnahama aeka kochchara bgyakda ae as paen nathi manussayta as paenna gaththahama.