අන්ද දැරියක් පලමු වරට ලෝකය දකින සංවේදී අවŠ
උපතින් ඇස් අන්ද දැරියක් පරිත්‍යාග කළ ඇස් දෙකකින් පලමු වරට ලෝකය දකින සංවේදී අවස්තාව..
"ඇස් හා පටක දන්දීම ජීවිතය දන්දීමට පමණක් දෙවැනි වේ."
අපි බලල ඉවර වුනාම තව කෙනෙකුට බලන්න ඇස් දෙක දන් දෙමුද??
කෙනෙකු මියගියපසු පැය 4 ක් ඇතුලත ඇස් දන් දිය හැක
ශ්‍රී ලංකා අක්ෂිදාන සංගමය අමතන්න..
011- 2 698 040
011- 2 698 041
011- 2 698 043
011- 2 692 051
https://www.facebook.com/thesrilankanpage/videos/324839757920033/

Last edited: