අන්ධදරුවා

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    දුම් රිය වේදිකාවක් මත වු බංකුවක කොනක නිසොල්මනේ සිටින අධ දරුවකි..තෙරක් නොපෙනෙන නොදැනෙන සදා කාලික අදුරේම සිහින දකින ඔහුහට..හදිසියේම ඔහු ඇසේනවා බංකුවේ එහා කොනේ යමෙකු ගේ හිනා ශබ්ධය..

    මගියා : හහ් හහ් හහ්....

    අන්ධ දරුවා : ඇයි..?........
    මගියා : මොකක් ද....?
    අන්ධ දරුවා : හිනා උනේ....!!!
    මගියා : අහ්..මේ පොතේ තිබ්බ දේකට....
    අන්ධ දරුවා : හ්ම්..මොකක්..ද..ඒ...?
    මගියා : ම්ම්...ඒ තමයි.. කොර ගගහා යන මනුස්සයෙක් දැකලා තව මනුස්සයෙක් අහනවාඇයි ඔයා කොර ගහන්නේ කියලා, එත කොට අර කොර ගා ගා යන මිනිහ කියනවා මගේ මේ දතේ අමාරුවක් හින්දා කියලා හහ් හහ්...

    අන්ධ දරුවා : හහ් හහ්...හහ් හහ්...හහ් හහ්...හහ් හහ්...හහ් හහ්.........
    ......හහ් හහ්...හහ් හහ්...හහ් හහ්........
    ...හහ් හහ්.............


    අන්ධ දරුවා : බලලා ඉවර වෙලා මටත් දෙනවද...?


    මගියා : පොතද...?
    අන්ධ දරුවා : නෑ...
    අන්ධ දරුවා : ඇස් දෙක.....

    ඔබ බලා අවසන් වී දෙනෙථ් පරිත්‍යාග කරන තෙක් තව කෙනෙක් මග බලන් ඉන්නවා....

    ශ්‍රි ලංකා අක්ෂිදාන සංගමය

    011 2 692 051


    ++REP