අන්ධයන් හා Mrs.World Pageant

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
එහෙම කියන්න එපා බන් මිනිස්සුන්ගේ පෙනුමට. ලංකාවේ මිනිස්සුන්ගේ හැටියක් තමයි අනුන්ගේ ශරීර ලක්ෂණ වලට අවමන් කිරීම. අනුන්ගේ ශරීර ලක්ෂණ විවේචනය කරන්න එපා. ඒවා මහා බාල වැඩ.
 
Sharma01

Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    ඔය වගේ තරගයක් ඉවර උනාම හැමෝම අහන ප්‍රශන්යක් ඇයි මීට වඩා හොද ලස්සන කෙනෙක් හිටියෙ නැද්ද කියල. ඒත් අවංකවම ගත්තොත් ලංකාවෙ හැමෝම ලස්සන නෑ. ඉතින් ඔයිට වඩා ලස්සන අය කොහෙන් හොයන්නද. ජැකලින් වගේ වෙන රටක සම්බවයක් තියෙන්න වෙනව ලස්සන වෙන්නනන්. සිංහල අයගෙන්නම් කවදාවත් හොයන්න වෙන්නෙ නෑ. ඉතින් ජාත්‍යන්තරේට ගිය ගමන් කැපෙනව එහෙ රටවල සාමාන්‍ය කෙල්ලොත් ලස්සනයි මෙහෙ රූප රාජිනියන්ට වඩා. ඕකට විනිශ්චය මණ්ඩලේ ඉන්න අයට බැනල වැඩක් නෑ.
     
    මෙතැනදී බුද්ධි මට්ටමත් පරික්ෂා කරනවා. කොච්චර ඉටිරූපේ වගේ හිටියත් උගත් කම අඩුනම් මිස් වර්ල්ඩ් එකට යන්න බැහැ.

    අනෙක අපිට කෙනෙකුගේ ශරීර ස්භාවය ගැන ස්ටේට්මන්ට් දෙන්න සදාචාරාත්මක අයිතියක් නැහැ. ඒවගේම ඒවා මහා නරක වැඩක්.

    ඔය මිස් වර්ඩ් එකේ ශරීර ලක්ෂණ වලට තැන දෙන්නේ නැහැ. දෙන්නේ මේකප් , ඇඳුම් ආයිත්තම් සහ බුද්ධි මට්ටමට. කොචර උපතින්ම ලස්සන උනත් ලෝක රූ රැජින තරඟ දිනන්න බැහැ. ගොඩක් අය හිතන්නේ රූපෙන් ලස්සන උනොත් දිනන්න පුළුවන් කියලා. නැවතත් කියන්නේ උප්පතියෙන් ලද පෙනුම මෙවැනි තරඟයකදී තකන්නේ නැහැ.
     
    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර
    ඔය වගේ තරගයක් ඉවර උනාම හැමෝම අහන ප්‍රශන්යක් ඇයි මීට වඩා හොද ලස්සන කෙනෙක් හිටියෙ නැද්ද කියල. ඒත් අවංකවම ගත්තොත් ලංකාවෙ හැමෝම ලස්සන නෑ. ඉතින් ඔයිට වඩා ලස්සන අය කොහෙන් හොයන්නද. ජැකලින් වගේ වෙන රටක සම්බවයක් තියෙන්න වෙනව ලස්සන වෙන්නනන්. සිංහල අයගෙන්නම් කවදාවත් හොයන්න වෙන්නෙ නෑ. ඉතින් ජාත්‍යන්තරේට ගිය ගමන් කැපෙනව එහෙ රටවල සාමාන්‍ය කෙල්ලොත් ලස්සනයි මෙහෙ රූප රාජිනියන්ට වඩා. ඕකට විනිශ්චය මණ්ඩලේ ඉන්න අයට බැනල වැඩක් නෑ.

    ඊයා බන් උඹ, උඹව යන්න ඕන සෝමාලියාවට හරි උගන්ඩාවට හරි.
    නෑ උඹව යවන්න ඕන ඇන්ටාක්ටීකාවට තමයි. මනුස්ස පුළුටක් නැතිව, දෙක මිදුනට පස්සේ උඹේ ඔය ගොන් ගති ටික ඇරිලා යයි.
     
    Last edited:

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    ඊයා බන් උඹ, උඹව යන්න ඕන සෝමාලියාවට හරි උගන්ඩාවට හරි.
    නෑ උඹව යවන්න ඕන ඇන්ටාක්ටීකාවට තමයි. මනුස්ස පුළුටක් නැතිව, දෙක මිදුනට පස්සේ උඹේ ඔය ගොන් ගති ටික ඇරිලා යයි.
    ඉතින් සෝමාලියාවෙ හරි උගන්ඩාවෙ හරි අය ඔය තරග වලින් කවදාවත් දිනල තියනවද. හැමදාම දිනන්නෙ එකම රටවල් සෙට් එකක අය. ඒ ඉතින් ලස්සනම අය ඉන්නෙ ඒ රටවල හින්ද.
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    ඉතින් සෝමාලියාවෙ හරි උගන්ඩාවෙ හරි අය ඔය තරග වලින් කවදාවත් දිනල තියනවද. හැමදාම දිනන්නෙ එකම රටවල් සෙට් එකක අය. ඒ ඉතින් ලස්සනම අය ඉන්නෙ ඒ රටවල හින්ද.

    ඇෆ්රිකන් රටවල් ඕනේ තරම් ෆර්ස්ට් ප්ලේස් අරන් තියනවා. ගුගල් එකේ බලපන්.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,276
    1
    13,167
    113
    Gotham City
    ඔය වගේ තරගයක් ඉවර උනාම හැමෝම අහන ප්‍රශන්යක් ඇයි මීට වඩා හොද ලස්සන කෙනෙක් හිටියෙ නැද්ද කියල. ඒත් අවංකවම ගත්තොත් ලංකාවෙ හැමෝම ලස්සන නෑ. ඉතින් ඔයිට වඩා ලස්සන අය කොහෙන් හොයන්නද. ජැකලින් වගේ වෙන රටක සම්බවයක් තියෙන්න වෙනව ලස්සන වෙන්නනන්. සිංහල අයගෙන්නම් කවදාවත් හොයන්න වෙන්නෙ නෑ. ඉතින් ජාත්‍යන්තරේට ගිය ගමන් කැපෙනව එහෙ රටවල සාමාන්‍ය කෙල්ලොත් ලස්සනයි මෙහෙ රූප රාජිනියන්ට වඩා. ඕකට විනිශ්චය මණ්ඩලේ ඉන්න අයට බැනල වැඩක් නෑ.
    ලංකාවෙ ඉන්න ගෑනු පොදුවෙ ගත්තොත් කළුයි මචං. එච්චරම ලස්සනක් නැහැ. ඔය ලස්සනයි කියලා පෙන්නෙ උඹ කිව්වා වගෙ වෙනත් රටක සම්භවයක් තියෙන එහෙමත් නැත්තම් ආමමා හරි තාත්තා හරි වෙනත් හොඳ පෙනුමක් තියෙන ජාතියක කෙනෙක් උනොත් තමා ලස්සන පෙන්නෙ .
    අනික අපෙ රටෙ උන් පුරුදු වෙල තියෙනවා හමෙ පැහැය සුදුයි (ලංකාවෙ සුදු අය නැහැ ඒත් අපෙ අයගෙ නිර්වචනය මෙහි භාවිත කලෙමි )නම් උන් ලස්සනයි කියන්න ,මට නම් සමහරක් සුදු උන් ඉන්නවා හෙනම මුඩුම පාටයි සහ ඩර්ටි ලුක් එකක් තියෙන්නෙ .අනෙ මන්දා මුන් ලස්සනක් කොහෙන් මනිනවාද කියලා .

    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,648
    2,494
    113
    නිධානයක් උඩ
    ඉතින් සෝමාලියාවෙ හරි උගන්ඩාවෙ හරි අය ඔය තරග වලින් කවදාවත් දිනල තියනවද. හැමදාම දිනන්නෙ එකම රටවල් සෙට් එකක අය. ඒ ඉතින් ලස්සනම අය ඉන්නෙ ඒ රටවල හින්ද.

    Agbani-Darego-miss-world-2001.jpg

    Miss world 2001

    :rolleyes::rolleyes:
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    ලංකාවෙ ඉන්න ගෑනු පොදුවෙ ගත්තොත් කළුයි මචං. එච්චරම ලස්සනක් නැහැ. ඔය ලස්සනයි කියලා පෙන්නෙ උඹ කිව්වා වගෙ වෙනත් රටක සම්භවයක් තියෙන එහෙමත් නැත්තම් ආමමා හරි තාත්තා හරි වෙනත් හොඳ පෙනුමක් තියෙන ජාතියක කෙනෙක් උනොත් තමා ලස්සන පෙන්නෙ .
    අනික අපෙ රටෙ උන් පුරුදු වෙල තියෙනවා හමෙ පැහැය සුදුයි (ලංකාවෙ සුදු අය නැහැ ඒත් අපෙ අයගෙ නිර්වචනය මෙහි භාවිත කලෙමි )නම් උන් ලස්සනයි කියන්න ,මට නම් සමහරක් සුදු උන් ඉන්නවා හෙනම මුඩුම පාටයි සහ ඩර්ටි ලුක් එකක් තියෙන්නෙ .අනෙ මන්දා මුන් ලස්සනක් කොහෙන් මනිනවාද කියලා .

    ලෝකෙ මොන රටක උනත් ගෑනු අයගෙන් ආකර්ෂනය තියෙන්නෙ හම සුදු අයට. පිරිමි අයනම් වෙනස් වෙනව. ලංකාවෙ ගෑනු අය කොහොමත් ලස්සන නෑ කියල තමා ප්‍රසිද්ධ. එහෙනන් ලංකාවෙ බඩු ගහන්න සුද්දො එන්න ඕන ලංකාවට. මොකෙක්වත් එන්නෙ නෑනෙ. ඒත් ලංකාවෙ කොල්ලො හොයාගෙන සුද්දියො බුරුතු පිටින් මෙහෙ එනව කියන එක රහසන් නෙමේනෙ.