දැන් වජිරලා රංගෙලා ෆුල් හැපි එකේ කියනවා පොහොට්ටුවේ මන්ත්‍රීලා 90 ක් විතර ඉන්නේ රනිල් එක්ක කියලා.
ඔය ගියපු සෙටි එක මහින්දට දේවත්වයෙන් සලකගෙන හිටපු එවුන්.
හොඳයි පොඩිඩක් හිතලා බලන්න ඔය යන සෙටි එකට ඕසෙට ඡන්ද තියෙනවානමි මොකටද බාල්දු වෙන්න රනිල් ලඟට යන්නේ.
මහින්ද ලඟ ඉඳලා පොහොට්ටුවේ අපේක්ෂකයා දිනවන්න පුලුවන්නේ. උන්ට ඡන්ද නෑ පුතා.
රනිල් හිතනවා මේ අය නිසා තමන් දිනනවා කියලා. ආපු සෙටි එක හිතනවා රනිල් දිනන නිසා අපි බේරුනා කියලා.
මට මතක්වෙන්නේ අන්ධයා සහ කොරා කතාව ...!