අන්ධයා සහ කොරා කතාව

lasithh

Well-known member
  • Aug 3, 2009
    2,830
    2,399
    113
    දැන් වජිරලා රංගෙලා ෆුල් හැපි එකේ කියනවා පොහොට්ටුවේ මන්ත්‍රීලා 90 ක් විතර ඉන්නේ රනිල් එක්ක කියලා.
    ඔය ගියපු සෙටි එක මහින්දට දේවත්වයෙන් සලකගෙන හිටපු එවුන්.
    හොඳයි පොඩිඩක් හිතලා බලන්න ඔය යන සෙටි එකට ඕසෙට ඡන්ද තියෙනවානමි මොකටද බාල්දු වෙන්න රනිල් ලඟට යන්නේ.
    මහින්ද ලඟ ඉඳලා පොහොට්ටුවේ අපේක්ෂකයා දිනවන්න පුලුවන්නේ. උන්ට ඡන්ද නෑ පුතා.
    රනිල් හිතනවා මේ අය නිසා තමන් දිනනවා කියලා. ආපු සෙටි එක හිතනවා රනිල් දිනන නිසා අපි බේරුනා කියලා.
    මට මතක්වෙන්නේ අන්ධයා සහ කොරා කතාව ...!
     
    Batfleck

    Well-known member
  • May 20, 2020
    3,035
    4,686
    113
    Sri Lanka

    Wrong. Unta chande tikak hari tiyenne Mahinda gen ayin unama. Rajapaksa la rata kaawa kiyala ne hamoma kiyanne. Me okkoma hodata plan karapu game putha.
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    රට හදන රං වැට

    👇

    kHB7UJS.jpeg

    XbmXsXN.jpeg

    y8lnRQd.jpeg

    7jQFL4Z.jpeg