අන්ධ විශ්වාසය...

dilann

Well-known member
  • Jul 6, 2018
    67,204
    166,365
    113
    එකමත් එක රටක
    කරදරයක් නෑනෙ කාටවත්
    ඒවගේද අල්ලාහුක්බර් කියාගෙන එක එකාව මරන්ඩ තියාගත්තම
    අපරාදේ බන් ගස් වල කොළ ටික . හුලගක් හරි එනව .
    රස්නේ නම් සෙරෙප්පු කියලා දෙයක් තියෙන්නේ වෙනදටත් දාගෙන යන . බොරු සෝබන වැඩ නේ ...
     
    Jhonycade

    Well-known member
  • May 16, 2023
    331
    709
    93
    අපරාදේ බන් ගස් වල කොළ ටික . හුලගක් හරි එනව .
    රස්නේ නම් සෙරෙප්පු කියලා දෙයක් තියෙන්නේ වෙනදටත් දාගෙන යන . බොරු සෝබන වැඩ නේ ...
    සීය කෝටි ගනන් වලින් ඇරපුව දැක්කෙ නැති එකාට කොල අහකයන එක අපරාදෙලු.
    උබලට ඕව වැඩක් නෑ තනකොල ටිකක් තිබුනනම් ඇතිනෙ.උබලගෙ කෑම පාගන එක අපරාධයක් තමයි ගහක තිබුනනම් ගුපියන්ට කන්න හරි තිබුන.

    ගස්වල කොල වලින් හුලං එන හැටිත් කියලදීපන්ඛො මට
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,847
    11,301
    113
    කරදරයක් නෑනෙ කාටවත්
    ඒවගේද අල්ලාහුක්බර් කියාගෙන එක එකාව මරන්ඩ තියාගත්තම
    පොඩි ලැජ්ජාවක් ආවා, කෙලින්ම කාට හරි මඩක් ගහන්න ඔනෙ, අල්ල ගත්තා තම්බිලාව

    ශාක කියන්නෙ පණ තියෙන ජීවින්, ගස් කතා කරනවා කියලා විද්යාක්ණ්ඝ් කියලා තියෙනවා. මැල්ලුම් කද්දි ප්‍රාණ ගාතා වෙනවාද?
    ------ Post added on Mar 5, 2025 at 7:51 PM
     
    Jhonycade

    Well-known member
  • May 16, 2023
    331
    709
    93
    පොඩි ලැජ්ජාවක් ආවා, කෙලින්ම කාට හරි මඩක් ගහන්න ඔනෙ, අල්ල ගත්තා තම්බිලාව

    ශාක කියන්නෙ පණ තියෙන ජීවින්, ගස් කතා කරනවා කියලා විද්යාක්ණ්ඝ් කියලා තියෙනවා. මැල්ලුම් කද්දි ප්‍රාණ ගාතා වෙනවාද?
    ------ Post added on Mar 5, 2025 at 7:51 PM
    කවුද කියන්නෙ ගස් කථා කරනව කියල
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,204
    166,365
    113
    එකමත් එක රටක
    සීය කෝටි ගනන් වලින් ඇරපුව දැක්කෙ නැති එකාට කොල අහකයන එක අපරාදෙලු.
    උබලට ඕව වැඩක් නෑ තනකොල ටිකක් තිබුනනම් ඇතිනෙ.උබලගෙ කෑම පාගන එක අපරාධයක් තමයි ගහක තිබුනනම් ගුපියන්ට කන්න හරි තිබුන.

    ගස්වල කොල වලින් හුලං එන හැටිත් කියලදීපන්ඛො මට
    සීයා කෝටි ගනන් ගහල නම් අල්ලලා හිරේ දාන්න කියපන් කෝ . 2/3ක් තියාගෙන කෙදිරි ගානවා විතරයි නේ 🥱

    ගස් වල කොළ අතු හෙලවෙද්දී ෆෑන් එකෙන් වෙන් දේම තමයි වෙන්නේ . තියන air flow එක disrupt කරල එහෙට මෙහෙට කරල දෙනවා ...
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,090
    11,962
    113
    අව්ව නිසා පාර රත් වෙනවා ඇති ගිනියම් විදියට. ඒ නිසා පාවහන් නැතුව කවුරු හරි යනවනම් එයා ඒක දන්නවා

    ඒකට පිලියමක් විදියට මේවගේ දෙයක් සැදැහැ සිතින් කරනවා

    මේකෙන් උඹල දකිනවද කාටවත් කරදරයක්, ලෙඩ සුවවිමක් වගේ දෙයක්. ආවේස වීමක් වගේ දෙයක්, දකිනවද? පලයන් කෝ අර ජෙරම් ගේ මිරකල් ඩෝන් එකට . අන්න ඒවා විවේචනය කරපන්. අන්ධ භක්තියෙන් මිථ්‍යාවෙන් පිලිකා රෝහලේ බෙහෙත් පවා ප්‍රතික්ෂේප කරලා දේව ඇදහිල්ලෙන් ලෙඩ සුව කරගන්න එන අය
     
    • Haha
    Reactions: Candid-B

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,204
    166,365
    113
    එකමත් එක රටක
    අව්ව නිසා පාර රත් වෙනවා ඇති ගිනියම් විදියට. ඒ නිසා පාවහන් නැතුව කවුරු හරි යනවනම් එයා ඒක දන්නවා
    ඇයි ඉතින් බොරුවට ඔතන විතරක් සෙරෙප්පු නොදා ගස් කොළ කඩ කඩ දදා යන්නේ ?
    හාමුදුරුවෝ වෙන ගමන් යනකොට ඔය හොදට සෙරෙප්පු දාන්නේ .

    මේකෙන් උඹල දකිනවද කාටවත් කරදරයක්,
    උබලගේ ගෙදර තණකොළ කපල , ගස් අතු කපල ගෙනිහින් ම්නිස්සු/ වාහන යන මහපාරේ ඔය වගේ දැම්මොත් කාටවත් කරදරයක් නැද්ද ??
    ------ Post added on Mar 5, 2025 at 8:00 PM

    පලයන් කෝ අර ජෙරම් ගේ මිරකල් ඩෝන් එකට . අන්න ඒවා විවේචනය කරපන්. අන්ධ භක්තියෙන් මිථ්‍යාවෙන් පිලිකා රෝහලේ බෙහෙත් පවා ප්‍රතික්ෂේප කරලා දේව ඇදහිල්ලෙන් ලෙඩ සුව කරගන්න එන අය
    තමන්ගේ අන්ධ භක්තිය වහන්න ඊට වඩා වෙන ලොකු අන්ධ භක්තියක් පෙන්නල තේරුමක් නෑ බන් .. දෙකම එකයි
    ------ Post added on Mar 5, 2025 at 8:01 PM
     
    • Like
    Reactions: Jihadi john

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,842
    1
    60,700
    113
    Mother Earth
    නගරසභාවෙ ට්‍රැක්ටරේ අපද්‍රව්‍ය එකතු කරන මහතුරු...
    1741185349399.jpeg

    අව්ව නිසා පාර රත් වෙනවා ඇති ගිනියම් විදියට. ඒ නිසා පාවහන් නැතුව කවුරු හරි යනවනම් එයා ඒක දන්නවා

    ඒකට පිලියමක් විදියට මේවගේ දෙයක් සැදැහැ සිතින් කරනවා

    මේකෙන් උඹල දකිනවද කාටවත් කරදරයක්, ලෙඩ සුවවිමක් වගේ දෙයක්. ආවේස වීමක් වගේ දෙයක්, දකිනවද? පලයන් කෝ අර ජෙරම් ගේ මිරකල් ඩෝන් එකට . අන්න ඒවා විවේචනය කරපන්. අන්ධ භක්තියෙන් මිථ්‍යාවෙන් පිලිකා රෝහලේ බෙහෙත් පවා ප්‍රතික්ෂේප කරලා දේව ඇදහිල්ලෙන් ලෙඩ සුව කරගන්න එන අය
    අනේ බන්. කකුල් පිච්චෙනව නම් සෙරෙප්පු දෙකක් දාන් ඇවිදින්න බැරි මොකද. ගස් වල කොළ කපලා පාරට දාල ඒවා උඩින් යන එක මොන තරම් ගොං ද බලපන්. හෙනම ප්‍රාථමිකයි. ගල් යුගයටත් වඩා එහාට යනවා. ප්‍රාග් ඓතිහාසික යුගයටම. පැලියෝලිතික යුගයටම යනවා. අනේ මේකද බන් බුද්ධාගම ? පේන්නෙ නැද්ද වෙන විනාසෙ ? 🤷‍♂️
    ------ Post added on Mar 5, 2025 at 8:14 PM

    කකුල් පිච්චෙනව නම් කොළපත් දෙකක් හරි boot එක වගේ ගැට ගහන් ඇයි උන්ට යන්න බැරි. මෝඩ හැත්ත. 🤌
    ------ Post added on Mar 5, 2025 at 8:16 PM
     
    krisco

    Well-known member
  • May 28, 2022
    675
    746
    93
    onna oyawage pakku nisa thamayi math Buddhism ewa mewa okkoma athariye .. gon artal .
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,532
    22,215
    113
    Gotland
    එතනත් ගෑණු වැඩි නේ
    ගැනුනට පට්ට අමාරුවක් තියෙන්නේ මේ වගේ ඒවා කරන්න
     
    • Like
    Reactions: Jihadi john

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,410
    5,919
    113
    Verbally neme ban, communicate karanawalu

    මෙන්න ප්ලාස්ටර් පකය පිස්සු හැදිලා පාරදිගේ දුවනවා, මරියාගේ ෂේව් කරලා.පට්ට විශ්වාස. උඹේ ගෑනිත් ජේසුට දීල මයිල් බාවා ගනින්.

    මෙන්න ජේසුගේ වතුරෙන් රොකට් යවනවා.පට්ට විශ්වාස.
    ගොන්නු

    ------ Post added on Mar 5, 2025 at 11:46 PM

    තොපි දන්නේ නෑ අපි දන්නා දේ.අපි ඕනෑම කැප කිරීමක් කරනවා අපි දන්නා දේ රැක ගෙන ඉදිරි මනුෂ්‍ය ප්‍රජාවට දෙන්න

    ------ Post added on Mar 6, 2025 at 12:03 AM
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,847
    11,301
    113
    මෙන්න ප්ලාස්ටර් පකය පිස්සු හැදිලා පාරදිගේ දුවනවා, මරියාගේ ෂේව් කරලා.පට්ට විශ්වාස. උඹේ ගෑනිත් ජේසුට දීල මයිල් බාවා ගනින්.

    මෙන්න ජේසුගේ වතුරෙන් රොකට් යවනවා.පට්ට විශ්වාස.
    ගොන්නු

    ------ Post added on Mar 5, 2025 at 11:46 PM

    තොපි දන්නේ නෑ අපි දන්නා දේ.අපි ඕනෑම කැප කිරීමක් කරනවා අපි දන්නා දේ රැක ගෙන ඉදිරි මනුෂ්‍ය ප්‍රජාවට දෙන්න

    ------ Post added on Mar 6, 2025 at 12:03 AM

    අඩො අපි රොමානු කතොලික. ඔය පාස්ටර් සීන් අපිට අදාල නැ

    තොපි දන්නේ නෑ අපි දන්නා දේ.අපි ඕනෑම කැප කිරීමක් කරනවා අපි දන්නා දේ රැක ගෙන ඉදිරි මනුෂ්‍ය ප්‍රජාවට දෙන්න
    පාරෙ හැප්පිච්ච මිනිහාගෙත් ගැස් සිලින්ඩරෙ උස්සන් දුවන ජාතිය කැප කිරිම් ගැන කතා කරනවා
    ------ Post added on Mar 6, 2025 at 3:47 AM

    onna oyawage pakku nisa thamayi math Buddhism ewa mewa okkoma athariye .. gon artal .
    මොඩයො වටෙ හිටියා කියල බෞද්දාගම අත අරින්න ඔනෙද, උම්බට පුලුවන් ශ්‍රද්දාවෙන් තමම්ගෙ පාඩුවෙ ෆොලො කරන්න රැල්ලට නැතුව
    ------ Post added on Mar 6, 2025 at 3:49 AM
     
    • Haha
    Reactions: krisco