අන්නයා පොඬයි 😅

sanzilla jackcat

Well-known member
  • Oct 3, 2008
    6,759
    3,344
    113
    ෆ්ලුජා නගරය
    received_511782707251787-jpeg.192146



    තොට වඩා ඌ නම්බුකාර රස්සාවක් කරන මිනිහෙක් යකෝ
    78c87cb8205d7f02c7e545268e0de330.webp


    65608cb089583c03a0d8cdd6143377ca.webp

    ------ Post added on Aug 3, 2025 at 7:52 PM
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,180
    7,976
    113
    Galaha
    ඔය පොර චන්දෙ ඉල්ලන්න හිතන් ඉන්නේ..ඔන්න බලපන් ඊලග පාර චන්දයක් තිබ්බහම මොකෝ වෙන්නේ කියලා..අනිවා දිනනවා.. :rofl:
    පොන්නයොන්ගෙ විතරක් ඡන්ද වලින් දිනන්න පුලුවන්නම් දිනයි. :lol:
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,047
    46,529
    113
    පොන්නයොන්ගෙ විතරක් ඡන්ද වලින් දිනන්න පුලුවන්නම් දිනයි. :lol:

    උගේ කටින්ම දවසක් ඔය ගැන ඵළියට පැන්නා..ලංකාවේ සල්ලි විතරක් තිබිල වැඩක් නැහැලු..බලයකුත් ඕනලු.රෝසි සේනානායක තමා උගේ පිටිපස්සෙන් හෙවනැල්ල වගේ ඉන්නේ...😉
     

    xnfa

    Well-known member
  • Apr 7, 2025
    1,114
    1,609
    113
    රෝසි සේනානායකගේ නෑදෑයෙක් ද මු?
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,771
    8,098
    113
    Kotahena
    උගෙ sexual orientation නම් කොහොමත් අපිට වැඩක් නෑ ඉතින්. හැබැයි නටන්ඩ බෑ කියල තේරුම් ගන්න ඕන. 😅
    උගේ නැටීම ගැන ඌ ට වඩා රුදාවක් අපිට එන්න බෑ නේ බං