අන්න අපේ ඇමති විදේශ කටයුතු ඇමති එනවලු

Thilantdm

Well-known member
  • Sep 15, 2010
    22,615
    5,869
    113
    අද නම් හදට ආවා
    අන්න අපේ ප්‍රාන්තේ විසිට් එකක් දාන්න විදේශ කටයුතු ඇමති එනවලු..මොකද දන්නේ නෑ හදිසියේ එකා දෙන්න එන්නේ....
    මොනා උනත් උන් චිලන්කාව බලා ගන්නවා

    1620116664823.png
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    අදද දන්නෙ?කැලෑ කැපිලි දැන් නැද්ද චීනේ ගැන බිල්ලො මවන්නෙ.සිරසයි පාර කියන්නේ.ලොල්
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,203
    11,231
    113
    Forest
    අද ඉදන් හෝන් ගහන්න තියා සද්දෙට කතා කරන්නවත් එපා. ලොකු ස' ල එනවා