ලංකාවේ විදේශ කටයුතු ඇමති ගිහින් 44% ගැන කතා කරොත් මොකද ?

vali aththa

Well-known member
  • Feb 5, 2013
    3,829
    1,922
    113
    88% වෙනසක් තියෙන නිසා import & export අතර ඇමරිකාවට ඔය case වෙනස 0% කරොත් හරි :rofl:
    ලංකාවේන් බිලියන 2+ ගානක් දේවල් ලංකාවට import කරා නම් හරි :rofl::lol:


    Ow hari habai ape gon wahanse karanne committee dana ekane. Minihata meloke idea ekak na. Committee wala unta puluwan wede thawath vinasa karanna.

    උබ තරම් ආන්ඩුවෙ එකෙක්වත් කලබල වෙලා නෑ. මෙක අහපන්. :lol: :lol: :lol:



    Lorry 🚚 talk denne okage kana palanna ekek nane
    ------ Post added on Apr 3, 2025 at 7:40 PM
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,125
    1
    28,698
    113
    මේ මිනිස්සු උදේ නිව්ස් වලින් තමා දැනගෙන තියෙන්නේ. උබල අපි විසදුම් හොයනවා බොරුවට කලබල වෙලා


    උදේ නැගිටිනකොට දැන් ගත්තේ? කාලෙකට කලින් පත්තරෙන් දැන ගත්ත පොලොවෙන් මතු වුන එකාව මතක් වුනා

    Apooo, broken English. Amu gobbai. Trump muwa flush karai bettak kiyala hithala
    My Tax high, you tax low?
    ------ Post added on Apr 3, 2025 at 7:51 PM
     

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,638
    1
    5,962
    113
    මෙක තමයි කැට හොල්ල හොල්ල හිටපු ගං කබරයො ආණ්ඩු කලහම ඇතිවෙන ප්‍රශ්ණය, negotiate කරන්න වත් යවන්න එකෙක් නැ,
     
    • Like
    Reactions: War Fighter

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,125
    1
    28,698
    113
    මෙක තමයි කැට හොල්ල හොල්ල හිටපු ගං කබරයො ආණ්ඩු කලහම ඇතිවෙන ප්‍රශ්ණය, negotiate කරන්න වත් යවන්න එකෙක් නැ,
    ඇමරිකා හන්දියට ගිහින් tariffs අඩු කරපියව්, සහන දියව් කියලා උද්ඝෝෂණයක් කරා නම් හරි. මොකද ඕවා කරන විදිහ උන්ට අමුතුවෙන් උගන්වන්න ඕන නෑනේ
     
    • Haha
    Reactions: kinkon

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,354
    9,129
    113
    Around the world
    මෙක තමයි කැට හොල්ල හොල්ල හිටපු ගං කබරයො ආණ්ඩු කලහම ඇතිවෙන ප්‍රශ්ණය, negotiate කරන්න වත් යවන්න එකෙක් නැ,
    හඳුන් : ඇයි මචං එහෙම කළේ. මීට පස්සෙ කරන්න ඕනෙ අපේ කොන්දේසි අනුව
     
    • Haha
    Reactions: War Fighter