අන්න අල්ලා බහරේන් වලට ගහනවා 🤭

shameera89

Well-known member
  • Jun 26, 2013
    16,372
    12,640
    113
    Piliyandala
    මේ උඩින් ඇවිල්ලා ගහන ඒවා හෙනම පොඩි වපසරියක විතරයි නේ
     

    Lion-0

    Well-known member
  • Dec 22, 2025
    492
    496
    63
    මේ උඩින් ඇවිල්ලා ගහන ඒවා හෙනම පොඩි වපසරියක විතරයි නේ
    ඒකනෙ බං අර youtube වලත් පෙන්නන්නේ බෝම් බයක් father of boom එන පත සයිස් මුළු කොළඹම ෆ්ලැට් කරලා දාන්න පුළුවන් ඒවා.
    මේව නිකම්ම ආත් බෝම්බ ගහනවා වගේ මේ. අපරාදේ මේවට මේ යන තෙල් ටිකත්.