අන්න අල්ලා බහරේන් වලට ගහනවා 🤭
nevermindNevergiveup Well-known member Jul 28, 2017 28,458 36,385 113 මැදමහනුවර Mar 1, 2026 #2 යුද දෙව්වොද
L Lion-0 Well-known member Dec 22, 2025 492 496 63 Mar 1, 2026 #3 MAXPANE7 said: Click to expand... තඩි බෝම්බ නැද්ද බන්. ප්රෙට්ටෝර්ල් බෝම්බ වගේ නේ Reactions: TeliKali2025
shameera89 Well-known member Jun 26, 2013 16,369 12,640 113 Piliyandala Mar 1, 2026 #4 මේ උඩින් ඇවිල්ලා ගහන ඒවා හෙනම පොඩි වපසරියක විතරයි නේ
L Lion-0 Well-known member Dec 22, 2025 492 496 63 Mar 1, 2026 #5 shameera89 said: මේ උඩින් ඇවිල්ලා ගහන ඒවා හෙනම පොඩි වපසරියක විතරයි නේ Click to expand... ඒකනෙ බං අර youtube වලත් පෙන්නන්නේ බෝම් බයක් father of boom එන පත සයිස් මුළු කොළඹම ෆ්ලැට් කරලා දාන්න පුළුවන් ඒවා. මේව නිකම්ම ආත් බෝම්බ ගහනවා වගේ මේ. අපරාදේ මේවට මේ යන තෙල් ටිකත්.
shameera89 said: මේ උඩින් ඇවිල්ලා ගහන ඒවා හෙනම පොඩි වපසරියක විතරයි නේ Click to expand... ඒකනෙ බං අර youtube වලත් පෙන්නන්නේ බෝම් බයක් father of boom එන පත සයිස් මුළු කොළඹම ෆ්ලැට් කරලා දාන්න පුළුවන් ඒවා. මේව නිකම්ම ආත් බෝම්බ ගහනවා වගේ මේ. අපරාදේ මේවට මේ යන තෙල් ටිකත්.
sanzilla jackcat Well-known member Oct 3, 2008 6,760 3,344 113 ෆ්ලුජා නගරය Mar 1, 2026 #6 අල්ලා හු..වක්බර් !