අන්න පැදි වැඩි කරනවා ලු

Chamithacc

Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    මුන් තුන්දෙනාගේ කව්රු ආවත් උබලා හිතන්නේ රට බංකොලොත් වෙන්න කොච්චර කාලයක් යයි කියලද ?

    සජියා නම් අඩු කුලේ මුඩුක්කු ටිකයි දුප්පත්තම වුන් ව පට්ට විදියට අන්දනවා.

    කියන ඒවායෙන් බාගයක් වත් දෙන්න ඕනේ අනිවාර්යෙන් මොකද මේක කව්රු දින්නත් මහා මැතිවරණය තියෙනවා දිනන්න. .


    එක්කෝ බදු වැඩි කරන්න ඕනේ.
    නැත්නම් කොහෙන් හරි ණය ගන්න ඕනේ.


    ඔවා ත් උබලා අපි කරට වැටෙන්නේ ආතල් ආතල් ❤️❤️❤️
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    මට තියෙන ප්‍රශ්නේ පොනියා ගුරුවරුන්ට 10000 හම්බෙන්න තිබ්බ දිමනාව නොදී ගල් පැලෙන තර්ක දාල දැන් 25000-30000 දෙන්නේ කොහොමද කියල. එහෙනං මු දැන දැනම වර්ජන වෙන්න ඇරියා දෙන්න හැකියාව තිබිලත්
     

    tharuka1989

    Well-known member
  • Nov 2, 2014
    3,649
    3,015
    113
    මට තියෙන ප්‍රශ්නේ පොනියා ගුරුවරුන්ට 10000 හම්බෙන්න තිබ්බ දිමනාව නොදී ගල් පැලෙන තර්ක දාල දැන් 25000-30000 දෙන්නේ කොහොමද කියල. එහෙනං මු දැන දැනම වර්ජන වෙන්න ඇරියා දෙන්න හැකියාව තිබිලත්
    pora kiyala tibbe me year eke budget eken wen karala na kiyala
     

    mastech

    Well-known member
  • Oct 16, 2023
    1,177
    1,645
    113
    ගෙවල් ලග
    රනිල් සජිත් අනුර එකෙක් කට අරින්නෙ නැ පවුද්ගලික අන්ශෙ ගැන,

    ප්‍රයිවට් එකෙ තමයි සුපිරි මොඩයො ඉන්නෙ,

    රජයෙ උන්ට පඩි වැඩි කරවන්න ප්‍රයිවට් උන් චන්දෙ දෙනවා,
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,067
    1
    15,875
    113
    සීයා මොනා හරි කරාවි ඉවසපන්,
     

    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    සීයා මොනා හරි කරාවි ඉවසපන්,
    සීයා තමයි අද %25කින් වැඩි කරනවා කිව්වේ.
    එක්කෝ අනවශ්‍ය වුන්ව හරියට අයින් කරලා. ඉන්න වුන්ගේ වැඩි කරන්න ඕනේ .


    ඒක කොට්ඨාශයකට බර දීලා ඡන්දෙ දිනන්නේ
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    දුප්පත් උන්ව brain wash කර කර වෙෙරය වපුර වපුර ජොකාගේ බැනියමේ ඉඳන් අන්ඳන්‍නෙ මාලිමා ජෙප්පෝ..ඊළගට සජිත්.
     
    • Haha
    Reactions: tharakaf

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,426
    75,141
    113
    රනිල් සජිත් අනුර එකෙක් කට අරින්නෙ නැ පවුද්ගලික අන්ශෙ ගැන,

    ප්‍රයිවට් එකෙ තමයි සුපිරි මොඩයො ඉන්නෙ,

    රජයෙ උන්ට පඩි වැඩි කරවන්න ප්‍රයිවට් උන් චන්දෙ දෙනවා,

    pvt වල තීරනය ගන්නේ අදාල කම්පනි එක බන්. ආන්ඩුවට පුලුවන් උන්ට directive එකක් දෙන්න විතරයි. කරනවද නැද්ද ඉතින් කම්පනි වලට අදාලයි. ආන්ඩුවට කරන්න පුලුවන් එකම දේ ටැක්ස් එක ශෙප් කරල දෙන එක. ඒත් ඉතින් බලපාන්නේ සොට්ටෙයාර්/IT සෙට් එකට විතරයි.
     

    AnuradhaRa

    Well-known member
  • අම්මො ලොකුවට හිතාගෙන ඉන්න විදිය
    අපෙ කර උඩටලු වැටෙන්නෙ 🤭

    තොපෙ ලබ්බක් ඕනෙ නෑ
    ඒ මිනිස්සුන්ටත් සාදාරණ වැටුපක් ලැබුණ නම් ඉවරයිනෙ

    තොපි අසාධාරණ පඩි ගත්තට අපි පලිද?
     

    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    අම්මො ලොකුවට හිතාගෙන ඉන්න විදිය
    අපෙ කර උඩටලු වැටෙන්නෙ 🤭

    තොපෙ ලබ්බක් ඕනෙ නෑ
    ඒ මිනිස්සුන්ටත් සාදාරණ වැටුපක් ලැබුණ නම් ඉවරයිනෙ

    තොපි අසාධාරණ පඩි ගත්තට අපි පලිද?
    ඔන්න බලපන් ගෙදර ඉඳන් නිකන් කා කා බී ඉන්න එකෙක් ගේ ටෝක්.
    උබට ඔවා කොහොමත් තේරෙන්නේ නැහැ.
     
    • Like
    Reactions: batwise

    AnuradhaRa

    Well-known member
  • ඔන්න බලපන් ගෙදර ඉඳන් නිකන් කා කා බී ඉන්න එකෙක් ගේ ටෝක්.
    උබට ඔවා කොහොමත් තේරෙන්නේ නැහැ.
    උඹලට තේරෙනව වැඩි වෙලා තියෙන්නෙ
    උගත් මෝඩයො කියල උඹලට කියන්නෙ