අන්න පොෂේන් හෙළුවෙන්

KavinduDD

Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    ඌරාගේ මාළු ඌරාගෙ පිටේ තියලාම කපන්න ඕනේ
    මිඩියා ටීම් එක දැන් දියුණු වෙලා වගේ:rofl::rofl:
     

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    අම්මෝ අශේන් කියන්නේ දස *රියානේ පිස්සු හැදෙනවා යකෝ ලංකාවේ youtub video බලන්නේ නැති එක ලොකු දෙයක්
     

    Frosty

    Well-known member
  • Dec 8, 2018
    1,325
    144
    63
    apu dawas walama okunwa ignore karanam iwarai. bana bana hari video balapu eka thami godak aya kare. dan kabbo form wela iwarai. :rofl:
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    කවුද බන් මේ මිනිස්සු..මොනාද බන් මුන් මේ සමාජ ප්‍රගමනයට කරන්නේ.තනිකරම පෞද්ගලික ලාභ ප්‍රයෝජන ලබන්නයි, එව්වා නැති උනහම අඬන්නයි, වන්දි භට්ටයෝ වෙන්නයි...මුන්ට කොන්දක් කියල එකක් නැහැ.

    මේ වගේ ත්‍රෙඩ් දාන්නවත් එපා බන්...මෙව්වට තමා නෙගටිව් මාර්කටින් කියන්නේ.

    :dull::dull::dull::dull:
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    හබරල කොලයක් හිල් වෙන්න හුජ්ජ කරගන්න බැරි ටකරන් ගෝත්‍රික අන්ගජාතකේ පොලවට ලම්බක වෙච්ච හුනු බිජු සිපයියා :lol::lol:
     

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    කවුද බන් මේ මිනිස්සු..මොනාද බන් මුන් මේ සමාජ ප්‍රගමනයට කරන්නේ.තනිකරම පෞද්ගලික ලාභ ප්‍රයෝජන ලබන්නයි, එව්වා නැති උනහම අඬන්නයි, වන්දි භට්ටයෝ වෙන්නයි...මුන්ට කොන්දක් කියල එකක් නැහැ.

    මේ වගේ ත්‍රෙඩ් දාන්නවත් එපා බන්...මෙව්වට තමා නෙගටිව් මාර්කටින් කියන්නේ.

    :dull::dull::dull::dull:

    Negative Marketing තමයි. ඒත් අෂේන් කියන එකා පේන්න බෑ උඌ දැම්ම ප වෙනි Video එකේ ඉඳන්ම. ගෑනුන්ගෙ පුක පෙන්නල ගොඩ යන චැනල්