GMOA හෙළුවෙන්

Hrithik_Roshan

Well-known member
  • May 21, 2025
    4,221
    5,617
    113
    අම්මෝ රටේ නමගිය තක්කඩි රොත්තක්ම ඉන්නවා. Birds of a feather fuck together.
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,775
    17,136
    113
    35
    Spain
    කලින් උඹල කරේ තියාගෙන ගියාට දැන් හලලා නිසා දුකයි ද මචෝ
     

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,975
    113
    මේ තීන්දු කියවලා තියෙනවද පොන්නයෝ..

    මේකේ කිසිම තැනක කිසිම හොරකමක් ගැන නෑ.
    මේකේ තියෙන්නේ තීන්දු ගැනීමේ බලය තිබුණ නිසා අදාල තනතුරු වගකියන්නේ ඕන කියලා විතරයි.

    මේකට හපන් 2027න් පස්සේ කොට පකයාට වෙන දේ...
     

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,617
    113
    තක්කඩි කියලා තහවුරු උන නඩු අංක please...

    තහවුරු වෙන්නෙ කොහෙද ඕයි රතු කොල නිල් පක්ෂ විපක්ෂ දේශපාලුවෝ, නඩුකාරයෝ, පොලිස්කාරයෝ බහුතරය තක්කඩි වුනාම? උන් එකතුවෙලා තක්කඩිකම් කරනවා ඩෝබියෝ මෙතන දෙපැත්තට තුන්පැත්තට බෙදිලා මරාගන්නවා. :rofl:
     
    • Haha
    Reactions: rambo321

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,638
    1
    5,965
    113
    ගං කබරයි මෙවට හෙළුවෙන් කිවුවෙ නැ......ඒ මොකෝ...🤪


    yP71GnV.jpeg
     

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,699
    8,285
    113
    මේ තීන්දු කියවලා තියෙනවද පොන්නයෝ..

    මේකේ කිසිම තැනක කිසිම හොරකමක් ගැන නෑ.
    මේකේ තියෙන්නේ තීන්දු ගැනීමේ බලය තිබුණ නිසා අදාල තනතුරු වගකියන්නේ ඕන කියලා විතරයි.

    මේකට හපන් 2027න් පස්සේ කොට පකයාට වෙන දේ...